ළමයා ගැන අංගුලිමාල කියන දේ

ළමයා ගැන අංගුලිමාල කියන දේ

දැරියක් ගෙල වැලලා ගෙන මිය යාම ගැන තිබුන බොහෝ පුවත් බැලුවෙමි. එළකිරියේ බහුතරයකගේ තීරණය වී තිබුනේ විදුහල්පති වරයා වග කිවයුතු බවයි. ගොසිප් ලංකා වෙබ් අඩවියේ තිබූ ඇයගේ චායාරූප වගයක් ද මම දුටුවෙමි.
මුලින්ම තිබුන රූපය දුටු මම වෙබ් අඩවියට වැරදිලා යයි සිතුවෙමි. මන්ද යත් අවුරුදු 15ක නොව අවුරුදු 25ක ළමයෙක් සිටි බැවිනි. ඇයගේ නියපොතු දිගට දමා හෝ වවා හෝ තදින් පාට කර අනංග බැල්මකින් සිටියාය. පසුව ළමා පින්තුර තිබු නිසා මේ ඇය ම බව දැනගතිමි. පාසල් යන ළමයෙකුගේ ගතියක් සමහර පින්තුර වල නොතිබුණි.

එම ප්‍රවෘත්තියේ තිබුනේ විදුහල්පති වරයා අස් කරන ලෙස ඉල්ලා ළමයාගේ පියා සහ මව උපවාසයක් ආරම්භ කර ඇති බවයි.

මේ ළමයා ෆේස් බුක් එකවුන්ට් දෙකක් පාවිච්චි කල අයෙකි. ඒ ඇයගේ නොදැනුවත් අහිංසක කම නිසා බැවින් විය යුතුය. පාසල් නිල ඇඳුමෙන් ජෝගි නටා ඒවායේ පින්තුර ටැග් වී තිබුනේ මෙයින් එකකය.

පියා තම දුව පාසල් නිල ඇඳුමෙන් ජෝගි නටනකම් බලා සිටියේය. ඔහු ඔය තරම් ළමයි ගැන කැක්කුමක් තිබේ නම් කරන්න තිබුනේ ළමයා කරන්නේ මොනවාදැයි සොයා බැලීමයි. තමන්ගේ ළමයා අයාලේ යන තුරු බලා සිටි තාත්තා දැන් විදුහල් පතිවරයෙක් හදන්නට උත්සාහ කිරීම විහිළුවකි.

අම්මා ළමයා දමා ගොස් සිටියාය. නැවත පැමිණියේ උපවාසයටයි. ළමයා ගැන ඔය තරම් කැක්කුමක් තිබුනා නම් ඇය ළඟ ඉන්නට තිබුණි. තම ළමයා දමා ගිය අම්මා දැන් පාසලක් හැදීමට උත්සාහ කරයි.

යම් ආයතනයක සේවය බාර ගැනීමේදී සේවකයා ට ලැබෙන ප්‍රධාන වගකීමක් වන්නේ "ආයතනය තුලදී සහ පිටතදී ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීම"යි. විදුහල්පති වරයෙකුට මෙහිදී ලැබෙන වගකීම ඉතා වැඩිය. එනම් පාසලේ ප්‍රධානම පරිපාලකයා වශයෙන් තම පාසල සමාජයේ ඉහල ස්ථානයක තබා ගැනීමත් පාසලට අපකීර්තියක් සිදුවන ඕනෑම අවස්තාවක ඒ ගැන සොයා බැලීමත් ය. තම පාසලේ ළමයෙක් නිල ඇඳුමෙන් අසංවර චායා රූපයක සිට එය ප්‍රසිද්ධ වූවා නම් එය සොයා බැලීම ඔහුගේ වගකීමකි. එසේ කිරීම වැරදි නම් තව ටිකක් කල් යද්දී කවුරු හෝ ළමයෙක් හෝටල් කාමරයකට ගොස් මුදලට ගණිකා වෘත්තියේ යෙදුනද පියාට සොයා බැලීමට නොහැකි වනු ඇත. මොකද ඔහුගේ ගෙදර නොව පිටතදී සිදු වන දෙයක් බැවිනි.

(යම් රටක වුවද රටට අපකීර්තියක් සිදුවන යම් දෙයක් සොයා බලන්නේ එය සිදු වුයේ රට තුලද පිට ද යන්න මත නොවේ. සිදුවීමෙන් රටට සිදු වන හානිය දෙස බලමිනි.)

පාසල් නිල ඇඳුමෙන් අයාලේ ගිය හිතුවක්කාර ළමයෙක්, තම දුව අයාලේ යන තුරු බලා සිටි පියෙක්, ළමයා දමා ගිය අම්මා කෙනෙක් යන තුන් කට්ටුව කරගත් වින්නැහියකට දැන් වග කියන්න ට සිදුව ඇත්තේ තම රාජකාරිය හරියට ඉටු කල විදුහල්පති වරයෙකුට ය. ළමයා අවුරුදු ගණනක් ජෝගි නැටීම අවුලක් නැත. තාත්තා අවුරුදු ගානක් එය බලා සිටීම අවුලක් නැත. අම්මා අවුරුදු ගණනාවක් ළමයා දමා යාම අවුලක් නැත. වැරැද්ද වී ඇත්තේ විදුහල්පති වරයා විනාඩි පහක් කතා කිරීමයි.

අද වෙඩි තබා හෙට මතක නැතැයි කියන, මැරුන මිනිහා වැරදි කරු වී වෙඩි තැබූ එකා ට වන්දි ලබා දෙන මෙවන් සමාජයක මෙවැනි දේවල් සිදු වීම අරුමයක් නොවේ.
අනේ කාලේ වනේ වාසේ

අංගුලිමාල ගෙනි. කුණුහරුප ඇසීම සඳහාම ලියවුනි.
 
Last edited:
  • Like
Reactions: waparc

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1922018_599809010100974_1560345710_n.jpg

    මමත් දැක්කා ඕක.ගාලා තියෙන්නෙත් කලු පාට කියුටෙක්ස්ට්. මේ නංගි පව් මෝඩ කමට ඔහොම දෙයක් කලා තමයි. ඔය වයස පහුකරද්දි මෙහෙම ආදර සම්බන්ධතා ඇතිවෙන එකත් සාධාරණයි. ඒත් එව්වා රටට ලෝකෙට අණ බෙර ගගහා ගිය තැනයි මෙයා වරද්ද ගත්තේ. ෆේස් බුක් කියන එක ඕලෙවල් වත් කරපු නැති කෙනෙක්ට ගැලපෙන දෙයක්ද කියලා හිතලා බලන්න ඕනේ බං. ගොඩක් අය නිවන් සුව පැතුවට තමුන්ගේ ප්‍රාණය ඝාතනය කරගැනීමේ පවට මේ නංගිට ආත්ම ගානක් යනකන් නිරයේ දුක් විඳින්න වෙනවා. ඒත් දැන් සියල්ල සිදුවී හමාරයි. මේ දෙයින් දෙමව්පියන් පාඩමක් ඉගෙන ගත්තනම් එච්චරයි.මටත් ඒලෙවල් කරද්දි ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් කොල්ලෝ ඉස්සරහා බැන්නා බං කුඩු කාරයා කියලා. එදා මගේ හිත රිදුනා උපරිමේටම. ඒද ඊට කාලෙකට පස්සේ පිනාට කට උත්තර නැතිවෙන්න මම කියලා දුන්නා කුඩු කාරයෙක්ට කරන්න පුලුවන් දේ තමුන්ගේ පාසල වෙනුවෙන්.මේ නංගිටත් හයිය හිතක් තිබ්බනම් පිනාට පාඩමක් උගන්නවන්න තිබ්බා ඔය වගේ මෝඩ තීරණයක් නොගෙන.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්තටම අපි දැන් වෙච්ච දේ ගැන පශචාත් පරීක්ශන කරන එක නෙමේ කරන්න ඕනෙ, වෙච්ච දේ උනා දැන් මොනාකරන්නද කියන එකත් නෙමේ කරන්න ඕනෙ, මින් ඉදිරියට මේ වගේ දේවල් නොවන තැනට කටයුතු කිරීම තමා කරන්න ඕනෙ... මේක පටන් ගන්න ඕනෙ ගෙදරින් ඇත්තටම මේ දැරිවිට ගෙදරින් නිදහස දීල බොහොම වැඩි වරදවා හිතන්න එපා මම කියන්නෙ නෑ ලමයින්ව කූඩුකරල ගෙයතුල හිර කාරයෙක් කරල හදන්න කියල නිදහස දෙන්න ඕනෙ යම් යම් සීමාවල් ඇතුව... අනික මේ ලමයගෙ පවුල් පසුබිමත් එහෙම්පිටින්ම අවුල් අම්ම තාත්ත වෙන්වෙලා, දරුවන්ට දේපල ලියල දීලත් ඉවරයි මතක තියාගන්න අපි මේ කතාකරන්නෙ වයස 14 ලමයෙක් ගැහැණු ලමයෙක් ගැන ඒ ලමයට අවශය ආරක්ශාව රැකවරනය විතරක් නෙමේ ආදරයත් ලැබෙන්නෙ නෑ දෙමාපියන්ගෙන් අවුරුදු 14 කියන්නෙ නවයොවුන් විය ඒකියන්නෙ ද්විතික ලිංගික ලක්ශන පහල වෙන්න පටන් ගන්න අවදිය.. මෙතනදි ශාරිරිකව වගේම මානසිකවත් දරුවෙකුගෙ වෙනස් වීම් රාශියක් වෙනව ඉන් ප්‍රධාන තැනක් ගන්නව විරුද්ද ලිංගිකයන් කෙරෙහි ඇතිවෙන ආකර්ශනය. මේ ලමයට ගෙදරින් ආවශ්ය ආදරය අම්ම තාත්තගෙන් නොලැබෙන තැනදි ඒ නවයොවුන් වියේදී ඇතිවෙන ඒ ආකර්ශනය ආදරයක් විදිහට පේන්න දැනෙන්න ඇති.. ඉතින් මේ දෙමාපියන්ට කරන්න තිබ්බෙ මේ උද්ගෝශන, උපවාස වගේ දේවල් කරන ඒක නෙමේ .. දරුවන් ගැන මීට වඩා හොයල අවශ්ය ආදරය රැකවරනය වගේ දේවල් දෙන්න මොකද මේ ලමය ඉගනීමට වගේම විශය බාහිර ක්‍රියාකාරකම් වලටත් දක්ශ දරුවෙක් වෙලා තියෙන්නෙ මේදරුවාට අවශය මග පෙන්වීම නොලැබීම

    අනිත් පැත්තෙන් පාසලක විවිද මානසික තත්වයන්ගෙ ලමයි ඉන්නව දඩුවමක් දෙද්දි ඒදරුවගෙ මානසික තත්වය ගැන හැගීමක් ඇතිව, මේලමය අනිවාර්යයෙන්ම ගෙදර ප්‍රශ්න දාහක් මැද ඉන්න ඇත්තෙ අම්ම ලමයත් එක්ක මාසයකින් කාතානොකර සිටින කොට, ගෙදර අම්ම තාත්ත ගෙදර එක වහක් නැති කොට ඒලමයගෙ හිත කොහොම තියෙන්න ඇත්ද?? මම කියන්නෙ පාසල් වල විදුහල්පති වරුන් විනය බාර ආචාර්ය වරුන්ට වෙනමම වැඩමුලුවක් තිබිය යුතුමයි

    මම මේ ලමයට වචනයකින්වත් බනින්නෙ නෑ... හේතුව වරද මේ ලමයගෙ නෙමේ වරද නිසි මගපෙන්වීමක්, ආදරයක් නොදුන්න දෙමාපියන්ගෙ හා මානසික තත්වය ගැන නොසිතා දඩුවම් දුන් විහුහල් පතිතුමාගේත් වරදින් උන දෙයක් අවසානයෙ සිද්ද උනේ රටට වැඩක් ගන්න තිබ්බ ජීවිතයක් අකාලයේ මිලින වීම මේක ආදරශට අරගෙන මින් ඉදිරියට මේවගේ දේවල් නොවන්න වග බල ගැනීම
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    1922018_599809010100974_1560345710_n.jpg

    මමත් දැක්කා ඕක.ගාලා තියෙන්නෙත් කලු පාට කියුටෙක්ස්ට්. මේ නංගි පව් මෝඩ කමට ඔහොම දෙයක් කලා තමයි. ඔය වයස පහුකරද්දි මෙහෙම ආදර සම්බන්ධතා ඇතිවෙන එකත් සාධාරණයි. ඒත් එව්වා රටට ලෝකෙට අණ බෙර ගගහා ගිය තැනයි මෙයා වරද්ද ගත්තේ. ෆේස් බුක් කියන එක ඕලෙවල් වත් කරපු නැති කෙනෙක්ට ගැලපෙන දෙයක්ද කියලා හිතලා බලන්න ඕනේ බං. ගොඩක් අය නිවන් සුව පැතුවට තමුන්ගේ ප්‍රාණය ඝාතනය කරගැනීමේ පවට මේ නංගිට ආත්ම ගානක් යනකන් නිරයේ දුක් විඳින්න වෙනවා. ඒත් දැන් සියල්ල සිදුවී හමාරයි. මේ දෙයින් දෙමව්පියන් පාඩමක් ඉගෙන ගත්තනම් එච්චරයි.මටත් ඒලෙවල් කරද්දි ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් කොල්ලෝ ඉස්සරහා බැන්නා බං කුඩු කාරයා කියලා. එදා මගේ හිත රිදුනා උපරිමේටම. ඒද ඊට කාලෙකට පස්සේ පිනාට කට උත්තර නැතිවෙන්න මම කියලා දුන්නා කුඩු කාරයෙක්ට කරන්න පුලුවන් දේ තමුන්ගේ පාසල වෙනුවෙන්.මේ නංගිටත් හයිය හිතක් තිබ්බනම් පිනාට පාඩමක් උගන්නවන්න තිබ්බා ඔය වගේ මෝඩ තීරණයක් නොගෙන.

    umbe kathawata mama 100% ekangayi bang :):):)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අර කවුද එකෙක් කියලා තිබ්බා වෙන රටවල නම් කෙල්ලෝ ඉස්කෝලේ යනකොට කොන්ඩම් බෑග් එකේ දාගෙන යනවලු..ඒක හින්දා මේක ලොකු සීන් එකක් නෙමෙයිලු..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර කවුද එකෙක් කියලා තිබ්බා වෙන රටවල නම් කෙල්ලෝ කොන්ඩම් බෑග් එකේ දාගෙන යනවලු..ඒක හින්දා මේක ලොකු සීන් එකක් නෙමෙයිලු..

    කව්ද හොනස්ට් කිලර්ද.?
     
    අර කවුද එකෙක් කියලා තිබ්බා වෙන රටවල නම් කෙල්ලෝ ඉස්කෝලේ යනකොට කොන්ඩම් බෑග් එකේ දාගෙන යනවලු..ඒක හින්දා මේක ලොකු සීන් එකක් නෙමෙයිලු..

    මෙහෙත් එහම තමයි අදහස. අනිත් ත්‍රෙඩ් වල ගොඩක් කියල තිබ්බේ මේක සාමාන්‍ය දෙයක්, විදුහල්පති හොයන්න ගියේ මොකටද, එයාට මොකටද අනුන්ගේ ෆේස් බුක්, ඉස්කෝලෙ ඇතුලෙ නෙවෙයිනෙ කියල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ කිව්වනම් ඒක පුදුමයක් නෙමේනේ බං.:lol:.මේක කිව්වේ රන්දීර්..

    අහ් ඌත් නිතර නිතර රට යන බුවානේ බං. මම දැක්කා ඌ කියලා තියෙනවා ඊස්ටන් ඒශියා කෙල්ලොන්ට තමයි ඌ ආස ලංකාවේ උන්ට කැමති නෑ කියලා. ඌ දැන් වැඩිපුර ඉන්න සංස්කෘතියට අනුව උගේ දැක්ම හරි ඇති. ඒ උනාට ලංකාව තවම එච්චර පහත් තත්වෙට වැටිලා නෑ. ලංකාවේ වෙන්නේ ගෑණි මුලු දවසම එක ෆීමේල් කොන්ඩම් එක දාගෙන ඉන්නවා. හවසට මාරු කරනවා. ඒකිට අනින ඔක්කොම එකට ඇරව ගන්නවා ඒකි සේෆ්..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    uba katawa ekenma hari machan aniwa punish karanna one..
    but ehema kiyala mulu school ekama issaraha " tho wesi" kiwama hoda na neda.. mokada eka mix school 1k.. and she is a girl.
    kellekta ohoma public 1k kata kaloth marenna tama ban hitenne..
    Pina ta tibbe gedara unta adagahala mewa pennala wena widiye punishment 1k denna
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අංගුලිමාල;16276351 said:
    මෙහෙත් එහම තමයි අදහස. අනිත් ත්‍රෙඩ් වල ගොඩක් කියල තිබ්බේ මේක සාමාන්‍ය දෙයක්, විදුහල්පති හොයන්න ගියේ මොකටද, එයාට මොකටද අනුන්ගේ ෆේස් බුක්, ඉස්කෝලෙ ඇතුලෙ නෙවෙයිනෙ කියල.

    :yes:මම දැක්කා උබ ඒවාට දාපු reply.පට්ට.
    11.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අහ් ඌත් නිතර නිතර රට යන බුවානේ බං. මම දැක්කා ඌ කියලා තියෙනවා ඊස්ටන් ඒශියා කෙල්ලොන්ට තමයි ඌ ආස ලංකාවේ උන්ට කැමති නෑ කියලා. ඌ දැන් වැඩිපුර ඉන්න සංස්කෘතියට අනුව උගේ දැක්ම හරි ඇති. ඒ උනාට ලංකාව තවම එච්චර පහත් තත්වෙට වැටිලා නෑ. ලංකාවේ වෙන්නේ ගෑණි මුලු දවසම එක ෆීමේල් කොන්ඩම් එක දාගෙන ඉන්නවා. හවසට මාරු කරනවා. ඒකිට අනින ඔක්කොම එකට ඇරව ගන්නවා ඒකි සේෆ්..

    ඒකනේ බං කියන්නේ..මම නම් හිතුවේ නැහැ ඌ හොනස්ට් ගේ තත්වෙට වැටෙයි කියල..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකනේ බං කියන්නේ..මම නම් හිතුවේ නැහැ ඌ හොනස්ට් ගේ තත්වෙට වැටෙයි කියල..

    උගේ දැන් ඉන්න සංස්කෘතිය අනුව උගේ මතේ වැ‍රැද්දක් නෑ බං. අවුල හොනස්ට් කාරයා ලංකාවේ ඉඳගෙන ඔහොම ටෝක් දෙන එකනේ. :lol:
     
    :yes:මම දැක්කා උබ ඒවාට දාපු reply.පට්ට.
    11.gif

    ඒත් වැඩක් නෑ බං. ඔක්කොමල විදුහල්පති වෙන්න තමයි හදන්නෙ. මෙහෙම කරන්න තිබුන. අරෙහෙම කරන්න තිබුන. තනිකර ජෝක් කතා.:rofl:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    umbe kathawata mama 100% ekangayi bang :):):)

    100% ඇත්ත මචන් නමුත් හොද විදියකට තේරුම් කරලා දුන්නනම් අදත් සමහරවිට ඒ ළමයා ජිවත් වෙන්න තිබුනා ඔය වගේ දෙකට වෙසි කියලා බනින එක හොද මදි මොකද ඔය වගේ දේවල් දැන් රටේ සමන්න්‍යයි තව එකක් ඒ ළමයා තියන හිතුවක්කාර කමට කරගත්ත වැඩෙත් හුගක් වැරදි මොකද ඒ ළමයට තිබුනා ඒ ළමයා කියනවා වගේ එයා වැරදි නැත්තම් එක ඔප්පු කරලා පෙන්නන මට හිතෙන විදියට ඔතන අපි දැන් නැති මොන්හරි කතාවක් තියනවා සගැවිලා මොකද ඔය ළමයාගේ පින්තුර නෙට් එකටත් දාලා තියනවා හොට් ගර්ල් කියලා 2012 මම දැක්කා මේකට ගිහින් බලන්නකෝ කට්ටිය :(:(

    http://goo.gl/ZjBHkF
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P මුගේ වෙන අනාථ දර්ශන වලට නම් එකඟ නොවෙයි. හැබැයි මේ කතාවට නම් එකඟ වෙමි. :D
    අපි ඉස්කෝලෙ යන කාලේ කරපු මරිසි වැඩ වලට ගුටි කාපු දණ ගස්සපු , පන්ති තහනම් කරපු විදියට අපි 3-4 පාරක් එල්ලෙන්න ඕන :D පිස්සු කේස් :D