මචන්ලා මේ Photos වල තියෙන්නේ දකුණු කොරියාවෙ Oeosa කියන පන්සල.මේක පිහිටලා තියෙන්නේ Pohang city එකේ.කවුරුහරි එහේ ගියොත් බලන්න යන්න වටිනවා.මේක හදලා තියෙන්නේ Jinpyeong(579 A.D. to 632 A.D.)කියන රජතුමාගේ කාලයේ.වටපිටාව හරිම සන්සුන්.පිළිම,ඇඳලා තියෙන සිතුවම් අපේ රටට වඩා ගොඩාක් වෙනස්. photos බලන්නකෝ
මම ගියේනම් ගොඩක් රස්නෙ කාලෙ.එතකොට මේ වතුර අඩුවෙලා
හෙල්ලෙන පාලමකුත් තියෙනවා
මේ තව දේවල්...මම some photos internet එකෙන් ගත්ත මොකද මගේ ගාව තියෙන ඒවා upload කරන්න වෙන නිසා සහ සමාන නිසා
මෙතන තියෙන්නේ ලොකු ඝණ්ටාරයක් සහ විශාල බෙරයක්.
හොඳනම් Bump එකක් Coment එකක් දාගෙන යන්න

Last edited: