මචන්ලා... අද මම ලෝක ආර්ථිකයට ගොඩක් වැදගත් වගේම ලොකු බලපෑමක් කරන නැව් ගැන පොඩි විස්තරයක් දැම්මා ඔන්න..සමහරුනම් මේවා ගැන දන්නවා ඇති නැති අයට දැනගන්නයි මේ විස්තරේ.මේ නැව් විවිධ අන්ශ වලට කොටස් වෙනවා භාවිතය අනුව.
මම එහෙනම් පටන් ගන්නම්කෝ
1. Passenger Ships
මේ තියෙන්නේ Cruiser Ship එකක්.මෙවා පාවිච්චි වෙන්නේ නම් ඉතින් පොහොසත් අයගේ සුඛෝපභෝගී ජීවිත වල නිවාඩු දවස් ගෙවන්න වගේ තමයි.ඇතුලේ නැති පහසුකමක් නැහැ.swimming pool,grounds,clubs,Bars,Casino හැමදේම වගේ තියෙනවා.සේවකයෝ ඉන්නවා හැමදේටම.තරු හෝටලයකට වඩා පහසුකම් විදින ගමන් රටවල් කීපයක සන්චාරය කිරීමේ අවස්ථාව ලැබෙනවා මේ මගී ප්රවාහන නෞකාවක යන අයට.
2. Container Ships
මේ තියෙන්නේ Container Ship (බහාලුම් නෞකාවක්).ගොඩක් අය මේවානම් දැකලා ඇති මොකද අපේ කොලඹ වරායත් බහාලුම් වරායක් නිසා.මේවා භාණ්ඩ ප්රවාහන නැව්.මේ නැව් ඉක්මනින් වරායක් ඇතුලට ගිහින් කෙටි කාලයකින් පිට වෙනවා.
3.Bulk Ships
මේ තියෙන්නෙ Bulk Ship එකක්.මේවගේ විවිධ දේවල් ප්රවාහනය කෙරෙනවා.මම මේ නැවක Cargo hold එකක් ඇතුලේ පොටෝස් මගේ කලින් ත්රේඩ් එකක දාලා තියෙනවා
http://www.elakiri.com/forum/showthread.php?p=16178545#post16178545,
ගල් අගුරු,යපස්,යකඩ,තිරිගු,සීනි,සිමෙන්ති වගේ දේවල් මේ නැව් වල ප්රවාහනය කෙරෙනවා.Container නැව් තරම් Speed නම් නැහැ.
4.Car Carriers
මේවානම් තවත් වැදගත් නැව් ජාතියක්.මේවට තමයි Car carriers එහෙමත් නැතිනම් Ro Ro Carriers කියන්නේ.අපි හැමෝම භාවිතා කරන වාහන ප්රවාහනය කරන්නේ මේ නැව් වල තමයි.වාහන අහුරලා තියෙන්නේ කොහොමද කියලා idea ekak 2nd photo එකෙන් ගන්න පුළුවන් හරිම උසයි වගේම හොද වේගයක් තියෙනවා මේ නැව් වලට.
5.Cattle Carriers
මේ තියෙන්නේ Cattle Carrier(සත්ව ප්රවාහන නෞකාවක්). මේ ගැනනම් ඉතින් විස්තරයක් නැහැ.හරිම ජරා වගේම ඉවසන්න බැරි ගදයි මේවගේ.මොකද සත්තුනේ මුන් මැරෙනවා පවා අතරමගදි
6.Tanker Vessels
Gas Tanker
Crude oil tanker
මේවගේ වටිනාකම වගේම අරන් යන Cargo වල වටිනාකම ගැනත් කියන්න ඕනි නැහැනේ.crude oil,chemical,gas ප්රවාහනයට මේවා භාවිතා වෙනවා.එ වගේම මේ නැව් ප්රවාහනය කරන්නේ Dangerous cargo.Risky හරිම.වේගය අඩුම නැව් ජාතියක්.
පස්සේ තව විස්තර දාන්නම් මේක හොදයි කියලා හිතෙනවානම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.නොදන්න දෙයක් දැනගත්තනම් රෙප් එක්කුත් දීලා යන්න කැමතිනම්.
.

Last edited: