දවසම ගැරජ් එකේ......!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දවසම ගැරජ් එකේ......!

    එලකිරියට එකතු උනු දවසෙ ඉඳල සෑහෙන දේවල් ගොඩක් ජීවිතේට එකතු කර ගත්තත්, මම නං ඉතින් එළකිරියට දීපු දෙයක් නැති තරං....:no::no:

    ඒක නිසා ඔන්න මමත් ඉස් ඉස්සෙලාම එළකිරි යාළුවන්ටත් චුට්ටක් හරි වැදගත් වෙයි කියල හිතෙන නූලක් දාන්න හිතුව....:cool::cool: මගේ ලිවීමේ හැකියාව රතුපාට නිසා, මම කතාවක් විදිහට නූල ඇදගෙන යන එක හොඳයි කියල හිතුනා... :oo:අඩුපාඩු නං ඉතින් ගොඩක් තියෙයි...:baffled::baffled:

    දවස : Office එකේ නිවාඩු දවසක්...

    උදේ පාන්දර 9 ට විතර ඉර එළිය වැටෙන්නත් කලින්ද මන්ද ෆෝන් එක ලතෝනි ගහන්න ගත්ත.... කොට්ට ටික පෙරලල, පෙරලල, යාන්තං ෆෝන් එක හොයාගෙන හලෝ කිව්ව....

    මල්ලි තාම නිදිද...?
    නැතුව ඉතින්මේ වෙලාවේ !@#$%^&* (ඒ ටික කිව්වේ හිතින්..:rofl::rofl:.)

    නෑ කියන්න අක්කේ..... ෆෝන් එකේ සද්දෙට මේ දැන් නැගිට්ටෙ.... ඇයි මේ උදේ පාන්දරම...
    9 කියන්නෙ උදේ පාන්දරද පෙරේතයෝ.... (අක්කත් ෂුවර් එකටම එහෙම තමයි හිතන්න ඇත්තේ....)

    අනේ මල්ලි මගේ කාර් එකේ සයිලන්සර් එකෙන් ලොකු සද්දයක් එනව... පොඩ්ඩක් ඇවිත් බලන්න පුළුවන්ද...? ඒක කැඩිලද දන්නෙ නෑ... දිගටම සද්දේ ඇහෙනව...

    කාල වරෙන්කො ඉතින්.... නිවාඩු දවසටත් කෙළ වෙන්නයි යන්නේ (ඒ ටික කිව්වෙත් ඉතින්, හිතින්ම තමයි)

    හදිස්සියට උස්සං යන වාහනේ නිසා බෑ කියන්නත් බෑ...:no::no: අපේ ගෙදරිනුත් එකම කෙළියයි ගෙදර නිකං ඉන්න එකේ පොඩ්ඩක් මොකද්ද වෙලා තියෙන්නෙ කියල බලල එන්නම කියලා.... :baffled::baffled:
    අන්තිමට ඉතින් බස් හතරක, පැය 2 ක කෙටි ගමනකින් පස්සේ ආව වාහනේ බලන්න....(එලවන හැමෝටම වාහන නෑනේහ්:no::no:)

    ආවට පස්සේයි දැන ගත්තේ සර්විස් එකටත් කාලෙ හරි කියලා.... :shocked::shocked:
    ඔන්න ඉතිං දෙයියනේ කියල වාහනේ අරගෙන පිටත් උනා, කැඩිච්ච සයිලන්සරෙත් හදාගෙන, සර්විස් පාරකුත් දී ගෙනම එන්න කියලා....
    :frown::frown:

    මේතන ඉඳල තමයි Mission එක පටං ගත්තේ...



    මුලින්ම ගියා සයිලන්සරේ හදා ගන්න....:dull::dull:
    නග්ග ගත්තා උඩටම....:P:P

    yqp0.jpg


    මෙන්න තියෙනවා මගේ Off එකට කෙළ වෙච්ච හේතුව....:growl::growl:


    9rn9.jpg


    ඒ මදිවට සයිලන්සරේ ඉස්සරහ මවුන්ට් දෙකත් සවුත්තු වෙලාලු....

    මේ තියෙන්නේ...


    lp1d.jpg


    මේ තියෙන්නෙ අලුතෙන් දාපු මවුන්ට් එකක්.... මේකෙන් දෙකක් දැම්ම ඉස්සරට....

    al09.jpg



    yqp0.jpg



    d711.jpg



    vym6.jpg



    d8j1.jpg



    i2bo.jpg


    ගලවලම ගත්තා....

    chjx.jpg


    d70i.jpg


    ඊට පස්සෙ යකඩ බට කෑල්ලක් තියලා, ආයි පාස්සලම තමයි දාන්න වෙන්නේ....

    3hs4.jpg



    yqeo.jpg



    exy2.jpg



    hxks.jpg



    6nrn.jpg



    fenw.jpg



    44zj.jpg



    95x2.jpg



    57fg.jpg


    අන්තිමට හයි කලා....

    29on.jpg



    chjx.jpg


    හම්මෝ..... එක වැඩක් නං ඉවරයි....:rolleyes::rolleyes:

    72fl.jpg


    දැං යමු සර්විස් කරන තැනට....:):).

    මුලින්ම රෝද හතර ගලවන්න ඕන නිසා ඇණ ටික බුරුල් කලා....

    k2m7.jpg


    o57h.jpg


    ebyv.jpg

    හපෝ... මේ නට් එක අපිට දීපු වදයක්....:frown::frown:

    70ej.jpg



    g34z.jpg


    ඔන්න රෝද ටික ගැලෙව්වා....



    e6ca.jpg


    නිකන් ඉන්න බැරි නිසා යටටත් රිංගුවා...
    .:oo::oo:



    p2bh.jpg


    cbae.jpg



    මෙන්න මේ කොටස් ගෙවිලනං වන්ඩියේ යනකොට ගොඩක් සද්ද ඇහෙන්න පුළුවන්ලු.... :shocked::shocked:
    එක නිසා රොද ගල්වපු වෙලාවක පොඩ්ඩක් චෙක් කර ගන්න පුළුවන් නං ගොඩක් හොඳයි.....:dull::dull:


    632i.jpg


    ir17.jpg



    6lcw.jpg



    id3k.jpg



    0lfb.jpg



    5kbz.jpg



    6983.jpg


    ගියර් ඔයිල් අයින් කළේ මෙතනිං.....
    (ෆොටෝ එක ගන්න ගිහින් හත්පොලේම ගා ගත්තා...:baffled::baffled:)


    24in.jpg


    0con.jpg



    3u39.jpg



    dn3b.jpg



    epgy.jpg


    මෙන්න මේ ගැජට් එකෙන් තමයි ගියර් ඔයිල් ඇතුළට විදින්නේ.... (Inject) මේක හරියට නොස්ල් එකක් වගේ....

    l17a.jpg


    vtyj.jpg


    szy4.jpg


    njsj.jpg


    dr8a.jpg


    ඊට පස්සෙ භූමි තෙල් පාරක් අල්ලනවා....
    (ඒත් දැන් භූමිතෙල් නොගහන කතාවකුත් කියනවා.... දැං ගොඩක් වෙලාවට ගහන්නේ ඩීසල් කියල තමයි කියන්නේ... හරියටම දන්නේ නෑ ඒ ගැන නං...:no::no:)


    qo5r.jpg



    4jcv.jpg



    kgqq.jpg


    ටයර් ටිකත් භූමි තෙල් වලින් හෝදනවා....

    yfwg.jpg


    පස්සේ ප්‍රෙශර් ගන් එකෙන් හෝදල, යට තියෙන මඩ, රොඩු, ගොම,දූවිලි, ඔක්කොටම ගේම දෙනවා....:shocked::shocked:




    rb34.jpg


    6yhq.jpg


    yjq7.jpg


    ඒ අතරේ එකෙක් ටයර් ටිකයි, කප් ටිකයි හෝදනවා

    k32l.jpg


    z8lt.jpg


    ඊලඟට ඔයිල් ගහන්න පටන් ගන්නවා, චැසිය යටයි... අරහේ මෙහේ හැම තැනම....:P:P

    y1ra.jpg


    sgxp.jpg


    3rt5.jpg


    6kur.jpg


    2xb5.jpg


    gain.jpg


    qqt3.jpg


    gb4q.jpg


    එන්ජින් ඔයිල් මාරු කරන්න මොහොතකට කලින්....:nerd::nerd:

    30fi.jpg


    wjpt.jpg


    u4d7.jpg


    ඒ අතරේ අනිත් බුවා ඉන්ටීරියර් ටික ක්ලීන් කලා....

    bnzp.jpg


    එන්ජින් එකටත් මොකද්ද මන්දා කෙමිකල් එකක් අල්ලුවා.....:oo::oo:

    dmtk.jpg


    fkyf.jpg


    ඊට පස්සේ හුළං පාරක් අල්ලලා ක්ලීන් කොළා....
    :P:P

    mck6.jpg


    l6em.jpg


    71c6.jpg


    4hp7.jpg


    Finally... Full බොඩි වොශ් එකක් දුන්නා සම්පූර්ණ බොඩියටම.....:P:P


    අන්තිමට වතුර ටික හොඳට පිහදාල, හෝදපු කාර්පට් ටික එහෙම ලස්සනට දාලා, අතුලට එයාර් ෆ්‍රෙශ්නර් එකක් එහෙම අල්ලලා අපිව ටිකක් උඩින් තියනවා.....:P:P බිල ගෙවනකං.....:lol::lol:


    xd1t.jpg



    ඔන්න ඔහොමලු උනේ....

    j3xe.jpg



    සර්විස් කලාට වැඩිය කට්ටක් කෑව පොස්ට් එක දා ගන්න.....:baffled::baffled:

    අඩුපාඩු තියෙන්වනං ශේප් එකේ කියන්න, හදාගන්නං....:nerd::nerd:

    එක පාරට බැනල ගියොතින් එහෙම අප්සෙට් යනවනේ.....:rolleyes::rolleyes:

    බලන හැමෝටම ස්තූතියි කිව්ව එහෙනං!

    (ත්‍රෙඩ් එක දා ගන්න පට්ටම සප් එකක් හම්බ උනා "mano 3989" යාළුවගෙන්.... එයාටත් ගොඩාක් ස්තූතියි...!!)
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,382
    113
    එක තැනක නෑ
    අහ් පට්ට මචන්. උඹගේ නිවාඩු දවසට වැඩේ උන හින්දා ඔන්න අපිට ත්‍රෙඩ් එකක් හම්බුනා. හි හි. එල මචන්. මේ ගැන ගොඩක් දේවල් දැනගත්තා උඹගේ ත්‍රෙඩ් එකෙන්. දිගටම ත්‍රෙඩ් දාපන්. ජයවේවා :) රේප් ++ :):):)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අහ් පට්ට මචන්. උඹගේ නිවාඩු දවසට වැඩේ උන හින්දා ඔන්න අපිට ත්‍රෙඩ් එකක් හම්බුනා. හි හි. එල මචන්. මේ ගැන ගොඩක් දේවල් දැනගත්තා උඹගේ ත්‍රෙඩ් එකෙන්. දිගටම ත්‍රෙඩ් දාපන්. ජයවේවා :) රේප් ++ :):):)


    අනිවා... මචන්... මටත් දැන් තමයි එලකිරියේ ඉන්නවා කියල දැනෙන්නේ... :):)
    ස්තූතියි!
     
    • Like
    Reactions: dharklionz

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    good post +rep.

    BTW ඔය එක එක chemicals දාලා engine එක හෝදන්න එපා මචන් ඒක engine එකේ electronic කොටස් වලට හොඳනැ සමහර chemicals තියනවා දාලා හොදපුවම engine එකේ දුවිලි අල්ලන එක වැඩිවෙනවා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල මචෝ....:D

    මංනම් ෆ්‍රී වෙලාවක් අහුවුනොත් නම් මගෙ යලුවෙක්ගෙ ගැරෙජ් එකේ තමා...:P

    හොඳ ප්‍රොජෙක්ට් එකක් සෙට් වුනොත් දාන්න ට්‍රයි එකක් දෙන්නම් මාත්.:)