කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.
ගසක් ලක්‍ෂ 15-20යි.. කරපිංචා සංහාරයක් එයි
වැඩුණු කරපිංචා ගසත් රුපියල් ලක්‍ෂ 15-20ත් අතර මුදලකට ඉල්ලා ගැණුම්කරුවන් පැමිනෙන්නේ යයි මොනරාගල ප‍්‍රදේශවාසීන් කියති.
මෙම ප‍්‍රදේශයේ ගෙවතුවල විශාල වර්ගයේ කරපිංචා ගස් සදහා අධික මුදලක් ගෙවා මිලදීගන්නා බවද ඔවුහු පවසති.
කරපිංචා දැවේ කළුවර දැවය මෙන් කදේ අභ්‍යන්තර කොටස කළු පැහැයක් ගන්නා නිසා මෙසේ කරපිංචා අධික මිලකට ගන්නා බවත් ප‍්‍රදේශවාසීහු පවසයි.
ඇතැම් ප‍්‍රදේශවල හොරෙන් කරපිංචා ගස් කපාගෙන ගිය අවස්ථාද වාර්තා වී ඇත.
source : LCN
අපේ ගෙදරත් දඩ කරපින්ච ගහක් තියනව.