ඔන්න අද මම ඔයාලට අමුතුම බඩුවක් ඇරගෙන ආවා 

A/L කරන ඕනෙම කෙනෙක් දන්නවා කේවල ව්‍යාපෘතියක් කරන්න ඕනේ කියලා (අර පොරොජෙක්ට් කියන්නේ! අන්න ඒක)

ELAKIRI එකේ ඉන්න මගේ යාලුවෝ ටිකට උදව්වක් වශයෙන් මම කරපු ව්‍යාපෘතිය ඔයාලටත් දෙනවා
මේක මම සම්පූර්ණයෙන්ම කලේ Word පාවිච්චි කරලා
ඒ හින්දා ඔයාලට මේක තමන්ට ඕනේ විදියකට වෙනස් කරගන්න පුළුවන් විදියට මම මේක ඔයාලට දෙන්නේ
කැමති අය පහල ලින්ක් එක ක්ලික් කරලා බා ගන්නකෝ
රෙප් එකක්වත් දිලා යන්න හොදේ!!!!

(ඕකේ වෙනස් කර ගන්න ඕනේ තැන් හිස් තැන් විදියට දාලා තියනවා හොදේ)

Last edited: