[SOLUTION] PayPal සල්ලි නොගෙවන ප්‍රශ්නයට

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    [SOLUTION] PayPal සල්ලි නොගෙවන ප්‍රශ්නයට

    සැ.යු. : මෙය වලංගු වන්නේ "Message 3507" error එකට පමණි!

    ගොඩක් අයට මේ දවස් වල ආපු ප්‍රශ්නයක් තමයි account එකේ සල්ලි තිබ්බත් PayPal වලින් නොගෙවන එක. :confused: මන් හිතන්නේ මේක එළකිරි එකේ මුලින් උනේ මටයි. :yes: මන් එළකිරි එකේ හැමෝගෙන්ම ඇහුවම එතකොට කව්රුත් දැනගෙන හිටියේ නෑ, ඒ උනාට වැඩේ හදාගන්න පුළුවන් උනා. :cool: මේ error එකෙන් කියන්නේ temporary problem එකක් නිසා ගෙවන්න බෑ කියල. Cookies clear කලාම හරියයි කියල. එත් එහෙම වෙන්නේ නෑ.

    VCmUYyHl.png

    මම හිතන්නේ උඹ PayPal එක හදල ඇත්තේ මැලේසියාව හෝ වෙන රටක් දීල වෙන්න ඕනේ. එහෙම නොවුනත් කමක් නෑ. මටත් ඔය ලෙඩේ ආව මචෝ. මන් PayPal අයට mail දාල දාල පිළිතුරක් ගත්ත මෙහෙම

    Hello Dileesha,
    Thank you for contacting PayPal Customer Support. My name is Azri and I am glad to assist you.

    Upon reviewing your account, I can see that you are a new member and I would like to take this opportunity to welcome you to PayPal.

    Dileesha, I have read your email and I understand that you are unable to make a payment.
    Having personally reviewed your account details and email, hereby, I am going to enlighten you further on this issue.
    From reviewing your account I can see that our internal security model has prevented this payment from completing.

    This is similar to the way many banks and credit card companies work. You can certainly attempt the payment with another credit card or also consider using your PayPal account balance to fund your payment. However you may attempt to make another payment after 2 business days.
    I would suggest not making any payment during the timeframe and clearing your cache and cookies on the internet browser before you make the payment again.
    And at the same time, please use a Secured Internet Connection.

    Dileesha, the issues that you are experiencing sometimes might be caused by the PayPal account user location is not in the country that they have registered their PayPal account or the internet connection used is unsecured.
    As much as I want to clarify this issue with PayPal’s customers. Unfortunately I am unable to do so.

    I hope you are in Malaysia where you have registered your PayPal account when the payments were attempted or your internet connection is secured enough to be used to login to your PayPal account.
    I hope this is helpful and wish you continued success in PayPal.

    If you have any doubts or anymore inquiries regarding this matter or any other query that you would like to clarify, please do contact us and we will be happy to clarify and assist you.

    It is my pleasure to assist you. Thank you for choosing PayPal. Your satisfaction is important to us. We welcome your feedback and hope you recommend us to your friends and family.
    Please make sure you have a valid mobile phone number on your PayPal account so that we can contact you if we need to confirm any unusual account activity and protect you from unauthorized account use. To add or update a mobile phone number is easy: Log in to your PayPal account, click ‘Profile’ near the top of the page, and then click ‘Update’ beside ‘Phone.’
    Sincerely,
    Azri
    PayPal, an eBay Company
    Copyright© 2013 PayPal Inc. All rights reserved.
    Consumer advisory: PayPal Pte Ltd, the Holder of the PayPal™ payment service stored value facility, does not require the approval of the Monetary Authority of Singapore. Consumers (users) are advised to read the terms and conditions carefully.
    දැක්කා නේද? :rofl: වැඩි කතා ඕනේ නෑ. කරන්න තියෙන්නේ මුලින්ම උඹලගේ Card එක PayPal වලින් remove කරගනින්.
    How to Remove a Card

    ඊටපස්සේ PayPal account එක close කරපන්. :lol:
    How to close PayPal account

    ඊටපස්සේ Browser එකේ Cookies clear කරලා Sri Lanka විදියට රට දීල අලුතෙන් PayPal account එකක් හදපන්. :) ඊටපස්සේ Card එක දියන්.. එච්චරයි :shocked:

    සැ.යු. :
    1. නැවත වරක් PayPal වලට කාඩ් එක එකතු කරන විට මගෙන් $1ක මුදලක් කැපුනා (Verify වලට නෙවෙයි). එමනිසා ඔබගේ Card එකේ $1ට (රු.150ට ) වැඩියෙන් තිබේ නම් පමණක් add කරන්න. නැත්තම් කාඩ් එක add කරද්දී ප්‍රශ්න එන්න පුළුවන්. :)
    2. නොදන්නා හැමෝම අතරේ බෙදාගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න :nerd:
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Ithin Lankawe widiyata hadapu Paypal walata thawama money receive karanna baha neda??? Maha bankuwe adipathi denawa denawa kiwwata thaama dunne naha neda!!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thx a lot macho.macho mageth macho card eka add karaddi Rs 400k adu wela thibba account eken.moko danne neda macho echchara kapune :(
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ ලෙඩේ නම් තියෙන්නේ අළුත් Account වලට විතරක් වගේ. හැබැයි මගේ පරණ Malaysian paypal එකෙන් US $ නැතුව වෙන රටක Currency එකකට ebay එකේ ගෙවන්න හදනකොට paypal balance එකෙන් ගෙවන්න බැහැ. Card එකෙන් විතරයි ගෙවන්න පුළුවන්. සමහර වෙලාවට 1$, 2$ ක් අඩුවෙන් ගන්න තියෙන chance එකක් නැතිවෙනවා මේ හින්දා. මේවා paypal එකෙන් අහන්නත් බෑනේ.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    mata enne meka....

    We're sorry, but we can't send your payment right now

    Return to merchant and try a different payment method
    We are not able to process your payment using your PayPal account at this time. Please return to the merchant's website and try using a different payment method (if available).

    barima thana wena acc.1k haduwa..habai old 1 delete kale na....old eke mage card 1 thiyeddi $8 kapuna pay karanna try karanakota.ewa thama hnb ewith na.ekai close nokale.habai card eka remoe kala dan old eke thiyenne wena card 1k....

    ehema unoth mokada wenne??????????
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මේ ලෙඩේ නම් තියෙන්නේ අළුත් Account වලට විතරක් වගේ. හැබැයි මගේ පරණ Malaysian paypal එකෙන් US $ නැතුව වෙන රටක Currency එකකට ebay එකේ ගෙවන්න හදනකොට paypal balance එකෙන් ගෙවන්න බැහැ. Card එකෙන් විතරයි ගෙවන්න පුළුවන්. සමහර වෙලාවට 1$, 2$ ක් අඩුවෙන් ගන්න තියෙන chance එකක් නැතිවෙනවා මේ හින්දා. මේවා paypal එකෙන් අහන්නත් බෑනේ.
    :sorry: ambe aluth ewata witahraine ? ehenam kamak na :sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Ithin Lankawe widiyata hadapu Paypal walata thawama money receive karanna baha neda??? Maha bankuwe adipathi denawa denawa kiwwata thaama dunne naha neda!!!

    ඔව් කරන්න දෙයක් නෑ එකට. ලංකාවේ වැරැද්ද. ebay එකෙන් වැඩියෙන්ම බඩු ගන්නවා නම් එකයි කරන්න වෙන්නේ. :eek: දැන් PayPal එක හොයනවා වැඩි. :sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    thx a lot macho.macho mageth macho card eka add karaddi Rs 400k adu wela thibba account eken.moko danne neda macho echchara kapune :(

    මං හිතන්නේ එක වෙනස් වෙනවා එක එක්කෙනාට. :confused:

    මේ ලෙඩේ නම් තියෙන්නේ අළුත් Account වලට විතරක් වගේ. හැබැයි මගේ පරණ Malaysian paypal එකෙන් US $ නැතුව වෙන රටක Currency එකකට ebay එකේ ගෙවන්න හදනකොට paypal balance එකෙන් ගෙවන්න බැහැ. Card එකෙන් විතරයි ගෙවන්න පුළුවන්. සමහර වෙලාවට 1$, 2$ ක් අඩුවෙන් ගන්න තියෙන chance එකක් නැතිවෙනවා මේ හින්දා. මේවා paypal එකෙන් අහන්නත් බෑනේ.

    අලුත් ඒවා කියල නෑ. එහෙම නම් ළඟදීම පරණ ඒවටත් දෙයි වැඩේ. :confused:

    mata enne meka....

    We're sorry, but we can't send your payment right now

    Return to merchant and try a different payment method
    We are not able to process your payment using your PayPal account at this time. Please return to the merchant's website and try using a different payment method (if available).

    barima thana wena acc.1k haduwa..habai old 1 delete kale na....old eke mage card 1 thiyeddi $8 kapuna pay karanna try karanakota.ewa thama hnb ewith na.ekai close nokale.habai card eka remoe kala dan old eke thiyenne wena card 1k....

    ehema unoth mokada wenne??????????

    $8ක් කැපුවා අනිවා බැංකුවෙන් අඩු වෙලා තියෙන්නේ. උඹ account දෙකක් PayPal වලින් පාවිච්චි කලොත් දන්නා විදියට උඹේ කාඩ් දෙකම limit කරනවා. ඊටපස්සේ මුකුත් කරගන්න බෑ උන් ඉල්ලන්න ලියකියවිලි දෙන්නේ නැතුව. එක නිසා එක paypal එකක් හදාගෙන ඒකට කාඩ් දෙකම දැම්මට කමක් නෑ :)

    Shipping vitharai oya message eka enne shipping nathi payments valata enne naa

    වෙන්න ඇති මචෝ. කොහොමත් ebay පාවිච්චි කරන අය shipping වලට නේ pay කරන්නේ :yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔව් කරන්න දෙයක් නෑ එකට. ලංකාවේ වැරැද්ද. ebay එකෙන් වැඩියෙන්ම බඩු ගන්නවා නම් එකයි කරන්න වෙන්නේ. :eek: දැන් PayPal එක හොයනවා වැඩි. :sorry:

    :sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan patta post eka ..math haduwe malsia widiyata paypal eka okama awe errr.machan mama e paypal eken card eka remove karala account eka closed karala ,srilankan widiyata haduwoth same card ekama add karanna puluwanda ?

    ow machan. e card ekama add karanna puluwan. kisi awlak na :) aaye add karaddi magen $1k kapuna habay. refund wenne na.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Matath me problem ekama awa bn.mama gona wage message kara. eki kiyanawa mama malaysia walin kawadawath log wela nathi nisa account eka close karala mehe ekak hadannalu.ethakota hariyailu. Ethakota salli ganna bari case ekak yanawa aiyo salli.