කෑල්ලක් ලයින් කරන හැටි.......?????

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කෑල්ලක් ලයින් කරන හැටි.......?????

    අද හවස මම ෆන් එකේ ඉන්නකොට මගෙ හොද ෆිට් එකක් මට නම්බර් එකක් දුන්න :baffled::baffled: ලයින් කරපන් හොද කෑල්ලක් කියල. :dull::dull::dull::dull:
    උබලටත් අනිවා මෙහෙම සෙට් වෙනව කියල මම දන්නව. මමත් මීට කලින් ඉතින් එක එක බොරු කියල කෑලි ලයින් කලා අම්බානට. :P:P:P සමහර ඒවගෙන් ආතල් ගත්ත සමහර ඒවගෙන් දන්නවනෙ ඉතින් :P:P:rofl::rofl: ඉතින් අපි මේ නූලෙන් කෑලි නමන්න ලේසි විදි ගැන කතා කරමු මුලින්ම කියන්නම් එලකිරියෙ උපාසක මහත්තුරු ටික බනින්න එපා. හුදෙක්ම ආතල් ගන්න සෙට් එකට. අපි කාටවත් බලෙන් මොකුත් කරන්න යන්නෙ නෑනෙ මචන්ලා. එය කැමතියි කීවොත් එහෙමයි, :rolleyes::rolleyes: නැත්නම් වැඩේ අල්ලලා දාන එකනෙ ඇත්තේ නේද. එහෙනම් මම ඔන්න පටාන් ගත්තා. :P:P:P:P

    මම නම් නම්බර් එකක් සෙට් උනාම වෙලවකට වැරදිල වගෙ රීලෝඩ් එකක් දානව මුලින්ම. ඊට පස්සෙ කතා කරනව. ඉතින් එතනින් එහාට තමන්ගෙ හැකියාව. :P:P:P.

    තව මම දාන්නම් ඔයාලගෙ අදහස් දාන්නකො එහෙනම්.

    ජය වේවා !!!! වැඩි වැඩියෙන් කෑලි නැමේවා !!!!!! :P:P:P:P:P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්. :D
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වැරදිලා රීලෝඩ්? දෙයියනේ ඕක ඩොන්ගල් එකක සිම් එකක් වෙයන් :lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්. :D

    අපෝ බන් පුදනකොටම මාව චාටර් කරනවනෙ උබල. නෑ බන් රීලෝඩ් සිස්ටම් එක හොදයි බන් . අත්දුටුවයි.
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    avatar97723_2.gif

    මීළග කොටුවෙන් පෙන්නේ රීලෝඩ් දාලා දාලා බංකොලොත් වෙච්ච ජවනිකාව
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    අපෝ බන් පුදනකොටම මාව චාටර් කරනවනෙ උබල. නෑ බන් රීලෝඩ් සිස්ටම් එක හොදයි බන් . අත්දුටුවයි.

    හී හී දන්නැද්ද බන් පොඩි විහිලුවක් කරේ.. :D
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ๑۩praneesha۩๑;16226941 said:
    වැරදිලා රීලෝඩ්? දෙයියනේ ඕක ඩොන්ගල් එකක සිම් එකක් වෙයන් :lol:

    යකෝ හැම එකටම රීලෝඩ් දාන්නෙ නැ බොල :angry::angry::angry: ලයින් කරන්න පුලුවන් කියල දන්න, විශ්වාසවන්ත නම්බර් එකක් දෙන එකකට ඇරෙන්න. :P:P:P
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    අපෝ බන් පුදනකොටම මාව චාටර් කරනවනෙ උබල. නෑ බන් රීලෝඩ් සිස්ටම් එක හොදයි බන් . අත්දුටුවයි.
    :rofl::rofl::rofl::rofl:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    යකෝ හැම එකටම රීලෝඩ් දාන්නෙ නැ බොල :angry::angry::angry: ලයින් කරන්න පුලුවන් කියල දන්න, විශ්වාසවන්ත නම්බර් එකක් දෙන එකකට ඇරෙන්න. :P:P:P

    මමත් විශ්වාසවන්ත නම්බරයක් දෙන්නද? :love:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ๑۩praneesha۩๑;16226999 said:
    මමත් විශ්වාසවන්ත නම්බරයක් දෙන්නද? :love:

    පල පල උබව නම් දෙන් විශ්වාස නෑ. :oo::oo::oo::oo::oo:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    පල පල උබව නම් දෙන් විශ්වාස නෑ. :oo::oo::oo::oo::oo:

    ඕන නම් මම හොදට නළවලා හලෝ එකකුත් දෙන්නම් :rofl: අපේ පැත්තෙත් ඔයාලා වගේ අය හිටියා නම් :(
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ๑۩praneesha۩๑;16227020 said:
    ඕන නම් මම හොදට නළවලා හලෝ එකකුත් දෙන්නම් :rofl: අපේ පැත්තෙත් ඔයාලා වගේ අය හිටියා නම් :(

    යකෝ බයිට් එකක් දෙන්න එපා බොල :angry::angry::angry: සිරා කියපන්කො. මම මේ දහ අතේ කල්පනා කරනව රීලෝඩ් නොදා කොහොමද අද මට දුන්න නම්බර් එක ලයින් කරන්නෙ කියල :baffled::baffled::baffled::baffled:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    යකෝ බයිට් එකක් දෙන්න එපා බොල :angry::angry::angry: සිරා කියපන්කො. මම මේ දහ අතේ කල්පනා කරනව රීලෝඩ් නොදා කොහොමද අද මට දුන්න නම්බර් එක ලයින් කරන්නෙ කියල :baffled::baffled::baffled::baffled:

    කෝල් එකක් දීලා කියන්න මම මේ බැංකුවෙන් කතා කරන්නෙ ඔයා 10000ක් දිනලා කියලා. ඒක ගන්න බැංකුවෙ එකවුන්ට් එකක් ඇරලා නම්බර් එක දෙන්න කියන්න. ඊට පස්සෙ ඔයා 10000ක් දාන්න. ඊට පස්සෙ ඔහොම හැම මාසෙම 10ක් 20ක් දාන්න.. අවුරුද්දක් ඔහොම කරලා කැමතිද අහන්න.. කැමති උනොත් හොඳයි නැත්තම් තව කෙනෙක්ගෙ නම්බරයක් හොයන් ඕකම කරන්න :love:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ๑۩praneesha۩๑;16227064 said:
    කෝල් එකක් දීලා කියන්න මම මේ බැංකුවෙන් කතා කරන්නෙ ඔයා 10000ක් දිනලා කියලා. ඒක ගන්න බැංකුවෙ එකවුන්ට් එකක් ඇරලා නම්බර් එක දෙන්න කියන්න. ඊට පස්සෙ ඔයා 10000ක් දාන්න. ඊට පස්සෙ ඔහොම හැම මාසෙම 10ක් 20ක් දාන්න.. අවුරුද්දක් ඔහොම කරලා කැමතිද අහන්න.. කැමති උනොත් හොඳයි නැත්තම් තව කෙනෙක්ගෙ නම්බරයක් හොයන් ඕකම කරන්න :love:

    මම බොට කීවයි කියල හිතාගන්න එකයි ඇත්තෙ. :growl::growl::growl::growl:
    ඉදපන්කො මම කොහොම හරි ඒක ලිනෙ කරනවමයි