නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

    මචංලා අපි ෆ්‍රී කෝල් ගන්න දන්නා විදි මේ Thread එකේදී බෙදාගමු ටිකක් හොර විදියක් වගේනම් ඕනා යට PM කරමු මොකද එ වගේ දයක් Public දන එකෙන් වෙන්නේ අපිටම කෙල වෙන එක ඇහෙනම් කට්ටිය දන්නා විදියට මේ Thread එක ඇදගන යමු ;);)
     
    • Like
    Reactions: counter dr

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    US/Canada නම් ගුගල් එකෙන් ඔනා තරම් ෆ්‍රී ගත්තැකි..

    ඔව් මචන් සමහර වෙලවට Offer දෙන ඒවත් තියනවා බන් එ වගේ එකක් හොයාගත්තනම් ගොඩ බන් කලින් තිබුනා බන් ලංකාවට ගන්නත් දැන් එක නැ බන් :sorry::sorry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA
    ඉස්සර තිබුනා ස්කයිප් එකෙන් 800 නම්බරයකට කෝල් කරලා, වොයිස් කමන්ඩ් එකක්ට "ෆ්‍රී කෝල් " කියල කිව්වම විනාඩි 9ක් විතර ෆ්‍රී කතාකරන්න පුලුවන් ඕනම රටකට... ආයි කට් උනාට පස්සේ කලින් විදියටම අර 800 නම්බරේට අරගෙන ෆ්‍රීකෝල් කියල කිව්වම ආයිත් පුලුවන් විනාඩි ගානක් ෆ්‍රරි කතාකරන්නට දැන් ඒක නෑ... නමුත් ඒවගේ එකක් ආයිත් කොහෙන් හරි හොයගන්න පුලුවන්නම් හොඳයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මචන් සමහර වෙලවට Offer දෙන ඒවත් තියනවා බන් එ වගේ එකක් හොයාගත්තනම් ගොඩ බන් කලින් තිබුනා බන් ලංකාවට ගන්නත් දැන් එක නැ බන් :sorry::sorry:
    voip එවා නම් තිබුනා බන් ට්‍රයල් තිබිච්ච phoni.ca වගේ එව්වා.. දැන් නම් නැ වගේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර තිබුනා ස්කයිප් එකෙන් 800 නම්බරයකට කෝල් කරලා, වොයිස් කමන්ඩ් එකක්ට "ෆ්‍රී කෝල් " කියල කිව්වම විනාඩි 9ක් විතර ෆ්‍රී කතාකරන්න පුලුවන් ඕනම රටකට... ආයි කට් උනාට පස්සේ කලින් විදියටම අර 800 නම්බරේට අරගෙන ෆ්‍රීකෝල් කියල කිව්වම ආයිත් පුලුවන් විනාඩි ගානක් ෆ්‍රරි කතාකරන්නට දැන් ඒක නෑ... නමුත් ඒවගේ එකක් ආයිත් කොහෙන් හරි හොයගන්න පුලුවන්නම් හොඳයි..

    1800 නම්බරේකට කලින් ඉන්ටනැශනල් ඩයිවට් කරලා, ස්කයිප් එකෙන් හරි ගූගල් එකෙන් හරි ඒ නම්බරේට කොල් කරපුවහම ලන්කාවේ නම්බරේ රින් වෙන සීන් එකක් අපේ මල්ලි කෙනෙක් දවසක් කලා මට දැන් මතක නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් නම් ලබම වැඩේ තමා skype ඇන්ඩ්‍රොයිඩ් එකකට දාගෙන කොල් ගන්න එක, ඩේටා කනෙක්ශන් එකකින්.. අපේ කාලෙට වඩා දැන් කොල්ලො කෙල්ලො මල් කඩන්නේ ෆ්‍රි වොයිස් මිනිට්ස් වලට වඩා ෆ්‍රී ඩේටා වලින්..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඉස්සර තිබුනා ස්කයිප් එකෙන් 800 නම්බරයකට කෝල් කරලා, වොයිස් කමන්ඩ් එකක්ට "ෆ්‍රී කෝල් " කියල කිව්වම විනාඩි 9ක් විතර ෆ්‍රී කතාකරන්න පුලුවන් ඕනම රටකට... ආයි කට් උනාට පස්සේ කලින් විදියටම අර 800 නම්බරේට අරගෙන ෆ්‍රීකෝල් කියල කිව්වම ආයිත් පුලුවන් විනාඩි ගානක් ෆ්‍රරි කතාකරන්නට දැන් ඒක නෑ... නමුත් ඒවගේ එකක් ආයිත් කොහෙන් හරි හොයගන්න පුලුවන්නම් හොඳයි..

    උබ ඔය කියන්නේ බන් FREE 411 එක ගැන +18003733411 දැන් එක නැ බන් :sorry::sorry:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    voip එවා නම් තිබුනා බන් ට්‍රයල් තිබිච්ච phoni.ca වගේ එව්වා.. දැන් නම් නැ වගේ..

    ඔව් බන් දැන් හුගක් අඩුයි එත් නැත්තේ නැ බන් තියනවා Try කලොත් හොයාගන්න බැරි වෙන එකක් නැ එ වගේ එකක්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    1800 නම්බරේකට කලින් ඉන්ටනැශනල් ඩයිවට් කරලා, ස්කයිප් එකෙන් හරි ගූගල් එකෙන් හරි ඒ නම්බරේට කොල් කරපුවහම ලන්කාවේ නම්බරේ රින් වෙන සීන් එකක් අපේ මල්ලි කෙනෙක් දවසක් කලා මට දැන් මතක නැ..

    මම හිතන්නේ බන් ඔය කියන්නේ Toll Free Number සීන් එක ගැන
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    දැන් නම් ලබම වැඩේ තමා skype ඇන්ඩ්‍රොයිඩ් එකකට දාගෙන කොල් ගන්න එක, ඩේටා කනෙක්ශන් එකකින්.. අපේ කාලෙට වඩා දැන් කොල්ලො කෙල්ලො මල් කඩන්නේ ෆ්‍රි වොයිස් මිනිට්ස් වලට වඩා ෆ්‍රී ඩේටා වලින්..

    එක හරි බන් මම කියන්නේ ඇප් එකක් නැතිව පිසි To මොබයිල් වලට බන්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.
    මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙන්න ඕනේ නෑ.

    වෙබ් අඩවියට ගියාම Enter Number කියන තැන ඔයාලට call එක ගන්න ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්න.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්න.එතකොට ලස්සනට call එක යනවා.

    වැදගත් : phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්න.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට +94 කියල දෙන්න.

    වෙබ් එක :http://globfone.com/