සිනියර් වෙන හැටි රෙප් දෙන හැටි
මොකක්ද බන් මේ සිනියර් කෙස් ඒක මම කොහොමද සිනියර් වෙන්නේ රෙප් එහෙම දෙන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර එක්ක තෙරුම් කරපල්ලකෝ ...
මොකක්ද බන් මේ සිනියර් කෙස් ඒක මම කොහොමද සිනියර් වෙන්නේ රෙප් එහෙම දෙන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර එක්ක තෙරුම් කරපල්ලකෝ ...
Last edited:

.මාර නම්නේ මචන් ඔළුවට එන්නේ උඹලට...
එළ එළ... හොද පෝස්ට් දාපන්.හොද විදියට එළකිරි එක භාවිත කරපන්.උඹට රෙප් ලැබෙයි.. රෙප් දෙන්න උඹ පෝස්ට් 100ක් දාලා සීනියර් මෙම්බර් කෙනෙක් උනාම රෙප් දෙන්න ඕනි පෝස්ට් එකේ දකුණු පැත්තේ Karma කියලා button එකක් ඇති ඒක කොටලාapprove deela, add to reputation දීපන්
ලොල් ම තමා කස්ටිය ....