Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Page 1 of 2
1
2
>
Thread Tools
(#
1
)
sherlock
Senior Member
Posts: 17,639
Join Date: Jun 2008
Location: 221/B Baker ST London
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් -
01-19-2014, 09:28 PM
සාගරය සම්බන්ධයෙන් ලියැ වී ඇති කවි, සිංදු අපමණය. සාගරය ගැන එතරම් නිර්මාණ බිහිවී ඇත්තේ එහි ඇති සුන්දරත්වය නිසාමය. සිනමා ශාලා තුළ බොක්ස් කුටි, සහ නගර මධ්‍යයේ කාමර වැඩි වශයෙන් නොමැති අවධියේ බොහෝ පෙම්වතුන් පෙම්සුව විඳින්නට ගියේ මුහුදු වෙරළටය.
පෙම්වතුන් පමණක් නොව පවුල් පිටින් විනෝද වන්නට යන්නන් ද ගියේ මුහුදු වෙරළට ය.
දවාලට එතරම් සුන්දර මුහුදු වෙරළ අඳුර වැටීගෙන එද්දී කොතරම් සුන්දර වන්නේද? රෑ කොළඹ වටා යන ගමනේ අප ඊළඟට ගියේ ගල්කිස්ස මුහුදු වෙරළටය.
දිවාකාලයේ සුන්දරත්වය ඒ ආකාරයටම රාත‍්‍රියට ද ඇත. වෙරළේ එක් පසෙකින් මහා සාගරයය. අනෙක් පසින් විවිධ මාදිලියට ඉදි කරන ලද හෝටල් ය.
දෙස් විදෙස් සංචාරකයනට රෑ දවල් කියා මුහුදු වෙරළේ වෙනසක් නැත. ඔවුහු විනෝද වෙති. වැල්ලේ බිම වාඩි වී පෙම් සුව විඳින පේ‍්‍රමවන්තයෝ දිවා කාලයේ පමණක් නොව රාත‍්‍රියේ ද වෙති.
වෙරළේ පෙම් සුව විඳින ජෝඩු කෙතරම් වේලාවක් එසේ සිටීවිද? ඔවුන්ගේ සතුට කෙතරම් කාලයක් රැඳී පවතීද? ඒ ගැන දෙවරක් සිතන්නට සිදු වනුයේ පසු ගිය කාලයේ මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් නිසාය.
.අපි මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් ඉන්නකොට තරුණ ජෝඩුවක් ඉන්නවා දැක්කා. ටිකක් ඈතට වෙන්න හිටියේ. ටික වෙලාවකින් අපි දැක්කා දෙන්නෙක් ඒ පැත්ත බලාගෙන ඉන්නවා. අපි ළගට ගිහින් බලද්දි මේ මිනිස්සු දෙන්නා ඒ ජෝඩුව දිහා බලාගෙන ස්වයං වින්දනයක් ලබනවා.
ඊට පස්සේ අපි ඒ දෙන්නට ගහලා පැන්නුවා. ඒ වගේ දේවල් ගොඩක් මේ පැත්තේ වෙනවා.. එසේ පැවසුවේ වෙරළේ ක‍්‍රීඩා කරමින් සිටි තරුණයෙකි.
තරුණ තරුණියෝ මුහුදු වෙරළට ආයුබෝවන් කියා කාමරවලට, සිනමා ශාලාවල බොක්ස් කුටි තුළට යෑමට පුරුදු වී ඇත්තේ මුහුදු වෙරළේ සිදු වන මෙවැනි ක‍්‍රියා නිසා බව බොහෝ දෙනා කියති.
ගල්කිස්ස වෙරළ තීරයේ බොහෝ දුරක් ඇවිද ගියක් එක පොලිස් නිලධාරියෙක්වත් දැකගන්නට නොහැකි විය.
.අපි දවසක් කොල්ලෝ තුන් දෙනකුයි කෙල්ලෝ තුන් දෙනෙකුයි වෙරළට ආවා සෙල්ලම් කරන්න. මුලින්ම ආවේ මමයි තව කොල්ලෙකුයි, කෙල්ලෝ තුන් හතර දෙනෙකුයි. මමයි අනෙක් යාළුවයි වෙරළට වෙලා ඉන්දි කෙල්ලෝ ටික රැුල්ල පාගමින් සෙල්ලම් කරමින් හිටියා.
එතනට ආවා පොරි විකුණන මනුස්සයෙක්. ඇවිත් කිව්වා පොරි ගන්න කියලා. අපි පැකට් දෙකක් ගත්තා. ඊට පස්සේ අර මනුස්සයා තර්ජනය කළා කෙල්ලො එක්ක මෙහේ ආවනම් එහෙම හරියන්නේ නෑ. තව පහක් ගන්න කියලා. එයාලගේ කට්ටිය වෙරළේ ඉන්නවා. ගත්තේ නැත්නම් ප‍්‍රශ්නයක් වෙයි කියලා අපි ගත්තා. . යැයි පැවසුවේ පානදුර තරුණයෙකි.
ඊට සමාන කතාවක් තවත් තරුණයෙක් අප සමග පැවසීය.
.මමයි ගෑණු ළමයයි මෙහෙ ආවා. අපි දැක්කා තවත් දෙමළ කපල් එකකුත් ඇවිත් ඉන්නවා. ටික වෙලාවකින් අපි ඉන්න තැනට පොරි, අයිස්ක‍්‍රීම් එහෙම විකුණන කෙනෙක් ආවා. අපි එකක් ගත්තා. ඊට පස්සේ අර දෙමළ කපල් එක ගාවට ගියා. ටික වෙලාවකින් ඒ වෙළෙන්දා දුවනවා දැක්කා. අපි ළගට ගිහින් බලද්දි අර දෙන්නත් එකක් ගන්න පර්ස් එක අදිද්දිම පර්ස් එකේ තිබුණු රුපියල් 500 කොළයක් අරගෙන දුවලා.
මේ පැත්තේ මෙහෙම දේවල් ගොඩක් වෙනවා..
මෙවැනි සොරුන්, ගැට කපන්නන්, මානසික ලෙඞ්ඩුන් නිසා මුහුදු වෙරළේ සුන්දරත්වය විදින්නට එන්නෝ බොහෝ අපහසුතාවන්ට පත් වෙති.
රාත‍්‍රියට මුහුදු වෙරළේ විවිධ උත්සව , සාද ඇත. එවැනි .බීච් පාටි. අතර හොද ඒවා මෙන්ම යෞවනයන් විනාශ කරන ඒවාද නැතුවාම නොවේ.
.රෑට වෙරළේ බීච් පාටි තියෙනවා. සමහර වෙලාවක පන්ති යන ළමයි එනවා. ඇවිත් ඒ පාටිවලදි ඇති වෙනකම් බොනවා. බීලා බීලා නටලා යනවා. තවත් සමහර බීච් පාටි වලදි තරුණ ජෝඩු එනවා. සමහරු පාසල් යන වයසේ ළමයි. එයාලට ඕනෑම දෙයක් ප‍්‍රසිද්ධියේ කර ගන්න පුළුවන්. හැම බීච් පාටියකම එහෙම නෑ. . යැයි ප‍්‍රදේශවාසියකු පැවසීය.
තරුණ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරමද එහි අප‍්‍රසිද්ධියේ සිදු වෙයි. මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට රාත‍්‍රියට මුහුදු වෙරළට එන තරුණයෝ ද වෙති.
වෙරළේ සිටි තරුණයෙකු පැවසුවේ කේරල ගංජා සහ ගංජා ව්‍යාපාරය එහි වැඩි වශයෙන් ක‍්‍රියාත්මක වෙන බවයි.
රුපියල් 500ත් 1000ත් අතර මුදලකට කේරළ ගංජා අලෙවි වෙන බවත්, රුපියල් 150ත් 300ත් අතර මුදලකට ගංජා අලෙවි වෙන බවත් ඔහු කීවේය.
තවත් මත්ද්‍රව්‍ය රාශියක් එහි ඇති බවත්, ඒවා මිලදී ගන්නේ බෝහෝ විට තරුණයන් බවත් කියති.
සුන්දර වෙරළ අසුන්දර වන තවත් දෑ ඇත. පෙම්සුව විදින්නට වෙරළට පැමිණි ජෝඩුවක පෙම්වතාට පහරදී පෙම්වතිය දුෂණ කළ අවස්ථාවක් ද මෑතකදී වාර්තා විය. සුන්දර වෙරළ අසුන්දර කරන තවත් දෑ මොනවාද? ලබන සතියේ රසවිතෙන්.
ලංකාදීප කර්තෘ මණ්ඩලය
sherlock
View Public Profile
Send a private message to sherlock
Find all posts by sherlock
(#
2
)
sherlock
Senior Member
Posts: 17,639
Join Date: Jun 2008
Location: 221/B Baker ST London
02-09-2014, 11:01 PM
bump
sherlock
View Public Profile
Send a private message to sherlock
Find all posts by sherlock
(#
3
)
මරුසිරා
Senior Member
Posts: 14,575
Join Date: Mar 2012
Location: out of the blue
02-09-2014, 11:04 PM
මෙව්වා කට කාටත් හොද පාඩම්
මරුසිරා
View Public Profile
Send a private message to මරුසිරා
Find all posts by මරුසිරා
(#
4
)
DCJ
Senior Member
Posts: 407
Join Date: Feb 2013
Location: colombo
02-10-2014, 09:14 AM
bump
DCJ
View Public Profile
Send a private message to DCJ
Find all posts by DCJ
(#
5
)
shammi lakshan
Senior Member
Posts: 138
Join Date: Mar 2008
Podi Pics -
02-10-2014, 09:21 AM
Machan umba daapu pics penne naane.podi wadi.
shammi lakshan
View Public Profile
Send a private message to shammi lakshan
Find all posts by shammi lakshan
(#
6
)
NB Diamonds
Senior Member
Posts: 9,282
Join Date: May 2012
09-09-2014, 05:03 PM
bump.
NB Diamonds
View Public Profile
Send a private message to NB Diamonds
Find all posts by NB Diamonds
(#
7
)
92kitee
Senior Member
Posts: 1,138
Join Date: Oct 2012
Location: එලකිරියේ
09-09-2014, 07:25 PM
thawa 4tos size eka tikak loku karapan mchan
92kitee
View Public Profile
Send a private message to 92kitee
Find all posts by 92kitee
(#
8
)
vishu
Senior Member
Posts: 1,611
Join Date: Jul 2007
09-09-2014, 11:43 PM
maara podi photo banz
vishu
View Public Profile
Send a private message to vishu
Find all posts by vishu
(#
9
)
crazybuddy
Senior Member
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
09-10-2014, 02:21 AM
මොන කාලකන්නිද බං.. මෝල කෙලින් උනාට පස්සෙ උන්ට උන් හිටි තැන් අමතකයි.. මහ පාරෙ උනත් කමක් නෑ දාගෙන කෙලිනවා.. ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. ලංකාවෙ දැනටමත් සංස්කෘතිය කියලා දෙයක් නැහැ.. ඔක්කොටම කෙලවිලා ඉවරයි..
crazybuddy
View Public Profile
Send a private message to crazybuddy
Find all posts by crazybuddy
(#
10
)
sandunrulz.s
Senior Member
Posts: 1,516
Join Date: Dec 2011
Location: Haven
11-21-2014, 02:07 PM
ලංකාවේ ඉන්නේ මෝල් අමාරු කාරයෝ.
කාලකන්නි ඉන්නේ ලංකාවේ.
Bump ....rep+
sandunrulz.s
View Public Profile
Send a private message to sandunrulz.s
Find all posts by sandunrulz.s
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.03184
seconds with
8
queries