සුද්දිගේ_පස්ස මිරිකන්න ගොස් සුද්දාට මාට්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    සුද්දිගේ_පස්ස මිරිකන්න ගොස් සුද්දාට මාට්

    සුද්දිගේ පස්ස මිරිකන්න ගොස් සුද්දාට මාට්ටුයි.. කුදලා පොලීසියට බාර දේ

    February 3, 2014 at 1:46 pm | lanka C news​



    මෙරට සංචාරයක නිරත වෙමින් සිටි සංචාරක එංගලන්ත කාන්තාවකගේ තට්ටම් පෙදෙස මිරිකා දිවගිය අයෙකු එම කාන්තාවගේ විදේශීය සැමියා විසින් අල්ලා පොලීසිය වෙතට ඇදගෙන ගොස් බාරදීමේ සිද්ධියක් නුවර එළියෙන් වාර්තා වේ.

    විදේශිකයා විසින් නුවරඑළිය පොදු වෙළදපොළ ඉදිරිපිටදී මෙසේ අල්ලාගෙන ඇත්තේ මිපිලිමාන ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.

    මෙම සිදුවීම අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙන අතර ඔහු නුවරඑළිය අධිකරණය මගින් බන්ධනාගාර ගත කොට තිබේ.









    හිනා නෙමේ බං මේවයින් වෙන්නේ ලංකාවට එන සුද්දෙක්වත් එන්නේ නැති එක..දැන් බලහන් ඔය සුද්දා ආයෙත් ලංකාවට එයිද,ඌ ගිහින් උගේ යාලුවන්ටත් කියයි ලංකාව කියන්නේ මානසික ලෙඩ්ඩු ඉන්න රටක් කියලා..එහෙන් සුද්දියෝ දූෂණය කරනවා..මෙහෙන් පස්සවල් මිරිකනවා..ෂික් මුන් නම්:no:
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අල්ලාගෙන ඇත්තේ මිපිලිමාන ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි
     
    Sep 18, 2012
    662
    83
    0
    1425531_569027459841834_610453939_n.jpg


    554530_519995041411743_1790610275_n.jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    එලකිරි auditor;16232706 said:
    https://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-prn2/1425531_569027459841834_610453939_n.jpg[/IMG]

    https://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash3/554530_519995041411743_1790610275_n.jpg[/IMG]




    ඔය චීවරදාරියෙක් මචන්.:lol:ඔයිට වඩා ඒවා තියෙනවා නෙට් එකේ search කරලා බලපන්:lol:

    අනික හොර චීවරදාරියෝ වගේද බං උබලා?උබලත් මේ වගේ දේවල් කරහම උන් කරන ඒක අහන්නත් දෙයක්ද?:lol::lol:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙසේ අල්ලාගෙන ඇත්තේ මිපිලිමාන ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.

    මෙම සිදුවීම අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පොඩි දෙයක් ඇති බං විදේශිකයන්ට රටක් එපා වෙන්න. ඉන්දියාව නන්නත්තාරයි සංචාරක කර්මාන්තයෙන්.
     

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    එලකිරි auditor;16232706 said:

    අනේ පොන්න හම්බයො..! ගෑනි කැමති නම් දවල්ට ඉඹල රෑට ඔබල නෙවේ, උඩ දදා පැය විසිහතරෙම ගැහුවත් මොකද්ද වැරැද්ද?

    අනුන්ගෙ ගෑනුන්ගෙ පු* මිරිකල දුවන්න ගිහින් මාට්ටු වෙලා හිරේ යන සක්කිලි හැත්තක්නෙ බO උඹල ලොල්

    ඒ දෙකේ වෙනස තොට තෙරෙන්නෙ නැද්ද ගොන් හම්බයො?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    පොඩි දෙයක් ඇති බං විදේශිකයන්ට රටක් එපා වෙන්න. ඉන්දියාව නන්නත්තාරයි සංචාරක කර්මාන්තයෙන්.

    :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක සිංහල එකෙක් කලත් මුස්ලිම් එකෙක් කලත් දෙමලෙක් කලත් සවුත්තු වෙන්නේ අපේ රට තේරුම් ගනිල්ලා උබල මේකටත් සිංහල මුස්ලිම් භේද පටලවගන්න එපා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    ඔක සිංහල එකෙක් කලත් මුස්ලිම් එකෙක් කලත් දෙමලෙක් කලත් සවුත්තු වෙන්නේ අපේ රට තේරුම් ගනිල්ලා උබල මේකටත් සිංහල මුස්ලිම් භේද පටලවගන්න එපා

    :yes: