JVP ප්රතිපක්ති ප්රකාශනය.....සැවොම කියවන්න...
http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf
http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf

ඕක ලියන්න ලේසි බන් , එත් කරන්න තමයි ටිකක් අමාරු වෙන්නේ .. සමහර ඒවා ප්‍රායෝගික නැති උනාට ඒවා වෙනවා නං මිනිස්සු කැමතියි ..මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මට නං පෙන්නේ එහෙමයි ... එත් රටට සල්ලි තියෙනවා නං මේවයින් සමහර ඒවා කරන්න බැරි කමක් නැත්තෙත් නෑ ,, සමස්තයක් වශයෙන් කියන්න තියෙන්නේ "හොඳයි" කියල තමයි ඉතිං![]()


කඩයිම් විභාග ක්‍රමය අහෝසි වන අතර.....හැකියාවන්ට අනුව අනාගත වුර්තිය තොර ගත හැකිවන පරිදි අද්‍යාපනය සංසෝධනය වේ....
අවුරුදු 16න් ද්විතික අද්යපනේ ඉවරයි.....වයස යනකල් ඉන්න ඕනි නැහැ campus යන්න.....එල එල
Prathi paththi walata chande denne buddhimath minissu.....3.50ta pan kanna chande dipu minissu inna rataka mewa karanna baha thamayi machan![]()
dan okata campus keeyak anduwen hadanawada..? koheda hadanne..?

