Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

    මවුස් එක තියල බැලුවද? එහෙනම් වරෙන් දැන් ඇතුලට.... මහනුවර ඉන්න කම්බම හොරෙක් ගැනයි මේ කියන්න යන්නේ...

    මචන්ලා මහනුවර ඩී. එස්. සේනානායක වීදියේ අංක 108 කියන ස්ථානයේ පිහිටා තිබෙන ඉන්ෆිනිටි ආර්කේඩ් කියන ආයතනය ගැනයි මේ කියන්න හදන්නේ.

    ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ගාල්ලෙත් නැති ගාලු පොලෙත් නැති පොට් එකක් තමයි ඉන්ෆිනිටි ආර්කේඩ් කියන්නේ, අද හවස මන් ගියා පොඩ්ඩක් එතෙන්ට ජනවාරි 16 තමයි සුභාමොහොතින් වැඩේ පටන් ගත්තේ, වෙන කවුරුත් නෙවේ අපි කවුරුත් දන්නා අඳුරන kandyan සහෝදරයා තමයි කළමනාකාරිත්වය හොබවන්නේ.

    එළකිරි අපේ කොල්ලන්ට කොම්පීතර හදන්න, අලුතෙන් ගන්න, කෑලි ගන්න, එකී මෙකි නොකී ඕනෑම මගුලකට යනවනම් මෙන්න තැන. නිකන්ද කියන්නේ Infinity Arcade - Limitless Solutions කියන්නේ.

    අලුතෙන් දාපු තැනින් ඉතින් නිකන්ම එන්න හොඳ නැති නිසා මමත් ගත්ත හෙඩ් සෙට් එකක් Sonicgear LoopIIx සෙල්ලන් නෑ රුපියල් වලින්ම 250ක් අඩු කළා කියහන්කෝ.

    pclc.jpg


    1c22.jpg


    එහෙමනම් ඉතින් කස්ටිය වෙළඳපොලේ රවුමක් යන්න...මිල ගණන් සසදන්න.....ගණන් අඩුනම් බඩු හොඳනම් ඉන්ෆිනිටි ආර්කේඩ් එකෙන් බඩු ගන්න....
     
    • Like
    Reactions: chanakamanjula

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉන්ෆිනිටි ආර්කේඩ් එකෙන් බඩු ගන්න... mamath yanawa lagadima :P

    පේනවනේ ඉල්ලුම.. අන්තර් පළාත් ගනුදෙනුකාර භවතුන් ඉන්නේ, දකුණු පලාතෙන් මද්‍යම පලාතට
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    :angry::angry::angry::angry::angry::angry:

    මෙච්චර කල් මගෙත් එක්ක හැන්ගිමුත්තන් කරපු kandiyanව හෙට ගිහින් අල්ලගන්නව අතටම

    :yes::yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;16184555 said:
    Kandyan වැඩක් කරොත් එලම තමයි කොහොමත්. දිගටම කරගෙන යමු අයියා.ඒ පැත්තෙ ආවොත් අනිවා එනවා;)

    :yes::yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :angry::angry::angry::angry::angry::angry:

    මෙච්චර කල් මගෙත් එක්ක හැන්ගිමුත්තන් කරපු kandiyanව හෙට ගිහින් අල්ලගන්නව අතටම

    :yes::yes::yes::yes:

    :shocked::shocked::lol::lol: බඩු මුට්ටු ටික කඩන්නේ නැතුව ඕන දෙයක් බන්, ඒවා ටික මන් ඇවිත් පටෝගන්නම් උඹ යන්න කලින් මට පොඩි පී එම් පාරක් දාල යමන් :lol::lol:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ganna nam deyak nae monawa hari boruwata ganna yanawa wage maath yanawa :D