ශ්‍රී-ලංකන්-ගුවන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ්‍රී-ලංකන්-ගුවන්

    ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරක අලාභය කෝටි 2500යි
    - ඇමැති හෙළි කරයි

    2014 පෙබරවාරි 05 06:15 p:m

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2013 සහ 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය දළ වශයෙන් රුපියල් කෝටි 2500 ක් බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදි බදාදා (05) ප්‍රකාශ කළේය. මෙම ගුවන් සමාගමේ සේවකයකුට දරන මාසික වියදම රුපියල් එක් ලක්ෂ හැට හය දහස් හත්සිය විසි දෙකක් බව පැවසු ඇමතිවරයා මාසිකව ලැබෙනා ලාභයක් නොමැති බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සේවකයන් 6523 දෙනෙකු සිටියද සේවක හිඟයක් පවතින බවද ජයරත්න මහතා කීවේය.

    srilankan_air.jpg

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෙටි කාලින ණය ලෙස ඇමරිකානු ඩොලර් කෝටි 4 ක් බවද, බැංකු අයිරාව ඩොලර් කෝටි 5 ක් බවද, මධ්‍ය කාලින ණය ඩොලර් කෝටි 14 ක් බවද පැවසු ඇමතිවරයා එහි මුළු එකතුව ඩොලර් කෝටි 23 ක් යැයි සඳහන් කළේය.
    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

    ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
    (Lakbima)
     
    • Like
    Reactions: nitrox

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොන හු* නක්ද බන් හැම එකේම ණය විතරනේ :angry::angry::angry::angry::angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    මහින්දයා බඩු ගහන්න රට යන්නෙත් ඕකේ නේ..ඉතින් පාඩු නොවී තියෙයිද..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි රාජ්ය විවසායන් පාඩු ලබනවනම් කරන්ඩ තියෙන දේ පුද්ගලීකරනය කරීම හො ඇවර කිරිම.ඔය දෙකම මේ ආණ්ඩුව කරන්නෙ නැ,අනික නොකල යුත්තක්.ඒක හින්ද පවත්වාගෙන යායුතු වෙනව යම් දවසක ලාබ ලැබිමේ චේතනවෙන්.යම් දිනක ලාබ ලැබපුවම වක්‍රාකාරව රටෙ දියුනුවට දායක විමක් වෙනව දැනට පාඩු පිට පවත්වාගෙන යාම.:):yes::cool:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මහින්ද රාජපක්ෂ මහා ලොකුවට එමිරේට්ස් එකට සද්දේ දාල ආණ්ඩුවට පවර ගත්තනේ. දැන් ඉතින් කෙලවෙලා. එමිරේට්ස් තියන කලේ අපේ ශ්‍රී ලන්කන් එක උපරිමයට ලාබ ලැබුවා.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එරෝස්න් උබ මගේ බොක්ක. නමුත් උබේ ඔය බයිලාවලින් මගේ කන් දෙක පිරිලා. Nonstop talking. Core is empty.

    මෙහෙමයි රාජ්ය විවසායන් පාඩු ලබනවනම් කරන්ඩ තියෙන දේ පුද්ගලීකරනය කරීම හො ඇවර කිරිම.ඔය දෙකම මේ ආණ්ඩුව කරන්නෙ නැ,අනික නොකල යුත්තක්.ඒක හින්ද පවත්වාගෙන යායුතු වෙනව යම් දවසක ලාබ ලැබිමේ චේතනවෙන්.යම් දිනක ලාබ ලැබපුවම වක්‍රාකාරව රටෙ දියුනුවට දායක විමක් වෙනව දැනට පාඩු පිට පවත්වාගෙන යාම.:):yes::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරක අලාභය කෝටි 2500යි
    - ඇමැති හෙළි කරයි

    2014 පෙබරවාරි 05 06:15 p:m

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2013 සහ 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය දළ වශයෙන් රුපියල් කෝටි 2500 ක් බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදි බදාදා (05) ප්‍රකාශ කළේය. මෙම ගුවන් සමාගමේ සේවකයකුට දරන මාසික වියදම රුපියල් එක් ලක්ෂ හැට හය දහස් හත්සිය විසි දෙකක් බව පැවසු ඇමතිවරයා මාසිකව ලැබෙනා ලාභයක් නොමැති බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සේවකයන් 6523 දෙනෙකු සිටියද සේවක හිඟයක් පවතින බවද ජයරත්න මහතා කීවේය.

    srilankan_air.jpg

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෙටි කාලින ණය ලෙස ඇමරිකානු ඩොලර් කෝටි 4 ක් බවද, බැංකු අයිරාව ඩොලර් කෝටි 5 ක් බවද, මධ්‍ය කාලින ණය ඩොලර් කෝටි 14 ක් බවද පැවසු ඇමතිවරයා එහි මුළු එකතුව ඩොලර් කෝටි 23 ක් යැයි සඳහන් කළේය.
    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

    ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
    (Lakbima)

    :dull:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Not just Sri Lankan Air but you have checked other leading airlines in the world we will find most of them are doing tough. For an example check Qantas.
    The government has no control over who's going to fly or buy tickets from the airline. ( except for some circumstances )
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මහින්ද රාජපක්ෂ මහා ලොකුවට එමිරේට්ස් එකට සද්දේ දාල ආණ්ඩුවට පවර ගත්තනේ. දැන් ඉතින් කෙලවෙලා. එමිරේට්ස් තියන කලේ අපේ ශ්‍රී ලන්කන් එක උපරිමයට ලාබ ලැබුවා.

    ඔව් පීටර් හිල් ලොක්කව ගෙදර යැව්වා. පොර සෙට් උනා ඕමාන එයාර් එකට. දැන් ඕමාන එයාර් පට්ට එයාර් ලයින් එක. දැන් වේන් පියර්ස් තමයි ලොක්කා :):):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Not just Sri Lankan Air but you have checked other leading airlines in the world we will find most of them are doing tough. For an example check Qantas.
    The government has no control over who's going to fly or buy tickets from the airline. ( except for some circumstances )

    all economics are collapsing...we should prepare for a dark age...
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Not just Sri Lankan Air but you have checked other leading airlines in the world we will find most of them are doing tough. For an example check Qantas.
    The government has no control over who's going to fly or buy tickets from the airline. ( except for some circumstances )

    we cant compare QF with UL machan. QF has a bigger fleet with 142 Planes. So cost is more than us. Further more more destinations and it involves lots of cost. Have to keep up with EK, EY and SQ because they have more approach to the passengers.
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    Mechchara alabayak enne lease walata gaththa plane wala loku naya warika nisa machan.
    Plane walata hariyata invest karala na...over optimistic wela plane aran.
    Dan air lanka pilotslath madi lu...200 inne 320 oone lu.
    ee nisa dan pilotla godak trips deka yanava ude havasa :-
    Anduvata karaganna barinam Harry jayawardenata dunnanam iwarai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමයි රාජ්ය විවසායන් පාඩු ලබනවනම් කරන්ඩ තියෙන දේ පුද්ගලීකරනය කරීම හො ඇවර කිරිම.ඔය දෙකම මේ ආණ්ඩුව කරන්නෙ නැ,අනික නොකල යුත්තක්.ඒක හින්ද පවත්වාගෙන යායුතු වෙනව යම් දවසක ලාබ ලැබිමේ චේතනවෙන්.යම් දිනක ලාබ ලැබපුවම වක්‍රාකාරව රටෙ දියුනුවට දායක විමක් වෙනව දැනට පාඩු පිට පවත්වාගෙන යාම.:):yes::cool:
    මස්සිනා බයිල සහ වැල් බයිල කෙළින්න එපා. ඈවරකිරීම හෝ පෞද්ගලිකකරණය කරනව ඇරෙන්න වෙන විකල්ප නැද්ද?
    ඇයි මැනේජ්මන්ට් එක පෞද්ගලික හිතවත් කම් මත නෙවෙයි හරි, මොලේ පාවිච්චි කරන මිනිස්සුන්ට දෙන එක, පෞද්ගලික ගසා කෑම් නතර කරන එක, නාස්තිය නතර කරන එක, දූෂණය සහ වංචාව නතර කරන එක.....ඒව විකල්ප නෙවෙයි ද?
    උඹ ආණ්ඩුවට සහ පොදු ලෙරමුණට පක්ෂ එක උඹේ දේශපාලන ස්ථාවරය මට ඒකෙ ගැටළුවක් නෑ. නමුත් අඩුම තරමේ තර්කාණුකූලව කතා කරපං, උඹ පෙන්නන විදියට රටට ආදරයක් තියනව නම්. මේක රටෙ ඉෂූ එකක්............
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Mechchara alabayak enne lease walata gaththa plane wala loku naya warika nisa machan.
    Plane walata hariyata invest karala na...over optimistic wela plane aran.
    Dan air lanka pilotslath madi lu...200 inne 320 oone lu.
    ee nisa dan pilotla godak trips deka yanava ude havasa :-
    Anduvata karaganna barinam Harry jayawardenata dunnanam iwarai

    ඔව් අපේ ගොඩක් ෆ්ලයිට්ස් ලීස් එකට ගත්තු ඒවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මස්සිනා බයිල සහ වැල් බයිල කෙළින්න එපා. ඈවරකිරීම හෝ පෞද්ගලිකකරණය කරනව ඇරෙන්න වෙන විකල්ප නැද්ද?
    ඇයි මැනේජ්මන්ට් එක පෞද්ගලික හිතවත් කම් මත නෙවෙයි හරි, මොලේ පාවිච්චි කරන මිනිස්සුන්ට දෙන එක, පෞද්ගලික ගසා කෑම් නතර කරන එක, නාස්තිය නතර කරන එක, දූෂණය සහ වංචාව නතර කරන එක.....ඒව විකල්ප නෙවෙයි ද?
    උඹ ආණ්ඩුවට සහ පොදු ලෙරමුණට පක්ෂ එක උඹේ දේශපාලන ස්ථාවරය මට ඒකෙ ගැටළුවක් නෑ. නමුත් අඩුම තරමේ තර්කාණුකූලව කතා කරපං, උඹ පෙන්නන විදියට රටට ආදරයක් තියනව නම්. මේක රටෙ ඉෂූ එකක්............
    ඔබ තුමා හරි ඒව කරනකන් තමයි මම කියුවෙ පවත්වාගෙන යායුතු වෙනව කියල, මොකද මම ඔවගෙ පාරිපාලනය වෙනස් කරන්ඩද? :(
     
    Similar threads