රබර් දාලා ගැහිල්ල
[FONT="]ඔන්න[/FONT] [FONT="]චිත්‍ර පටියක් රූ ගත කරන්න කියලා සෙට් එකක් දුර බැහැර පළාතකට ගියාලු. ඒ[/FONT] [FONT="]කියන්නේ ගොඩක්ම ග්‍රාමීය පළාතකට. ඉතිං ඔය සෙට් එකේ හිටියලු ටිකක් ඕනාවට[/FONT] [FONT="]වැඩි කොල්ලෙකුත්. මේ සෙට් එක ඉතිං මාස ගානක් නැවතිලා එහෙමලු ඔය වැඩ කරන්නේ.[/FONT] [FONT="]ඉතිං මේ පොඩි කාලෙට අරකා ගමේ ඉන්න හොද නාඹර ගැටිස්සියකට බැල්ම දාන්න[/FONT] [FONT="]ගත්තලු. කොහොමින් කොහොම හරි මේකා අරකිව දා ගත්තලු. දාගෙන නිකන් හිටියේ[/FONT] [FONT="]නෑලු[/FONT], [FONT="]මොනවාද කෙරුවත් එක්කලු. [/FONT]
[FONT="]කොහොමින් කොහොම හරි අර සෙට් එක ගමෙන් ගියාලු. තරුණ[/FONT] [FONT="]ආදරවන්තයත් හෙමින් ම වහන් වෙලා ගියා ලු කියන්නේ. ඔය ගම් වල තියනවා මහා හොද[/FONT] [FONT="]පුරුද්දක්[/FONT], [FONT="]කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගේ පලහිලව්වක් කිව්වම ඇහැ ගහගෙන ඉන්නේ. ඉතිං[/FONT] [FONT="]දැන් ඇර කෙල්ලට තැන තැන අනම මනම් කතා කියනවලු. කෙල්ලටනම් කමක් නෑ කියමුකෝ.[/FONT] [FONT="]ඒකිගේ අම්මාටත් එක එක දේවල් කියනවලු.[/FONT]
[FONT="]ලිද ලග නාන ගමන් ගාලේ ගෙදර අංගෝ හාමි කිව්වලු[/FONT], "[FONT="]දැන් කෝ බං උඹේ අර බෑණා පොඩ්ඩ නැද්ද ආරංචියක්[/FONT]" [FONT="]කියලා.[/FONT]
[FONT="]කඩේ මහතුවා ඇඹරැල්ලා ගෙඩි වගයක් ගන්න ගිය වෙලාවක කිව්වලු[/FONT] " [FONT="]එහෙනම් කෙලිට ඇඹුල් ජාතිත් ඕන වෙලා වගේ[/FONT]" [FONT="]කියලා.[/FONT]
[FONT="]ඒ සේරම කමක් නෑ කියමුකෝ ගිය ඉරිදා අත්තමට ගියපු ගමන් සොයිදා උන්දා කනට කරලා අහලා තිබ්බලු[/FONT] "[FONT="]දැන් බඩට කොච්චර කල් ද[/FONT] " [FONT="]කියලා.[/FONT]
[FONT="]එදා නම් උන්දැ ගෙදර ඇවිත් තියෙන්නේ හොදටම මල පැනලා. උන්දැට මෙහෙම[/FONT] [FONT="]පලහිලව්වක් ආරංචි වෙලා තිබ්බත් ඇහේ තියාගෙන හදපු එකී වැඩි දෙයක් කරගෙන නෑ[/FONT] [FONT="]කියන විස්වාසේ තිබ්බ හින්දා කෙල්ලගෙන් වැඩි දෙයක් අහන්න ගියේ නැති උනාට එදා[/FONT] [FONT="]නම් කෙලින්ම ඇහැව්වලු කෙල්ලගෙන්.[/FONT]
"[FONT="]ඈ බං සුද්දියේ මොනවාද මේ ගමේ එක එකා කියන කතා. උඹේ අම්මට ඇත්ත කියාපන්[/FONT], [FONT="]මොනවා හරි දෙයක් උනා වත්ද [/FONT]?"
[FONT="]අර කෙල්ලත් කකුලේ මාපටගිල්ලෙන් මිදුලේ ඉරි අදින ගමන් කිව්වලු[/FONT],
"[FONT="]ඔය බොරු මයේ අම්මා[/FONT], [FONT="]ඕකුන්ගේ මුසා වාද නෙව. රබර් දලා බුකුන් ගැහුවට ආයේ බඩ වෙනවාය[/FONT]"