To GTRZ අයියා

Status
Not open for further replies.
Feb 7, 2014
16
9
0
GT අයියා,මම හිතන්නෙ එළකිරි එකෙන් මම වගේම ලංකාවේ ගොඩක් අය ප්‍රයොජන අරන් තියනවා,එ සිංදු බාල නෙමෙයි දැනුම බෙදාගන,මෙකේ ඉස්සර හිටපු අය මාර හෙල්ප්ෆුල්,දැනුත් එහෙම අය ගොඩක් ඉන්නවා,එත් එ අයටත් එපා වෙන්නෙ මෙකේ ඉන්න සම-හරක් ගොන්නුන්ගේ වැඩ නිසයි එක නිසා මෙක ලස්සන තැනක් කරන්න ඔයා මිට වඩා දෙයක් කරන්න ඔන කියන එකයි මගේ නම් මතය,දැන් බලන්න මම ඇවිත් දාපු අධ්‍යපනික ත්‍රෙඩ් එකට රින දැම්මා....ඇයි මෙහෙම දෙවල් කරන්නෙ,ඉට පස්සෙ කුණුහරුප කියලා රින දානවා.. :(
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    නුගතා;16254824 said:

    :( ikmanin monawa hari karanna wei
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    just try to live with it machan, there's nothing to do about that, not even Gt. every social platforms are here. some are worse than others.. At the end all get fun.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Ekanam aththa thama, velavakata epa venava, thava kattiya innava bn tikak loku line denava, eyalage REP power vadi kiyala apita part danna ona nane,
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නුගතා;16254824 said:
    GT අයියා,මම හිතන්නෙ එළකිරි එකෙන් මම වගේම ලංකාවේ ගොඩක් අය ප්‍රයොජන අරන් තියනවා,එ සිංදු බාල නෙමෙයි දැනුම බෙදාගන,මෙකේ ඉස්සර හිටපු අය මාර හෙල්ප්ෆුල්,දැනුත් එහෙම අය ගොඩක් ඉන්නවා,එත් එ අයටත් එපා වෙන්නෙ මෙකේ ඉන්න සම-හරක් ගොන්නුන්ගේ වැඩ නිසයි එක නිසා මෙක ලස්සන තැනක් කරන්න ඔයා මිට වඩා දෙයක් කරන්න ඔන කියන එකයි මගේ නම් මතය,දැන් බලන්න මම ඇවිත් දාපු අධ්‍යපනික ත්‍රෙඩ් එකට රින දැම්මා....ඇයි මෙහෙම දෙවල් කරන්නෙ,ඉට පස්සෙ කුණුහරුප කියලා රින දානවා.. :(

    ඔව් ඒක නම් ඇත්ත මෙහෙම ගියොත් එලකිරි එකෙ reputation එක තමයි - වෙන්නේ.. අනවශ්‍ය විදිහට - රෙප් දෙන අයයි. කුනුහර්ප කියන අයයි. කවුරුහරි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම එතනට ගිහින් ඒක විනාස කරන්න හදන අයටයි මොනවහරි නොකලොත් වෙන්නේ ඒ අය ඉතුරු වෙලා වැදගත් යමක් දාන අනිත් මිනිහෙක්ට වචනෙකින් හරි උදව්වක් කරන අය ටික දෙනත් එලකිරි එක දාල යන එකයි. මොකද මෙතන ඔය වගේ ජරා වැඩ කරන්නේ එලකිරි එකට ආදරේ අය නෙමෙයි.
    රෙප් +
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    නුගතා;16254824 said:
    GT අයියා,මම හිතන්නෙ එළකිරි එකෙන් මම වගේම ලංකාවේ ගොඩක් අය ප්‍රයොජන අරන් තියනවා,එ සිංදු බාල නෙමෙයි දැනුම බෙදාගන,මෙකේ ඉස්සර හිටපු අය මාර හෙල්ප්ෆුල්,දැනුත් එහෙම අය ගොඩක් ඉන්නවා,එත් එ අයටත් එපා වෙන්නෙ මෙකේ ඉන්න සම-හරක් ගොන්නුන්ගේ වැඩ නිසයි එක නිසා මෙක ලස්සන තැනක් කරන්න ඔයා මිට වඩා දෙයක් කරන්න ඔන කියන එකයි මගේ නම් මතය,දැන් බලන්න මම ඇවිත් දාපු අධ්‍යපනික ත්‍රෙඩ් එකට රින දැම්මා....ඇයි මෙහෙම දෙවල් කරන්නෙ,ඉට පස්සෙ කුණුහරුප කියලා රින දානවා.. :(
    :yes::yes::yes:
    +++
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඔව් බන් සමහර වුන් මොඩ මුසලයෝ වගේ හැසිරෙන්නේ මේකේ. :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හුඟක් අය හිතං ඉන්නෙ එළකිරිය කියන්නෙ ගැලරියේ උන්ගෙ ගුබ්බෑයමක් කියල
    නිකමට හෝම් පේජ් එක ඕපන් කරහම තියෙන එව්වයි නිකමට ත්‍රෙඩ් එකක් ඕපන් කරහම හුඟක් වෙලාවට තියෙන කමෙන්ට් දැක්කමයි එහෙම හිතෙන එක පුදුමයක් නෙවේ
    අපිනං අවරුදු ගානක් තිස්සේ ඉන්න හින්ද දන්නවා දැන් ගානක් නෑ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture039.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    man hitane hama jathiyakama ewun inna one kiyala. psycho ewunta rep hambene nane
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    name widiyatamai wade... kawdo manda ekek dawasak kiwwa meke godak ayage wada eyalage user name eka wagemai kiyala.. aishcharaya hasantja.. :yes:
     
    Status
    Not open for further replies.