කාර් repair පිළිඹදව දන්නා අය එන්න
මගේ කාර් එක සර්විස් කරන්න ගියාම ඒ අය මට මෙහෙම දෙයක් කිව්වා.
1) එන්ජිමේ රෝකර් කවර් එකෙන් engine oil leak වෙනවලු
. පසු කාලෙක ඒ තෙල් එන්ජිම පුරාම සහ gear box එක පුරාම බැඳෙනවා ලු 
( එහෙම වුනාම ඇතිවන උපද්‍රව මොනවද?)
2) එන්ජින් එක mount කරලා තිබෙන ස්ථාන හතරක් තිබෙනවානේ , එකේ එකක පලුදු වීම් ඇතිවෙලාලු.
අනික රෝකර් කවර් එකේන් තෙල් ලීක් වෙන නිසා , ඒ තෙල් අර එන්ජිම mount කරලා තිබෙන ස්ථානයට යනවා, එම නිසා ඒ mount එක ඉදිමිලා ලු
. එක නිසා එන්ජිම දරාගෙන සිටීමට නොහැකියි ලු. 

Last edited:

engine oil giyama rubber bush mount sawuththu wenawa,, rocker cover gasket dhana eka maha loku deyak newei ban,, udinma thyena gasket ekane,, ea hinda lesi,, dhapan ban,,

car model eka dammanam kenekta answer karanna lesi wei 