PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 1

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 1

    7737261_orig.jpg


    ගොඩාක් emoney කරන අයට තියෙන ප්‍රශ්නයක් තමා කොහොමද, තමන් අමාරුවෙන් හම්බ කරන සල්ලි ලංකාවට ගෙන්න ගන්නෙ කියන එක.
    නැත්තම් කොහොමද ඒ සල්ලි අතට ගන්නෙ කියන දේ.
    PayPal කියන්නෙ ඇත්තටම හොද ජාත්‍යන්තර බැංකු ගිනුම් සහ බැංකු සේවා සපයන ආයතනයක්.
    ඒත් මේකෙ පොඩි අවුලක් (පොඩි කිව්වට ලොකු) තියෙනවා ලංකාවත් එක්ක. මෙන්න මේකයි අවුල,

    ලංකාව කියන්නෙ ඇත්තටම PayPal ෆුල් සපෝර්ට් කරන රටක් නෙවෙයි.
    ඒ කියන්නෙ PayPal account එක ලංකාවේ විදියට තියෙනවා නම් money send කරන්ඩ විතරයි පුලුවන්. money receive කරන්න බෑ.
    කස්ටිය මේකට හේතුව විදියට කියන්නේ අපේ MBSL එකේ තියෙන නීති වලට අනුව money receive accept කරන්න බෑ කියලා.


    ඒත් ඉතින් දන්නවනෙ Moneybookers (Skrill) හරහා wire transfer මගින් අපේ local banks වලට withdraw කරන්න පුලුවන් කියලා. :P

    හරි දැන් අපි ගේම් එකට බහිමුකෝ. මේ වැඩේ කරන්න කලින් ඔයාලට Payoneer Prepaid Debit Master Card එකක් තියෙන්න ඕන.
    කාර්ඩ් එකක් නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් කාර්ඩ් එකට ඇප්ලයි කරන්න.


    Apply for Payoneer Prepaid Debit Master Card


    ඉස්සෙල්ලාම බලන්න ඕන ඔයාගේ දැනට තියෙන Payoneer account එකට US Payment service එක active වෙලාද කියලා.
    මොකද සමහර account වල කාර්ඩ් එකට ඇප්ලයි කරලා approve උන ගමන් මේ service එකත් active කරලම එවනවා.
    Payoneer account එකට ලොග් වෙලා බලන්න මෙන්න මේ විදියට තියෙනවද කියලා


    4927632_orig.jpg



    තියෙනවා නම් US Payment Profile එක click කරලා බලන්න මේ විදියට US bank account details දෙනවද කියල.
    ඒ වගේම Submit සහ Approval කියන button දෙකත් hidden වෙලා තියෙන්න ඕන.


    8251657_orig.jpg



    ඒ ඔක්කොමත් හරි නම් ඉතින් වැඩේ ලේසි ;)
    දැන් ඉතින් එහෙම නැති අය කලබල වෙන්න එපා. එයාලා මෙහෙම කරන්න. එතකොට හරි :) එයාලාට පුලුවන් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Payoneer Customer එකට මේල් එකක් දාන්න US Payment service එක active කරන්න කියලා.
    එතකොට Payoneer එකෙන් මෙන්න මෙහෙම මේල් එකක් එවයි ඔයාට.


    233479_orig.jpg



    මේ මේල් එකෙන් කියන්නෙ ඔයාලගෙ US Payment service එක active කරන්න අවශ්‍ය කරන US bank account එක open කරන්න ඕන දේවල් ටික එවන්න කියලයි.
    මෙතනදි ඔයාගෙ driving licence එකෙ හරි, passport එකෙ හරි, national identity card කොපි එකක් "upload link" කියන එක හරහා එයාලට යවන්න ඕන.
    කොපි එක යවද්දි scan image එකක් විදියට හෝ photo capture එකක් විදියට යවන්න පුලුවන්. කොහොම උනත් කොපි එක clear වෙන්න ඕන.
    නැත්තම් approve නොවෙන්න පුලුවන්.
    approve උනාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මේල් එකක් එයි.


    5032245_orig.jpg



    මේ මේල් එකෙ තියෙන්නෙ ඔයාට ලැබිලා තියෙන US bank account එකෙ විස්තර.
    දැන් මේ විස්තර හරහා තමා අපි PayPal වලට connect වෙන්නෙ.
    හැබැයි තාම US Payment එක active වෙලා නෑ. මේ තියෙන්නෙ bank details ටික.
    ඔය "Click here" කියන තැන click කරලා ඔයාට US Payment active කර ගන්න පුලුවන්.
    ඔක්කොම වැඩ ටික හරි නම් මෙන්න මේ වගේ මේල් එකක් එයි US Payment active උනා කියලා.


    3946758_orig.jpg



    හරි එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් බලමු කොහොමද මේ හදාගත්ත US bank account එක PayPal link කරලා සල්ලි අතට ගන්නෙ කියලා. ;)
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    1 . machan Fiverr eke salli puluwanda direct oya card ekata link karanna?
    2. Skrill ekata fiverr eke salli ganna widihak nathda ?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    1.Pluwan machan :yes:

    2.Thama fiverr eken Skrill support karan na machn :no: PayPal and Payoneer ekata vitharai puluwan :yes:

    thanks machan reply ekata..

    Api HNB card ekata ganna ekai Payneer card ekata ganna ekai compare kaloth eke wasi awasi monawada ?
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    thanks machan reply ekata..

    Api HNB card ekata ganna ekai Payneer card ekata ganna ekai compare kaloth eke wasi awasi monawada ?

    Mehemai macho..
    HNB nam ganda epa. risk eka godak wadi :yes: anika salli account ekata credit wenda godak kal yanawa.

    Payoneer debit card ekata ganna eke ehema risk ekak na. apita virtual US account ekak create wenawa. ekata thama fiverr eken salli credit karanne. ithin apita Payoneer card eka use karala mehe ATM walin salli ganda pluwan. fees tikak wadi machn. eeth risk eka sahenda adui. salli th ikmanata ganda pluwan :yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    payoneer haraha gannakotath mun account limit karanawa neda ban ?

    ehema unoth monawada karanna oni ?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    paypal ekada limit kare?
    na machan ehema karan na. uba kiyakda load kare?

    thama limit kare na, man bank account thama add kare na ban,

    mage paypal eka dan 3 years witara old and 2000$ / month transaction wenawa, withdraw karanna giyoth kela weida ?