මොනවද මේ පාරට දාන ABC ?
මචන්ලා උඹල මේ දවස්වල හරියට දකිනවා ඇති පාරවල් හදනවා, කොහේ ගියත් පාරක් හදනවා.

පාරවල් හදන්න ගන්න මුලික දෙයක් තමය් ABC
ABC ....ABC ... අහල ඇති ගොඩක්. එත් මොනවද මේ ABC ? මොකද මේවට ABC කියන්නේ.
උඹලත් කියල ඇති "අන්න ABC ලෝඩ් 1ක් යනවා කියලා
ගොඩක් අය දන්නවත් ඇති, නොදන්නා අයට සරලවම කියන්නම්.
ABC කියන්නේ Aggregate Base Course කියන එක කෙටි කරලා
මේ කළුගල් බන්, එක එක ගානට size කරලා හොඳට mix කරලා තියෙන්නේ.අඟල් 2 ගලේ ඉඳන් ගල් කුඩු දක්වාම මිශ්‍රණයක් තියෙන්නේ.කැමතිනම් මේවයේ සංයුතිය හොයල බලන්න පුළුවන්.

මේවා ගොඩක් දුරට මාර්ග සංවර්ධන වැඩ වලදී, කාපට් කිරීමට ප්‍රථම පාරේ එළිම සිදු කරනවා.අවශ්‍ය ප්‍රමාණයට මේ විදියට තුනී කරගන්නවා.
ගොඩක් දුරට 150mm -200mm විතර තට්ටුවක්, ඒක ඉතින් වෙනස් වෙන්න පුළුවන්.
ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාල හොඳට තලනවා.
හොර බොරු නොකර හොඳට තැලුවොත් පාර නියමෙටම තියේවි.
තැලෙන ප්‍රමාණය වගේම ABC වල නියම තත්වයන් පරීක්ෂා කරන test තියනවා.මෙම ටෙස්ට් හරියටම කරනවනම් පාරක් ලේසියෙන් කැඩෙන්නේ නෑ.

ලංකාවේ ගොඩක් තැන වල මේ test හරියට සිද්දවෙන්නේ නෑ. මුදලට හැමදේම යටවෙනවා, පස්සේ
පාරවල් සුමානෙන් දෙකෙන් කැඩෙනවා.ඕක තමය් වෙන්නේ.

දැන් crusher වල ABC ගොඩක් හදනවා, ඒ මොකද ඉල්ලුම වැඩිනේ.
මම මේ සරලවම කිව්වේ ABC ගැන විස්තරයක්, ඒ මොකද ඊයේ යාලුවෙක් ඇහුව ඇයි බන් මේවට ABC කියන්නේ කියල.
එළකිරි එකේ ගොඩක් යාලුවෝ මේ ගැන ගොඩක් විස්තර දන්නවා ඇති , ඒවත් මේකට එකතු කරන්න පුළුවන්.වැරද්දක් තියේ නම් පෙන්නන්නත් පුළුවන්.
උත්සාහය හොඳ නම් සලකල යන්න.
අනිත් යටත් බලන්න BUMP 1ක් දාන් යන්න.
ස්තුතියි කියෙව්වට.

අනිත් යටත් බලන්න BUMP 1ක් දාන් යන්න.ස්තුතියි කියෙව්වට.
Last edited: