යාලුවාගේ බිරිද

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කියන දෙයක් නෑ ,,,,උබ වගේ කැ* යාලුවෙක් හම්බුන එක උබේ යාලුවාගෙ අවාසනාව බන් .තොපි වගේ උන් එක්ක තමා අත දරුවෙක්වත් බලාගන්න කියලවත් තියලා යන්න බැරි ,,,
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uuta ube gaaniwa meet karala deepan,
    samahara wita uut uba wagema ati, etakota ubala dennata share karagena inna puluwan wei.

    nattam ponsiyek novi toge gaanit ekka hitapan. ube gaani pita yanawa ati bn sure ekatama.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    උබේ ගැණිත් එක්ක මම ෆේස් බුක් එකෙන් චැට්කරලා. රෑ එළිවෙනකම් මල් කඩලා. එක එක හොර ගමන් ගිහිල්ලා, ආතල් එකේ ඉන්න කොට උබ මම වැඩකරන තැනකට ආවා කියපන්කෝ...එතකොට මම කරන්නේ උබත් එක්ක හොඳට ෆිට් වෙනවා. උබ යන එන තැන් ගැන හොඳට හොයනවා. මාසෙකට එක නිවාඩුවක් දාලා උබ වැඩ වෙලාවක් බලලා ගෙදරටම යනවා උබේ වයිෆ් මීට් වෙන්න. නැති නම් පාන්දර වැඩට එන්නේ නැතුව කෙලින්ම උබේ ගෙදර ලඟ ඉන්නවා. උබ එළියට පැන්න ගමන් මම ඇතුලට යනවා.

    p.s:- ඇත්තටම උබේ වයිෆ් fb නැද්ද බං... ඉන්නවා නම් මට pm එකක් දාපාන්...
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කියන දෙයක් නෑ ,,,,උබ වගේ කැ* යාලුවෙක් හම්බුන එක උබේ යාලුවාගෙ අවාසනාව බන් .තොපි වගේ උන් එක්ක තමා අත දරුවෙක්වත් බලාගන්න කියලවත් තියලා යන්න බැරි ,,,

    :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියන දෙයක් නෑ ,,,,උබ වගේ කැ* යාලුවෙක් හම්බුන එක උබේ යාලුවාගෙ අවාසනාව බන් .තොපි වගේ උන් එක්ක තමා අත දරුවෙක්වත් බලාගන්න කියලවත් තියලා යන්න බැරි ,,,

    :lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාර මානසිකත්ව තියෙන කෙල්ලෝ බන් ලංකාවේ ඉන්නේ .. මන් කොල්ලට වරදක් කියන්නේ නෑ .. කෙල්ල දැන ගන්න ඕනේ බන් තමන් කව්ද ? කොතනද ඉන්නේ කියන එක ... තමන්ගේ මනුස්සයා තමන්ගේ ජීවිතයයි .. අනෙක් කෙනාගේ ජීවිතයයි ලස්සන කර ගන්න රෑ දිවා මහන්සි වෙලා හම්බ කරද්දී ඒ ගෑනිගේ හදවතේ පොඩි හරි තෙතමනයක් ඇති වෙන්න ඕනේ බන් .. මු මන් නිසා නේද මෙහෙම දුක් විඳින්නේ කියන දේ තේරෙන්න .. මට දුක උබ දැන දැනත් යාළුවගේ ගෑනිටමට මෙහෙම උන එක ගැන :/