හොඳ චිත්රපටියක් බාගත කරන අයුරු...
හොඳ චිත්රපටියක් බාගත කරන අයුරු...
1. අන්තර්ජාලයේ ඕනෑම වෙබ් අඩවියකින් චිත්රපටියක් තෝරා ගන්න.
2. ඉන් පසු බයිස්කෝප් එල් කේ වෙබ් අඩවියට ගොස් එම චිත්රපටිය සොයන්න.
3. එම චිත්රපටිය බයිස්කෝප් එල් කේ අඩවියේ පල කර නැතිනම් එම චිත්රපටිය බාගත කරන්න..
එය පල කර ඇත්නම් ඒම චිත්රපටිය මෙලෝ රහකට නැති එකකි. කරුණාකර නැවත උත්සහ කරන්න