පට්ට හින්දි සින්දු...

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    පට්ට හින්දි සින්දු...

    මම අලුත් නූලක් පටන් ගන්න හිතුව.1990-2000 අතර ජනප්‍රිය වුනු සින්දු ටිකක් ඔයාල එක්ක බෙදාහදා ගන්නයි මේ ලෑස්තිය.:)
    ඉස්සර හැමදාම වගේ ටී.වී. එකේ හින්දි ෆිල්ම් පෙන්නුවනෙ.මම එහෙම ඉස්සර හැමදාම ඔය ෆිල්ම් බලනවා.මේ ඒ බලපු ෆිල්ම් වල සින්දු ටිකක් තමා.:yes:
    ඔයාල ගාවත් මේ වගෙ සින්දු තියෙනවනම් දාන්න අනිත් අයටත් බලාගන්න.
    ආ re-post නම් සොරි හොදේ:cool:
    මම මුලින්ම දෙන්න යන්නෙ මම කැමතිම සින්දුවක්.මේ ෆිල්ම් එක ඔයාලත් බලල ඇති.මම හතර පස් වතාවක්ම ටී.වී එකෙන් බලල තියෙනවා.:yes:

    මේකත් ඒ ෆිල්ම් එකේමයි.

    kajol:love::love::love:

    කාජොල්ගෙන් පටන් ගත්ත හින්ද තවත් එයාගෙම ෆිල්ම් එකක සින්දු 2ක්:)


    මේ දීපු ෆිල්ම් 2ම ඇවිත් තියෙන්නෙ 1997දි.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මේ සින්දුව Baazi (1995) movie එකේ.ආමීර් ඛානුයි මම්තා කුල්කර්නි යි රගපාන්නෙ.පට්ට සින්දුව එක පාරක් අහල බලන්නකො.මම හිතන්නෙ උදිත් නාරායන් ද කොහෙද ගායකයා..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මෙන්න මේක ආක්ශේ කුමාර්ගෙ සින්දුවක්.උගෙ පරන කැච් එකක් එක්කම තමා රගපාන්නෙ:lol:.මම හිතන්නෙ මේක තමා උගෙ ජනප්‍රියම සින්දුව:eek:.
    ෆිල්ම් එක Main Khiladi Tu Anari (1994)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මේ අමිර් ඛාන්ගෙ තවත් ෆිල්ම් එකක් නම ghulam(1998). රානි මුකර්ජි එක්ක තමා රගපාන්නෙ.ඉස්සර රානි මුකර්ජි හෙන ලස්සනයි අප්පා.දැන්නම් කැතයි.වයසක නිසාද කොහෙද?:(


     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මේ දෙන්න යන්නෙ තවත් පට්ට සින්දුවක්.අමීර් ඛාන්,මදුරි රගපාන්නෙ.
    ගායනය උදිත් නාරායන්.
    ෆිල්ම් එක Dil-1990:D
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    film-Hero no.1
    govinda & karishma:love:



    11.gif