අද~උදේ~කහකුරුල්ල

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද~උදේ~කහකුරුල්ල

අද උදේ අපේ කාමරේ ගාව තියන පිනි ජම්බු ගහට මේයා ආව. පින්තූර 2-3ක් ගත්ත හැබැයි මේක විතරයි හොදට තියෙන්නෙ. අනිත් දෙකේම ඔලුව හරහට අර අතු කැල්ල තියනව.
t5ha.jpg

Camera settings
Camera : CANON 500D
Lens : 55-250 IS @ 250mm
ISO : 100
Aperture : F/5.6
Shutter speed : 1/60 sec

අමතක උනා. පොඩි අප්ඩේට් එකක්: මේක ගත්තෙ Manual Focus කරල
 
Last edited:

Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
ලස්සනයි, ඔයාගෙ ගම කොයි පලාතෙද? මෙයාල දැන් හොයාගන්න අමාරුයි.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ලස්සනයි, ඔයාගෙ ගම කොයි පලාතෙද? මෙයාල දැන් හොයාගන්න අමාරුයි.

ගම නම් ගාල්ලෙ හැබැයි දැන් ඉන්නෙ රාජගිරියෙ. මේ පැත්තෙ කාක්කන්ට වැඩිය ඉන්නෙ කහ කුරුල්ලො. ඒ එක්කම තව ගොඩක් කුරුලු වර්ග ඉන්නව. හෙට ඉදල නිවාඩු හින්ද තව පොටෝස් ගන්න බලාපොරොත්තු වෙනව. ගත්ත සැනින් එළකිරියට (මේ නූලට) අප්ඩේට් කරන්නම්
 
  • Like
Reactions: agrmrs
දන්න තරමින් කහ කුරුල්ලෙක් හිටියොත් ගිනි කුරුල්ලෙකුත් ඉන්නවමයි. මම ඉස්සර හිතුවෙ බොරු කියල. හැබැයි අපේ ගෙවල් ලඟට එද්දී නං එහෙමයි. ටවුමෙ නං ඉතින් කොහොමද දන්නෙ නෑ :lol::lol:
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අංගුලිමාල;16274237 said:
දන්න තරමින් කහ කුරුල්ලෙක් හිටියොත් ගිනි කුරුල්ලෙකුත් ඉන්නවමයි. මම ඉස්සර හිතුවෙ බොරු කියල. හැබැයි අපේ ගෙවල් ලඟට එද්දී නං එහෙමයි. ටවුමෙ නං ඉතින් කොහොමද දන්නෙ නෑ :lol::lol:

සහතික ඇත්ත. ඊයෙ ගිනිකුරුල්ලො (paradise fly catcher) ජෝඩුවක්ම හිටිය, හැබැයි පින්තූර ගන්න වෙලා මදි උනා. camera එක අරන් එනකොට හිහිල්ල
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba UK hitiya neda issara ?
    copyright kiyala liyanne mehemai bn :P

    photo ekak aran mu okkomatama kalin ekata copyright ekakut dagena. ela ela :rofl:

    lankawe dslr camera tiyena hama ekama wage photo ekak gattot copyright kiyala danawa. :lol:. habai un online horakam karala tiyena dewal (photos,articles,software,movies,mp3,etc) gana baluwot ehema maara horu tamai me copyright dagena inne
     
    Last edited:
    සහතික ඇත්ත. ඊයෙ ගිනිකුරුල්ලො (paradise fly catcher) ජෝඩුවක්ම හිටිය, හැබැයි පින්තූර ගන්න වෙලා මදි උනා. camera එක අරන් එනකොට හිහිල්ල

    :):yes::yes:මම හිතුවෙ නගරබද ඉකෝ සිස්ටම් එක වෙනස් වෙලා හන්දා සමහරවිට දෙගොල්ලොම එකට නැතුව ඇති කියල.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    uba UK hitiya neda issara ?
    copyright kiyala liyanne mehemai bn :P

    photo ekak aran mu okkomatama kalin ekata copyright ekakut dagena. ela ela :rofl:

    lankawe dslr camera tiyena hama ekama wage photo ekak gattot copyright kiyala danawa. :lol:. habai un online horakam karala tiyena dewal (photos,articles,software,movies,mp3,etc) gana baluwot ehema maara horu tamai me copyright dagena inne

    ඔව්. UK වල හිටිය.

    …හැබැයි මම copyright කරන්නෙ මගෙ පින්තූර විතරයි. ඔඅයාට ඕනෙනම් නම් Original CR2 format file එක එවන්නම්. මම අවුරුදු 25ක් විතර ඉදන් photography කරනව. (සමහරවිට ඒ කාලෙ ඔයා ඉපදිලවත් නැතිව ඇති) මට අනුන්ගෙ ඒව බොරුවට මගෙ කියල දන්න අවශ්ය නැහැ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව්. UK වල හිටිය.

    …හැබැයි මම copyright කරන්නෙ මගෙ පින්තූර විතරයි. ඔඅයාට ඕනෙනම් නම් Original CR2 format file එක එවන්නම්. මම අවුරුදු 25ක් විතර ඉදන් photography කරනව. (සමහරවිට ඒ කාලෙ ඔයා ඉපදිලවත් නැතිව ඇති) මට අනුන්ගෙ ඒව බොරුවට මගෙ කියල දන්න අවශ්ය නැහැ.

    mama anunge ewa danawa kiyala nevei kiwwe. lankawe godak aya karana deyak. taman ganna photos walata copyright ekak danawa.

    eet me copyright dana godak ayage computers baluwot un oya copyright mark eka daanna use karana photoshop software ekat crack karapu hora ekak. :lol:
    anunge dewal horakam karana gaman tamange ewata copyright dagannawa. hariyata lankawe anduwa wage. :rofl::lol:

    oya ehema natuwa ati samahara wita. eet 99% dena ehemai lankawe.