අද පාරේ යනකොට පොඩි බලු කුක්කෙක් උන්න පැත්ත වැටිල. මම හිතුවේ මැරිලා කියල. කෝකටත් කකුලෙන් තට්ටුවක් දාල බලනකොට උට පන බොලේ. හැබැයි නැගිට ගන්නවත් පන නැ, හාමතේද කොහෙද. පව් අසරණිව කවුරුහරි ගෙනත් දාන්න ඇති පාරට. මට දුක හිතුණු පාර උස්සන් අවා ගෙදර. කිරි එහෙම බිව්වට පස්සේ පොඩ්ඩක් ඔලුව උස්සල උන්න. 
මේ ඉන්නේ ටයිනි

මේ ඉන්නේ ටයිනි

Last edited:

