mobitel,etisalat වැඩකරන යහලුවෙක් ඉන්නවද

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mobitel,etisalat වැඩකරන යහලුවෙක් ඉන්නවද

    mata number call recods ha sms ganna oniii big helpppp:eek::eek::eek: P.m ana loku uduwak
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං එහෙම රෙකෝඩ් ගන්න බැහැ උසාවි නියෝගයක් නැතුව. රහස් පොලිසියට නම් පුළුවන්.

    උබේ යාලුවෙක්ට කියලා බැලුවත් උගේ උනත් ජොබ් එක නැතිවෙන්නේ පුළුවන් එක මාට්ටු උනොත්. බලන්න පුළුවන් එත් නීති විරෝදී මන් කියන්නේ
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    මචං එහෙම රෙකෝඩ් ගන්න බැහැ උසාවි නියෝගයක් නැතුව. රහස් පොලිසියට නම් පුළුවන්.

    උබේ යාලුවෙක්ට කියලා බැලුවත් උගේ උනත් ජොබ් එක නැතිවෙන්නේ පුළුවන් එක මාට්ටු උනොත්. බලන්න පුළුවන් එත් නීති විරෝදී මන් කියන්නේ


    yeah dat's true macha... bella gahala yana wada.. but police ppl cn do thses things.. if u knw any u cn ask them to do it for you..
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    උසාවි නියෝගයක් නැතුව එහෙම ගන්න බැහැ මම හිතන්නෙ :eek:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ethakota calls,msg,mms,mukuthma usawi niyogayak nathuwa ganna barida,eta adala network ake unta ewa balannawath barida..

    :no:

    උනට එහෙම බලන්ඩ පුලුවන්. ඒත් උන්ට ඕකට ලොග් වෙන්ඩ පුලුවන්, උසාවි නියෝගයකට එහෙම නැත්තන් සිම් එක අයිති පුද්ගලයා ම කිව්වොත් විතරයි. ඕවට ලොග් වෙන්නේ කවුද, කීයටද, හේතුව ඔය ඔක්කොම එතන රෙකොර්ඩ් වෙනවා.
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    apita ape no ekee detail ebil ekak ganna puluwan .. dialog ekee man ara gattha prepaid