4D Film එකක් බලන්න කැමතිද?
4D Film එකක් බලන්න කැමතිද? (4D Film technology)
[FONT="]මොනවද මේ 4D film?[/FONT]
[FONT="] [/FONT]
[FONT="]අපි දන්නවා 3D film වලනම් දෙන්නේ x, y, z අක්ෂ 3 ම උපයෝගී කරගෙන කරගෙන පෙන්වන දසුනක්. මෙහිදී ඊට අමතරව තවත් දේවල් එකතු කරලා තියනවා.[/FONT]
[FONT="] [/FONT]
Advanced motion seats[FONT="] - සෙලවෙන ආසන [/FONT]
[FONT="]Vibration systems – Vibration සහිත ආසන[/FONT]
[FONT="]Water spray - වතුර ස්ප්‍රේ [/FONT]
[FONT="]Temperature variation (Cold & Hot) - උෂ්ණත්ව වෙනස්කම්[/FONT]
[FONT="]මීට අමතරව තවත් දේවල් එකතු කරපු ඒවත් තියනවා. එහෙම එක එක අංග එකතු වෙනකොට ඒවාට 5D, 6D, 7D වගේ නම් වලින් හදුන්වනවා.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]මේ Film වල ඒ film 1 තියන ජවනිකාව අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේ අපි එතන ඉන්නවා වගේ හැගීමක් අපිට එනවා. (හැබැයි ඉතින් වැස්සක වගේ seen එකක් ගියොත් නාන්න තමයි වෙන්නේ අපිටත්)[/FONT]
[FONT="] [/FONT]
[FONT="]උඩ දාලා තියන වර්ග 4 න් වෙන වෙනම කෙරෙන දේවල් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. මේවත් එක්ක 3D sound එකත් එකතු වුනාම වැඩේ පට්ටම ගති. [/FONT]
[FONT="] [/FONT]
[FONT="]මුල්ම 4D film එකක අත්දැකීම ආවේ 1984 වර්ෂයේ. (හිතාගන්නත් බෑ නේද?)[/FONT]
[FONT="] [/FONT]
[FONT="]නමුත් 2009 out වුන ඇවටර් (Avatar) Film එක ගොඩක් රටවල 4D තාක්ෂනය නිසා ජනප්‍රිය වුනා. මම හිතනවා ඔයාලා මේකේ 2D film 1 වත් බලන්න ඇති කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙ උඩින් යනකොට, ගස් උඩින යනකොට Film එක බලන කෙනාට කොච්චර Fantastic විදියට ඒක දැනෙන්න ඇති නේද කියලා. [/FONT]
[FONT="] [/FONT]
[FONT="]දැනට 4D film 27ක් නිපදවලා තියනවා. මේ තියෙන්නේ ලගදි out වුන Film සෙට් එකක්..[/FONT]
Star Tours 2 – 2011
Shalem – 2011
Spy kids – 2011
Transformers – 2011
Despicable me – 2012
Ice Age – Down of the Dinosaurs – 2012
Iron man 3 – 2013
[FONT="]අපිට ලංකාවේ 4D Films බලන්න පුළුවන් කොහේද?[/FONT]
[FONT="]මම දන්නේනම් Colombo10- Excel world එකේ තමයි. එහෙදි ඔයාට මේ අත්දැකීම ගන්න පුළුවන්. [/FONT][FONT="]තව ඔයාලා දන්න තැන් තියනවනම් Comment එකක් විදියට දාන්න අපිටත් දැනගන්න...[/FONT]
මගෙත් ලොකු හීනයක් තියනවා ක්‍රිකට් Match 1 ක් මේ විදියට බලන්න. එතකොට අපි Ground 1 ලග ඉදලා Match 1 බලනවා වගේ හිතේවි නේද?
http://lahirucyberspace.blogspot.com

[FONT="]ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය [/FONT]4D [FONT="]තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය [/FONT]4D[FONT="] film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා. [/FONT]

Last edited: