කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?
මචන්ලා තරහවෙන්න එපා fake එකක් හදාගෙන ආවට. එහෙම කලේ real එකෙන් ආවොත් මාව bite වෙන්න ඉඩතියෙන නිසා.

මෙන්න මේකයි case එක.
මම කවදාවත්ම කෙල්ලෙක් එක්ක යාලුවෙලා නෑ.

යාලුවෙන්න try කරලත් නෑ.
යාලුවෙන්නම ඕන කියලා ලොකුවටම හිතිලත් නෑ (I'm not a gay
).
නමුත් මට හිතෙනවා කෙල්ලෙක් හිටියානම් හොඳයි කියලා. මොකද එතකොට ජීවිතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා. තව දෙයක් මම fun එකට love කරන්නෙත් නෑ.

ඉතින් එලකිරි එකේ ඉන්නවනෙ කෙල්ලො ගැන දන්න අය ඕන තරම් තරහා නැතුව ඔබගේ අත්දැකීම් සහ අදහස් පවසන්න.
මේක joke කියලා නොසිතන අය පමණක් මෙයට පිළිතුරු සපයන්න.

ස්තුතියි.

මචන්ලා තරහවෙන්න එපා fake එකක් හදාගෙන ආවට. එහෙම කලේ real එකෙන් ආවොත් මාව bite වෙන්න ඉඩතියෙන නිසා.

මෙන්න මේකයි case එක.
මම කවදාවත්ම කෙල්ලෙක් එක්ක යාලුවෙලා නෑ.

යාලුවෙන්න try කරලත් නෑ.
යාලුවෙන්නම ඕන කියලා ලොකුවටම හිතිලත් නෑ (I'm not a gay
). නමුත් මට හිතෙනවා කෙල්ලෙක් හිටියානම් හොඳයි කියලා. මොකද එතකොට ජීවිතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා. තව දෙයක් මම fun එකට love කරන්නෙත් නෑ.

ඉතින් එලකිරි එකේ ඉන්නවනෙ කෙල්ලො ගැන දන්න අය ඕන තරම් තරහා නැතුව ඔබගේ අත්දැකීම් සහ අදහස් පවසන්න.
මේක joke කියලා නොසිතන අය පමණක් මෙයට පිළිතුරු සපයන්න.

ස්තුතියි.