ඇටි කෙහෙල් කාපු උගුඩුවා....
hacker T , yasiru2k යනඅය ඉල්ලූ නිසා සහ වෙනත් අයගේ පෙලඹවීම මත බොන්න උත්සාහ කරන බීම නැවැත්වූ උන් ගේ දැන ගැනීම සඳහා....
උගුඩුවා යනු ඇටි කෙහෙල් කෑමට ගොඩක්ම ආස තදින් ඇබ්බැහිවූ සතෙකි... ඇටිකෙහෙල් වල ඇට පට්ට ලොකු ය....
මූ කන්න ගියාම පෙරේත කමට ඇටි කෙහෙල් කැනම කයි....
ඊට පසුදා උදේ මූ රෙන්න ගියවිට ලෝකයේ පට්ටම වේදනාව විදී... ඒ ඇටි කෙහෙල් ඇට වලින් සැදි මලපහ පිට කිරීමේදීය.... මූ තම අදෝමුඛය ඉරාගෙන ඉතා වේදනාවෙන් ශරීර කෘත්‍ය කරයි....
මූ සිතන පරිදි ආයේ ජීවිතේට ඇටිකෙහෙල් නොකන බව හිතා ගනී...
තුවාල හොදවනතුරු ඇටිකෙහෙල් ගහක් දිහාවත් මූ බලන්නේ නැත....
තුවාල හොදවෙලා ටික දවසකින් ඇටිකෙහෙල් සුවද එනකොට මූ නලියයි... ඒත් කන්නෙ නැත....
දවස් 2,3 කිං මූ සුවද බැලීමට යයි...සුවද බලද්දි 1ක් කන්න හිතයි..... ටිකවෙලාවකින් අවුලක් නෑ කියා ඇවරියක් කයි...
අනේ අන්තිමට කැනම කයි....
ආයෙත් රෙන්න ගිය වෙලාවට අර පරිප්පුවම කයි....
කවුරුහරි බීම නැවැත්තුවනම් ඒ රෙන්න අමාරු නිසා නෙවෙයිනෙ...
වෙන හේතුවක් නිසානෙ...
ආයෙත් ඉතිං මොකෙක් හරි අඩ ගැහුවම සුවද හරි බලන්න හිතෙනවනම් උඹට අනිවා මම කියපු උගුඩුවගෙ කතාව මතක් වෙයි....
එදාට මාව මතක් කරගෙනම ශොට් එක දාපල්ලා.....
චියර්ර්ස්.....

adoo Siraa kathawa!!