valentine එකට කෙල්ලට දෙන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,147
    113
    34
    වාහන ගොඩේ
    valentine එකට කෙල්ලට දෙන්න

    0002043B.gif
    14 වෙනිදා valentine ලුනේ ඉතින්
    00020239.gif

    ​
    මුලින්ම කියන්න ඹනේ ආදරෙන් boot කාපු අයගෙන් සමාවෙන්න මේක දැම්මට මුහුදෙ ඉන්නේ ඒක මාලුවා නෙමෙයි ඉවසලා ඉන්න උබලාටත් ආයෙත් වාරයක් අනිවාරෙන් එනවා ඒ එනකන් ජිවිතේ නාස්ති කරගන්නේපා වැලපිලා

    Valentines-Day-Photo-Wallpapers.jpg

    ​

    තම තමුන්ගේ ඒක්කේනාට මොනමොනවා හරි දෙනවානේ ඉතින් ආදරේට ගොඩාත් අය දන්නවා ඇතිනේ magic mug ඒක ගැන ටිකක් අමුතු දෙයක්නේ හොද surprise ඒකක් දෙන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා මේකෙන්
    surprise.jpg

    මෙයාගෙන් නේවේ බන් පල්ලේහා තියෙන ඒකෙන්:frown::baffled:
    0002076E.gif

    pic12.jpg


    මේ විඩියො එකත් බලපල්ලාකො :oo:

    මෙහෙමයි ඹක හැදෙන්නේ :shocked:


    දැන් කොහෙන්ද මේකක් ගන්නේ?:baffled:

    මම අද ‍මේකක් ‍මගෙයි අරයගේයි photo එකක් දිලා print කරගත්ත හිතුවාට වඩා හොදට තියෙනවා හොද art work ඒකකුත් දාලාම හදලාදුන්නා 900යි ගියේ දවසින් වැඩේ කරලා දුන්න

    දැන් ගොඩාක් තැන් වල print කරනවා මම දන්න විදියට
    මම කරේ mediacom ඒකේන් divlapitiye(boralesgamuwa)
    මැන්ගේ නම නුවන් 0770788115

    ඹබලටත් හොදයිනම් call ඒකක් දිලා විස්තර අහලා හදා :)ගන්න




    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න
    ​
    000204AE.gif

    ​
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕක හරියන්නෑ බං.. වෙන මොනා හරි දෙයක් කියපන්කො.. මටත් මේ දෙන්න දෙයක් නැතිව ඉන්නෙ..
    ​