«--¤ ඕනම Android device එකක් 1-Click ROOT කරමු ¤--»

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    «--¤ ඕනම Android device එකක් 1-Click ROOT කරමු ¤--»

    id3xBzE53dTj7.png


    Android devices පාවිච්චි කරන අයට සමහර වැඩි වැඩ කරගන්න root permission ඕනා වෙනවා.;)
    හැබැයි මේ මොන device එක උනත් market එකට එන්නෙ root permission නැතිවයි. :dull:
    සාමාන්‍යයෙන් device එකක් root කරාම warranty වලට සොරි වෙනවා. හැබැයි හරියට unroot කරගත්තම අහුවෙන්නෙ නෑ. :D

    හැම device එකටම වෙනස් වෙනස් විදිහෙ tools/methods තියෙනවා root කරගන්න.
    මම මේ පෙන්නන්න හදන්නෙ ඕනම android device එකක් පහසුවෙන් root කරගන්න පුළුවන් vRoot කියලා tool එකක් ගැන. :cool:


    හුඟක් අය මේ vRoot tool එක ගැන කලින්ම දන්නවා ඇති. මේක Mgyun කියලා Chinese team එකක් හදපු tool එකක්.;)
    මේ tool එකෙන් දැනට android devices 8000කට වැඩිය root කරගන්න පුළුවන්ලු.:shocked::cool:
    මේ tool එක කරලියට ඇවිල්ල දැන් ටිකක් කල් උනත් මේ ලඟදි තමයි English version එකක් ආවෙ. :yes:



    -------------------------------------------


    1. මෙතනින් VRoot latest version එක download කරලා Install කරගන්න.
    http://www.mgyun.com/en/GetVRoot


    2. Android device එකේ USB debugging enable කරගන්න.
    Settings > Developer Options > USB debugging (
    enable)
    (සමහර devices වල මේ Developer Option කියන එක hidden වෙලා එන්නෙ.
    එහෙම ඒවයෙ Settings > About device ගිහින් Build Number එක 7ත් සැරයක් tap කරාම Developer Options visible වෙනවා)


    3. Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා.

    SAMSUNG USB Driver - Download
    SONY USB drivers - Download
    HTC USB Driver - Download
    LG USB Driver - Download
    SKY USB Driver - Download
    Universal Android USB Driver - Download


    4. VRoot එක run කරන්න.
    ibbORqvNLt3qOQ.jpg


    5. Device එක PC එකට connect කරන්න.
    ibnS87FZzBJJwI.jpg



    Drivers install වෙන්න දෙන්න.
    ibrrHkOoO54Rg2.jpg



    Driver හරියට install උනානම් device එක මෙහෙම recognize කරගනීවි.
    ibcMnWdvHZF2GP.jpg



    6. දැන් ROOT දෙන්න. එතකොට ටික වෙලාවක් මෙහෙම process වෙයි.
    ikITQBnKx51IB.jpg



    7. වැඩේ Success උනානම් මෙහෙම පෙන්නයි. ඒහෙම්ම device එක auto reboot වෙයි.
    ibhkwbcarSXCH5.jpg


    -------------------------------------------------


    Unroot කරගන්න එකත් VRoot එකෙන්ම කරගන්න පුළුවන්.
    කලින් විදිහටම VRoot run කරලා device එක connect කරන්න.


    ඒතකොට මෙහෙම පෙන්නාවි.
    iwkySU7eZFLDD.jpg




    ඒතනින් Unroot click කරාම ටික වෙලාවක් process වෙලා. මෙහෙම Unroot succeed කියල එවි.

    ib1yIwQ5KZ7hMU.jpg



    මේක කොහෙන්වත් copy කරපු එකක් එහෙම නෙවෙයි ඕං..:oo:
    කැමති කෙනෙක් කැමති තැනක මේක දාගත්තට කමක් නෑ, හැබැයි ගත්තෙ ElaKiri.com එකෙන් කියලා දාන්න මතක ඇතුව..;)



    ~~~~~~~~~~~~~~~~~~~;)ඉවරායි;)~~~~~~~~~~~~~~~~~~~
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    දැන් මේ VRoot එකෙන් එන Superuser app එක වැඩිය user friendly නෑ කියනවනෙ.;)
    ඉතින් බලමු කොහොමද ඒ Superuser app එක Chainfireගෙ SuperSU එකෙන් replace කරගන්නෙ කියල.:cool:


    iI7BglqYnppqQ.png

    <<<1>>> Play store එකෙන් SuperSU එකේ latest version එක download කරලා install කරගන්න.
    <<<2>>> SuperSU එක run කරාම SU binary update කරන්න ඕනා කියාවි, එතකොට continue දෙන්න.
    <<<3>>> ඊට පස්සෙ recovery එක customද normalද කියලා අහයි, එතකොට 'Normal' select කරන්න.



    iKpJmUnR6s7yI.png

    <<<4>>> ඒතකොට VRoot එකේ Superuser එකෙන් SuperSU එකට root access දෙන්නද කියලා අහයි. ඒකට 'allow'දෙන්න.
    <<<5>>> SU binary install උනාට පස්සෙ SuperSU එකෙන් prompt කරයි තව superuser app එකක් තියෙනවා ඒක uninstall කරන්නද කියලා. ඒකට 'ok' දෙන්න.
    <<<6>>> ටික වෙලාවකට පස්සෙ 'Installation success' කියලා එයි.



    igG5cnPSMHxWv.png

    <<<7>>> දැන් SuperSU එකට root ආදිපත්‍යය දුන්නත්, ඒක තාම system app එකක් නෙවෙයි.
    ඒක කරන්න SuperSU එකේ settings tab එකට ගිහින් 'Install SuperSU into /system' දෙන්න.
    <<<8>>> එතකොට එයි SuperSU එක close උනාම device එක reboot කරන්න කියලා.'Continue' දෙන්න.
    <<<9>>> ටික වෙලාවකින් කලින් කිව්වා වගේම ‍‍‍‍‍‍SuperSu එක close වෙලා app drawer එකෙන් අතුරුදහන් වෙයි.
    එතකොට reboot කරාම SuperSU එක ලස්සනට system app එකක් විදිහට install වෙලා තියෙයි.

    «--¤ Live free ~ Share free ¤--»
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited by a moderator:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    6586766.gif


    ඔයා ත්‍රෙඩ් එකක් දැම්මොත් දාන්නේ බොහෝම වටිනා දෙයක් ගැන
    හැමදාම වගේ මේකත් මෙතන ඉන්න අයට ගොඩාක් වැදගත් වෙයි.
    බොහෝම ස්තුතියි යාළුවා ...
    +14

    9Y7qmQ3.png
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සාමාන්‍යයෙන් device එකක් root කරාම warranty වලට සොරි වෙනවා. හැබැයි හරියට unroot කරගත්තම අහුවෙන්නෙ නෑ. :D

    unroot කරන විදියත් දාන්න පුලුවන්නම්.. අලුතින් ෆෝන් ගත්තු වොරන්ටි තියෙන ගොඩක් අයට වැදගත් වෙයි.. :cool:

    android games mega collection : HERE
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113

    unroot කරන විදියත් දාන්න පුලුවන්නම්.. අලුතින් ෆෝන් ගත්තු වොරන්ටි තියෙන ගොඩක් අයට වැදගත් වෙයි.. :cool:

    android games mega collection : HERE

    #1 Post eke anthimata eka thiyenava.. ;)
    :yes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    #1 Post eke anthimata eka thiyenava.. ;)
    :yes:
    අඩේ දැක්කේ නෑ බන්. සොරි වෙන් ඕනේ...:sorry: ඕකෙන් අර උබ කීව විදියටම මාටු නොඊ ශේප් වෙනවා නේද වරන්ටිය ;)