නිකන් ඉන්න එකේ මෙන්න මේක අහපන් පට්ට වොයිස් කට් එක බන්
ගයේෂයි හසන්ජිත් කාරයයි ආතල් දෙනවා Young එකේ උන්ට
උන් දෙන්නව අරූ තියාගෙන බයිට දෙනවා බලපන් හිනාවෙන්න පුළුවන් ලෙසටම
President House එකෙන් එළකිරියත් මොනිටර් කරාවිද දන්නෙ නෑ හොඳේ

අපේ කලා කරුවෝ ඔල මොට්ටලයෝ, ගයේෂා කියන්නේ ඔල මොට්ටලයෙක් නෙවෙයි, එයා පාඩම් කරනවා.ගයේෂා සමඟ මව්බිම පැවැත්වූ සාකච්ඡාවට හසන්ජිත් කඩා පනී
Bonus Video
ඉරාජ්ගෙ අලුත් Audio Track එක තමයි තරු මිතුරනේ කියල රිලීස් කරන්න ඉන්නෙ මේක කරල තියෙන්නේ Star Friends කියන SMS Fan Club එකෙන් Select කරගත්ත සෙට් එකක් එක්ක.
සිංදුව නම් පට්ටයි වොයිස් ටිකත් නරකම නෑ.වචන ටික තමයි ලස්සන ගොඩක්ම අහල බලපන්
මෙන්න මෙහෙම තමයි Track එක කරල තියෙන්නේ
නිපුන නියෝ තමයි රේකොඩින් කරල Track එක Mix කරල තියෙන්නේ
අර තඩි හර්ෂගෙ 5th Lane Studio එකේ
මෙන්න මේ සිංදුව කියන උන්ගේ නම් ගම්
සඳ එළියේ තුරුගොමු අතරේ පීරා පීරා සොයලා
මව් තුරුළෙ උණුහුම ලබමින් ආදර අත්පොත් තැබුණා
මද්දහනේ මාවත් අතරේ ළබැදිය ප්‍රේමය සෙවුවා
ඇයගේ ආදර පෙම්වදනින් පෙම් වැහි රුරා වැටුණා
සිත් සනසනා මුසුවක් වෙනා
තරු මිතුරනේ මෙ ආදරේ
කවියෙන් ලියා ගීතෙන් ගයා
පහදන්න බෑ ආදරේ...මේ ආදරේ
Media Station වලට අද Audio එක දීල තියෙනවා
----------------------------------------------------------------
අපේ YouTube Channel ඒකට Subscribe පාරක් දෙන්න අමතක කරන්න එපා හොඳේ

©2013MB/EK.COM