නිවැරදිව ගිටාර් එකක් තෝරගන්න හැටි කියල ද&#3545

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,538
    23,112
    113
    නිවැරදිව ගිටාර් එකක් තෝරගන්න හැටි කියල ද&#3545

    යාලුවනේ,මම අලුතෙන් ගිටාර් එකක් ගන්න හදන්නෙ.මම මීට ඉස්සෙල්ලා ගිටාර් එකක් පාවිච්චි කරලා නෑ.පන්තියකට ගිහින් මුල ඉදලම ඉගෙන ගන්නයි හිතන් ඉන්නෙ.

    මට කට්ටියගෙන් උදවුවක් ඕනේ.මට හොද ගිටාර් එකක් තෝරගන්න හැටි දැන්ගන්න ඕනා.මං අලුත් එකක් ගන්නයි හිතන් ඉන්නෙ. මට රුපියල් 12000 - 14000 වගේ ගානක් මේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්.පස්සෙ ආයිත් ගන්න සල්ලි නෑ මචන්ලා.ඒක නිසා ගන්න එක හොද එකක් ගන්න ඕනෙ.

    මට ගන්න හොද මොන වර්ගයේ ගිටාර් එකක්ද?

    ගිටාර් වලත් එක එක brand තියෙනවනෙ(Yamaha වගේ).ඒ වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්නවනම් ගිටාර් එකේ ගුනාත්මක භාවය ගැන පරීක්ශා කරන්න ඕනා නැද්ද?(මම අදහස් කරේ මේකයි.මට කවුරු හරි කිව්වොත් Yamaha C40 ගිටාර් එක හොදයි.ඒක ගන්න කියලා ඒකෙ ආයිත් ටෙස්ට් කරන්න දෙයක් නෑ නේද? කොහෙන් ගත්තත් Yamaha C40 එක හොදයි නේද?)

    ගන්න ඉස්සෙල්ල මොනවද බලන්න ඕනෙ.

    කොහෙන්ද මට හොද එකක් ගන්න පුලුවන්.මම කලුතර.ඒ අවටින් නම් හොදයි.(කොලබ උනත් අවුලක් නෑ.)

    කට්ටිය මට උදවු කරයි කියලා විශ්වාස කරනවා.:yes::yes:
     
    • Like
    Reactions: CalmColbySS

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    ගන්නවා නම් එක පාරම හොද එකක් ගනින් මචන්. YAMAHA, MORRIS, Gibbson වගේ බ්‍රෑන්ඩ් එකක් ගනින්. ගැන නම් ටිකක් සැරයි. but branded. Acoustic guitar එකක් ගනින්.:):)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,112
    113
    ගන්නවා නම් එක පාරම හොද එකක් ගනින් මචන්. YAMAHA, MORRIS, Gibbson වගේ බ්‍රෑන්ඩ් එකක් ගනින්. ගැන නම් ටිකක් සැරයි. but branded. Acoustic guitar එකක් ගනින්.:):)

    Thanks මචන්.මට හොද මොඩ්ල් ටිකකුත් කියන්න.(ඒවායෙ ගානත් එක්කම කියනවනම් හොදයි)

    කොහෙන්ද මට ගන්න පුලුවන්?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,112
    113
    ගන්නවා නම් එක පාරම හොද එකක් ගනින් මචන්. YAMAHA, MORRIS, Gibbson වගේ බ්‍රෑන්ඩ් එකක් ගනින්. ගැන නම් ටිකක් සැරයි. but branded. Acoustic guitar එකක් ගනින්.:):)

    ඇයි මචන් acoustic guitar එකක් ගන්න කියන්නෙ?
    ගොඩක් අය මට කිව්වා ක්ලැසිකල් එකක් ගන්න කියලා.
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    Classical nan Yamaha C40 tamai oya price range eke tiyenne,
    Yamaha Music center ekenma ganna, service hodai,
    Steel String ekak nan F310 16k wage wei,
    I recommend Yamaha machn,, baya natuwa ganna puluwan,,
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,112
    113
    Yamaha C40 thamai godak aya langa thinne .
    steel strings thina ekakuth poddak balapan
    http://www.elakiri.com/forum/showthread.php?t=1528530

    Classical nan Yamaha C40 tamai oya price range eke tiyenne,
    Yamaha Music center ekenma ganna, service hodai,
    Steel String ekak nan F310 16k wage wei,
    I recommend Yamaha machn,, baya natuwa ganna puluwan,,

    මමවගේ අලුතින් පටන් ගන්න් කෙනෙකුට හොද Acoustic ද, Classical ද?

    Yamaha Music center එක කොහෙද තියෙන්නෙ?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොද ලිපියක් ,,,මමත් එකක් ගන්න ඔන්න මෙන්න ඉන්නේ
    මේකේ කරුණු මටත් වැදගත් වෙයි :cool:

    mame dan auruddak thisse idan Guitar ganna plan karan inne.. thama gaththe naa..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,112
    113
    machan budget eka kiyak wageda ?
    kiyata adu ekadda kiyala kiwwoth lesi wei macho

    මං දාලා තියෙන්න් මචන්.15000 කට අඩු එකක් තම බලන්නෙ.පොඩ්ඩක් අඩු වැඩි උනාට අවුලක් නෑ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔය classical සහ acoustic කියන කතාවේ ලොකු වෙනසක් තියෙනවා. ඔයා කැමති ගිටාර් කියන භාණ්ඩයේ පරතෙරටම යන්න නම් සහ සම්භාව්‍ය වාදනය ඉගෙන ගන්න නම් ඉගෙන ගන්න ඕනේ classical. නමුත් ඔයාට උවමනා කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා වාදනය කරන්න හෝ පසුව lead, bass or rhythm ගිටාර් ගහන්න නම් acoustic වලට යන්න.

    හැබැයි classical හරියට ඉගෙන ගන්නවා නම් western music හරියට ඉගෙන ගන්න වෙනවා.මොකද එකෙන් තමයි ගිටාර් කලාවට පන්නරයක් ලැබෙන්නේ......