Wedding Locations ගැන යමක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උකුස්සවගේ එබිලා බලන්නේ නැතිව ඇතුලට ඇවිත් බලපන්.

    --
    මචන් පිලියන්දල, පානඩුර, වාද්දුව, මොරටුව, වගේ පැතිවල හොද wedding photoshoot locations මොනාද?
    wedding දවසට ඉන්න හොද hotels මොනාද ලස්සන locations තියෙන?
    blue water එකේ නම් මාර ලස්සනයි, ඒකේ honeymoon room එකක් ගත්තොත් location දෙනවද?ගනන් කොහොමද කියල දන්නවද කෞරු හරි?

    wedding එක දවස ලස්සනට කරන්න හොද අදහස් ටිකක් දෙන්නකෝ

    එක ගන්නේ මොරටුව,ගොරකාන ආසිරි හොටෙල් එකේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පිලියන්දල නම් බොල්ගොඩ වැව දිගට ලස්සන හෝටල් තියනව. කාලෙකින් ඒ පැත්තෙ නොගිය හින්ද නම් ගම් වශයෙන් කියන්න නම් මතයක් නැහැ. පොඩ්ඩක් පිලියන්දල ඉන්නෙ සෙට් එකෙන් අහල බලන්න
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පිලියන්දල නම් බොල්ගොඩ වැව දිගට ලස්සන හෝටල් තියනව. කාලෙකින් ඒ පැත්තෙ නොගිය හින්ද නම් ගම් වශයෙන් කියන්න නම් මතයක් නැහැ. පොඩ්ඩක් පිලියන්දල ඉන්නෙ සෙට් එකෙන් අහල බලන්න

    thanks saho.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Blue water garden eka ela .buffet nam 2750 with pool.rooms gannawanam ganan 20000 wath wei.photo shoot ekata witark unath garden rent karanawa.food nam superb:)
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    hi

    Blue Water only for photo location is abt 20,000, and for a room in non vacation time abt 23000. But in vacation its abt 25000. if you have time book Blue water through the wedding fair at Bandaranayake memorial center ,then wil get a discount .Any way its cheap to get a room than booking a photo location.

    Please book before 2-3 months as the rooms are not available at any time.
    Call 038-2235067-8
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Blue Water only for photo location is abt 20,000, and for a room in non vacation time abt 23000. But in vacation its abt 25000. if you have time book Blue water through the wedding fair at Bandaranayake memorial center ,then wil get a discount .Any way its cheap to get a room than booking a photo location.

    Please book before 2-3 months as the rooms are not available at any time.
    Call 038-2235067-8

    thanks machan. are you working at BWH?
    do they have honeymoon packages as well? do you know the price ?
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    වැඩේ හොදට කරගන්න ලැබෙන්න කියලා සුභ පතනවා!! :)
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    machan blue water eke honeymoon book karanna ona na location ganna...poddak ahala balanna location denawa wenama