ලස්සන හොඳ කෙල්ලෙක් යාලු කර ගනිමු.....
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ මේකේ පහුගිය කොල්ලෝ ගොඩකට තිබුණු ප්‍රශ්නයක් ගැන මගේ හිත සැලුණු නිසා...
මේක ඇත්තටම කෙල්ලෝ හොයන අයට වගේම කෙල්ලෝ ඉන්න යටත් වැදගත් වෙයි කියල හිතුනා.
මම මට වෙලාව තියෙන විදියට පොස්ට් කරලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්.
හොදයි අපි එහෙනම් බලමු ලස්සන කෙල්ලෙක් සෙට් කර ගන්න ඕන වෙන පලවෙනි කරුණු ටික.
1. හොඳ පෙනුම
මේක දැක්ක ගමන් කොල්ලෝ මුණ සවුත්තු කර ගනීවි අපිට හොඳ පෙනුමක් නැහැනේ කියල. මම මේකෙන් අදහස් කලේ වගේ පෙනුමක් ගැන නෙවි. ඇත්තටම උඹල හැමෝම ලස්සන පෙනුමක් තියෙන උන්.
බොරු නම් මේක කියවන එක පොඩ්ඩක් නතර කරලා කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපල්ලා. උඹල දෙමවුපියෝ උඹලව ලස්සනට හදල තියෙනවා. ඒ ඇත්ත පිළිගනිල්ලා. තමන් කැතයි හිතන්න එපා.ඇත්තම කතාව නම් උඹලා හැමෝටම පිස්සු වැටෙන කෙල්ලෝ ඉන්නවා. උඹලා දැක්කම හිතට කරන්ට් එකක් වදින කෙල්ලෝ ඉන්නවා.හැබැයි උනුත් උඹලා වගේම සද්ද නැතිව ඒක හිත ඇතුලෙම තියාගෙන ඉන්නවා. ඒ ඇත්ත පිළිගන්න හිත එකඟ කරගන්න ඕන ඔක්කොම. උඹලා ඔක්කෝම ඇත්තටම ලස්සන කොල්ලෝ.
ඒ නිසා තමන්ට උපතින්ම ලැබුණු ලස්සන ගැන ඇත්තටම සතුටු වෙන්න. අනිත් අයගේ ලස්සන, උස මහතා එක්ක තමන්ගේ දේවල් සංසන්දනය කරන්න හදන්න එපා. තමන් සුවිශේෂී බව මතක තියා ගන්න.
2. පිරිසිදුකම
ලස්සන වුනත් පිරිසිදුකමින් තමයි කෙල්ලෙක්ව ආකර්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා හොදට නාලා කියලා පිරිසිදු ඇඳුම් ඇඳලා හිටපල්ලා. එහෙම ඉන්න පුරුදු වුනාම තමන්ගේ හිතටත් අමුතු ගටක් එන්න පටන් ගනීවි. කොන්ඩේ ,රැවුල එහෙම තමන්ට ගැලපෙන විදියට හදා .ගනිල්ලා. හැමෝම කපන කට් තමන්ට හරි නොයන්න පුළුවන්.
3.සිනාව.
මේක ඉතා ම වැදගත්. කොයි තරම් ලස්සන වුනත් හොදට හිනා වෙන්න බැරි නම් ඌ වැඩක් නැහැ. ඒ නිසා ලස්සනට හිනාඅ වෙන්න පුරුදු වෙයල්ලා. ඒක ටිකක් අමාරුයි එක පාරටම. ඒත් ඒක පුරුදු වෙන්නම ඕන. හිනා වෙනවා කියලා මවාගත්ත හිනාවක් ගන්න එපා. ඇත්තටම හිත ඇතුලෙන් එන පිරිසිදු සිනහවක් තියා ගන්න, මහා ලොකුවට හිනා වෙන්නත් එපා. පැණි බේරෙන හිනාවක් පුරුදු වෙන්නත් එපා. ඒවා ටිකක් අවාසි වෙන්නත් පුළුවන් කෝඩුකාරයින්ට.

Last edited: