අපි වෙනුවෙන් අපි.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි වෙනුවෙන් අපි.

    මම දන්නේ නෑ මේ වැඩේ කොයි තරම් ප්‍රායෝගිකද කියන එක. එල කිරියට ලොග්වෙන හැම වෙලාවෙම ජාති මාමක පෝස්ට් එකක් කියවන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා මෙතන සිංහලයට ආදරේ කරන සිංහල ජාතිය රැක ගන්න කැමති බොහෝ දෙනෙක් ඉන්නවා කියලා..

    මම කල්පනා කලේ මෙන්න මෙහෙම දෙයක්. එලකිරි එකේ දැනට සාමාජිකයන් 488,112 ඉන්නවා. මේවයින් ෆේක් සහ තව දුරටත් එලකිරි එන්නේ නැති අය නැතුව රටට ආදරේ ජාතියට ආදරේ 100,000 වත් ඇති. අපි එක්කේනාගෙන් රුපියල් 100 එකතු කලොත් එතන රුපියල් 10,000,000 (මිලියන දහයක්) එකතු වෙනවා අපිට බැරිවෙයිද මේ මුදල එකතු කරලා සිංහල පවුල් නගා සිටුවන්න හා සිංහල දරුවන්ට අධ්‍යාපනය ලබන්න අරමුදලක් පිහිටුවන්න. අපි මේක පටන් ගත්තට පස්සේ අපිට තව අය උදවු කරයි. අපිට එලකිරි.කොම් තරුණ බෞද්ධ සංගමය කියලා මේක නම් කරන්නත් පුලුවන්. හැබැයි මේක අපි ප්‍රචන්ඩත්වයට නෙමෙයි සාම කාමිව අපේ මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුලුවන් විදිහට ආගමට ජාතියට උදවු කරන්න පාවිච්චි කරමු.
    ඔයාලගේ අදහසුත් කියන්න.
     
    • Like
    Reactions: nISITHC and DAMER

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේකත් ලංකාවේ ඉන්න දේශපාලුවෝ උන්ට ලකුණු දාගන්න පාවිච්චි කරයි බන්...
    0002068A.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හොඳ අදහසක්,හබැයි කොච්චර ප්‍රයෝගිකද කියලා දන්නේ නෑ,මේක ලංකාවනේ..:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් හොදයි තමයි හැබැයි සල්ලි එකතු කරන කෙනා කොයි තරම් විස්වාස වන්ත වෙයිද මචං
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒක නම් හොදයි තමයි හැබැයි සල්ලි එකතු කරන කෙනා කොයි තරම් විස්වාස වන්ත වෙයිද මචං

    බුදු අම්මෝ සල්ලි තනි කෙනෙක්ට එකතු කරන්න දෙන්න බැහැ. GTRZ ඇතුලු නිලදාරි කන්ඩායමක් යටතේ සල්ලි ගනුදෙනුව කරමු. :yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16266239 said:
    අපිට කමක් නෑ. අපි කල යුත්ත අපි කරමු. අපේ හිත දන්නවනේ ඇත්ත නැත්ත. :)

    හොඳ විශ්වාසවන්ත member කෙනෙක් වැඩේ හරියට පටන් ගත්තොත් නම් අවුලක් නෑ බන්:rolleyes: රුපියල් 100යිනේ:)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොඳ විශ්වාසවන්ත member කෙනෙක් වැඩේ හරියට පටන් ගත්තොත් නම් අවුලක් නෑ බන්:rolleyes: රුපියල් 100යිනේ:)

    නමුත් අවසානය මිලියන ගනනක්. ඒ නිසා විශ්වාස වන්ත නිලදාරි මන්ඩලයක් පත් කරගමු.:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිලියන ගානම එකතු වෙනකල් ඉන්න හොදනෑ 10‍,000 වගේ ගානක් සෙට් වෙන හැම පාරකම ඒකෙන් කරන වැඩක් කරන්න ඕනේ. මේ වැඩේ නම් හොදයි තමයි.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිලියන ගානම එකතු වෙනකල් ඉන්න හොදනෑ 10‍,000 වගේ ගානක් සෙට් වෙන හැම පාරකම ඒකෙන් කරන වැඩක් කරන්න ඕනේ. මේ වැඩේ නම් හොදයි තමයි.

    ඔවු.. හැබැයි බැංකු ගිනුමක් පවත්වගෙන අතිරික්ත මුදල් වර්ධනය කරගන්න ඔනේ. පුලුවන් තරම් අපේ රට ජාතියේ වටිනාකම මිනිස්සුන්ට කියලදෙන්නත් ඕනෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    මම කැමති මේ සංගමේ බාන්ඩාගාරික වෙලා සල්ලි එකතු කරන්න.
     

    explore

    Junior member
  • Dec 15, 2013
    64
    3
    8
    නැකැත් රාල;16266273 said:
    නමුත් අවසානය මිලියන ගනනක්. ඒ නිසා විශ්වාස වන්ත නිලදාරි මන්ඩලයක් පත් කරගමු.:)
    million gananak ena ekak naha ban
    oya pakayo wage hama welema kaa gahagena inna un Rs.100 gana kiwama saddama nathiwa inna un
    wade patan gaththama terewi.
    e nisaa lokuwata sihina mawanne natiwa wade patan ganna widiyak balanna
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නැකැත් රාල;16266273 said:
    නමුත් අවසානය මිලියන ගනනක්. ඒ නිසා විශ්වාස වන්ත නිලදාරි මන්ඩලයක් පත් කරගමු.:)
    1. ජි.ටි. අනිවාර්යෙන් සම්බන්ද කර ගත යුතුයි.
    2.ලොක්කා නිතරම ලංකාවේ නැති එකයි ප්‍රශ්නේ.
    3.මිට කලින් මෙවැනි ක්‍රියාවන් එළකිරියෙන් කර ඇත.
    4.මේ වැඩේට ජි.ටි. ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි..:)

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයියෝ රාල සහෝදරයා ඇවටාර් එක මාරු කරාද දැන් අදුරගන්නත් බෑනේ :shocked: