මෙන්න~ප්ලේන්~Airbus~A400M(Airbus military)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මෙන්න~ප්ලේන්~Airbus~A400M(Airbus military)

    කිරියට ඇවිත් අවුරුදු 5ක් පිරීම සහ පෝස්ට් 8000 පහු කිරීම නිමිත්තෙන් උබලට ගෙනාවා පට්ට ප්ලේන් එකක් :)

    Airbus A400M Atlas

    1stFrenchA400M_-_Tim_Fish_cropped.jpg


    හරි ඔන්න ඕක තමා භාන්ඩේ!!

    කට්ටියට මතක ඇතිනේ.. ෆාස්ට් ඇන්ඩ් ෆියූරියස් එකේ අපේ ඩොම් ලොක්කයි බ්‍රයන් අයියයි අන්තිම සටනට හෝ ගාලා පස්සෙන් එලවන්නේ මේ ජාතියේ ප්ලේන් එකක් තමා...
    ෆිල්ම් එකේ ඉතින් මේක කිලෝමීටර් 10ක් විතර යනවනේ උඩට යන්න.. හැබැයි ඉතින් ඇත්තම කතාවනම් මෙක ගුවන් ගත වෙන්න එච්චර ලොකු ගුවන් පථයක් ඔනේ නෑලු.. :)

    Airbus A400M Atlas
    Aircraft model
    The Airbus A400M Atlas is a multi-national four-engine turboprop military transport aircraft. It was designed by Airbus Military as a tactical airlifter with strategic capabilities.
    Range: 3,298 km
    Weight: 76,500 kg
    Length: 45 m
    Wingspan: 42 m
    Manufacturer: Airbus Military
    Engine type: Europrop TP400
    Unit cost: 181,532,800–181,532,800 USD (2010)
    <li class="mod" style="clear:none">

    හරි බයිලා ඇති දැන් කියමු ප්ලේන් එක ගැන


    එයාර්බස් කිවම ඉතින් උබල කවුරුත් අහලා ඇතිනේ.. මේ ප්ලේන් එකත් උන්ගේ වැඩක් තමා..

    මුලින්ම මේක ඉදිරිපත් කරල තියෙන්නේ 2003 අවුරුද්දේ. ඒත් ඉතින් මේකේ පලවෙනි ගුවන් ගමන යෙදිලා තියෙන්නේ 2009 දෙසැම්බර් 11.

    මේ ගුවන් යානය ඩිසයින් කරල තියෙන්නේ ප්‍රධාන අරමුණු 2ක් සඳහා.. ඒ තමා ටැක්ටිකල් මිෂන්ස් ඒ කියන්නේ මානුශීය මෙහෙයුම් වගේ එවා.. සහ දීර්ඝ ගමනාන්ත වලට භාණ්ඩ ප්‍රවාහනය සඳහා.



    දැන් අපි බලමු මේකේ මොනාද තියෙන විශේෂත්වය කියලා


    1. ගුවන්ගත කිරීමට ඉතා කුඩා ගුවන් පතයක් ප්‍රමාණවත් වීම..

    750m ගුවන් පතයක් ඇති කියන්නේ

    09.jpg
    10.jpg


    Short Unpaved Airstrip Performance Thanks to its unique short landing characteristics, the A400M is the only large airlifter that can fly equipment and personnel directly to the site of action, where these materials are urgently needed. In addition to its Europrop EPI TP400 Turboprops, which are less sensitive to ingestions than jet engines, the A400M is fitted with a twelve-wheel main landing gear and an efficient absorption of shock-loads into the airframe structure for operations from stone, gravel or sand strips, and is designed to minimize risk of foreign object damage.

    The A400M is therefore able to land on, and take-off from, any short, soft and rough unprepared CBR 6 airstrip, no longer than 750 m / 2,500 ft, while delivering up to 25 tonnes / 55,000 lb of payload, and with enough fuel on board for a 930 km / 500 nm return trip. In addition to offering optimised support to deployed military operating bases, these characteristics also allow it to ensure that swift humanitarian aid can be deployed direct to a disaster region.



    2. Air-to-Air Refueling

    ඒ කියන්නේ මේක ගුවනේ සැරිසරන තෙල් ටැංකියක් කිව්වොත් හරි
    ඕක ඉතින් අලුත් දෙයක්ද බන්? ඔන්න ඔහොමනේ උබල දැන් හිතන්නේ..
    නෑ නෑ එක අලුත් දෙයක් නෙමේ..
    විශේෂත්වය කියන්නේ.. ලෝකයේ තියෙන, ගුවනේදිම තෙල් ගන්න පුලුවන් ජාතියේ ඕනේම හෙලිකොප්ටරයකට හෝ ගුවන් යානයකට සේවය සපයන්න පුලුවන් එකම ප්ලේන් එක තමා මේක.

    12.jpg
    13.jpg
    14.jpg


    The A400M is the only Tanker which can refuel the entire range of probe-equipped military aircraft at their preferred speeds and altitudes. This is because it can fly both at the low speeds and low altitudes typically used to refuel helicopters (roughly 110 knots and 5000 feet)(, as well as at higher speeds and altitudes of about 290 knots kt and altitudes around 25,000 ft which are typically used for refuelling of fast jets, such as fighters or large aircraft (such as the C295, C-130 Hercules, Eurofighter, F/A-18 Hornet or Rafale,) or even another A400M for buddy refuelling. To do so, the A400M receiver is equipped with a refuelling probe mounted above the cockpit. This increases the range and enduration of the A400M. The probe can easily be removed when it is not needed.




    3. Airdrop and survivability
    ඉතා ඉහල සිට, අඩි 40000 මට්ටමේ පවා පැරා ටෲප්ස් (ඒ මොක්කුද ඒ,ඒ කියන්නේ පැරශුට් වලින් පනින උන්) සඳහා යොදාගන්නවලු.
    ඒ වගේ පැරශුට් කරුවන් 116ක් එක පාර ගෙනියන්න මේ ප්ලේන් එකට පුලුවන්ලු
    ඒ වගේම පනින අයව ප්ලේන් එකේ ජෙට්බ්ලාස්ට් එක, ඒ කියන්නේ එන්ජින් වලින් එන අධි පීඩන සුලං පාරවල් වලින් ආරක්ශා කරන්න වෙනම විශේෂ ආරක්ශක පද්ධතියක් තියෙනවාලු.
    මෙන්න මෙහෙමයි ඕක සුද්දා කියලා තියෙන්නේ..

    The A400M can accommodate up to 116 fully equipped paratroopers, carrying them to the drop zone at speeds up to 300kt, but dropping them at as little as 110kt to ensure minimum dispersion. Crucially, two streams of paratroopers can jump simultaneously from the ramp or the two side doors to further cut jumping time and scatter. Careful aerodynamic design reduces turbulence behind the aircraft and deployable baffles at the door exits protect jumpers from the airflow. The aircraft is also fitted with a winch, allowing any ´hung-up´ static-line paratrooper to be safely retrieved.The type’s low speed characteristics make the A400M ideal for dropping supplies from low altitude. The A400M can assure a very rapid and direct response to any occurrence, making it the ideal tactical airlifter. The A400M can airdrop up to 25 tonnes / 55 100 lb of containers or pallets through gravty and parachute extraction.The Computed Air Release Point (CARP) linked to the Automated Release System, automatically computes the release point for optimum delivery accuracy, including corrections for wind effects.


    15.jpg
    16.jpg
    17.jpg




    හරි මොකද්ද මේ Survivability කියන්නේ
    බොහෝ අවස්තාවලදි ඉතින් මේ වගේ ගුවන් යානා යොදාගන්නේ යුදමය අවස්තාවලනේ.. ඉතින් මේවගේ ඒවටත් ප්‍රහාර එල්ල වෙන්න පුලුවන්..
    ඉතින් මේ වගේ අවස්තාවකදි ඒ එල්ලවන ප්‍රහාර වලින් කොහොමද ගැලවෙන්නේ කියල අපි බලමු දැන්...

    වෙනත් මේ වගේ විශාල ගුවන් යානා එක්ක සන්සන්දනය කරලා බලද්දි මේකට පුලුවන් ඉතාමත් කෙටි ගුවන් පතයකට බාන්න සහ ගුවන් ගත වෙන්න..
    A400M ප්ලේන් එක නිර්මාණය කරල තියෙන්නේම, හසුරුවන්න ඉතාමත් පහසු විදියට සුද්දානම් කියන්නේ මෙන්න මෙහෙමයි..

    The A400M has been specifically designed for low detectability, low vulnerability and high survivability. Its high manoeuvrability, its enhanced low level flight capability, its steep descent and climb performance, as well as its short landing and take-off performance, its damage tolerant flight controls, its armoured cockpit and bullet-resistant windscreens, the use of inerting gas in the fuel tanks as well as the segregated routing of hydraulics and wiring give it excellent self-protection and survivability. With its minimal infra-red signature EPI TP 400 turboprops, highly responsive fly-by-wire flight controls, four independent control computers, comprehensive defensive aids, and damage tolerant controls, the A400M is hard to find, hard to hit and hard to kill.


    19.jpg
    20.jpg




    හරි අපි දැන් බලමු මේ යෝධයා දාන වැඩ කිඩ ටිකක්
    ලොකු උනාට හසුරුවන්න හරිම ලේසියි කියන්නේ :)

    800x600_1371650129_A400M_flight_demo_Wed_19_-_4.jpg
    800x600_1347429451_ILA_A400M_demo5.jpg


    45179.jpg
    A400MPhotoGallery.aspx



    800x600_1319729270_A400M-water-ingestion.jpg


    800x600_1297119600_A400M_cold_weather_engines_running.jpg


    19BFB5EC_5056_A318_A8D5817E836E1403.jpg


    Airbus_A400M_Atlas,_Airbus_Industrie_AN2147913.jpg


    airbus-a400m-1_002.jpg


    155249_800.jpg


    හෆොයි ඔක්කොම කිව්වට මේකේ තියෙන විශේෂ තාක්ශණය සහ බඩු පටවන එක ගැන දාන්න බැරි උනානේ.. එක දාන්නම් ඊලඟ නූලෙන් :)
    හොඳනම් ඉතින් දන්නවනේ කරන්න ඔනේ දේ...
    රේප් කලේ නැතත් කමක් නෑ බම්පියක් දාගෙන යන්න අනික් උන්ටත් බලාගන්න

    :love::love::love::love::love::love::love::love:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභපැතුම් මචං.....
    තව ගොඩාක් කල් අපි එක්ක ඉන්න ලැබේවා....!!

    ත්‍රෙඩ් එක පට්ට. හෙමින් හෙමින් කියවාගෙන එන්නෙ :D