වෙලාව බලාගන්න ඕනා

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    වෙලාව බලාගන්න ඕනා

    ඇත්තම කියන්න එපායැ.. මම ඔය කේන්දර පොරොන්දම් කේස් නන් මලාට විශ්වාස කරන්නේම නෑ.. :no: එත් Life එකේ ලොකු Event එකක් හන්දා දෙපැත්තෙම වැඩිහිටි උදවියගේ හිත් Upset කරන්නත් බෑනේ...කෙල්ලගෙයි මගේ කසාද බදින්න සුදුසු කාල වෙලාවක් හරි, කාල සීමාවක් හරි බලා ගන්න උඹල දන්න පළපුරුදු, විශ්වාසවන්ත විෂයය හොදින්ම දන්න කෙනෙක් හරි හාමුදුරු නමක් හරි සෙට් කරගන්න සප් එකක් එළකිරි සහෝදරවරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා..:yes: මේ.. අනිත් එක උඹල බලපු, වැඩේ එළටම කරපු කෙනෙක් නන් තමා හොද.. :yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබට ඒවා ගැන විස්වාස නැත්තම් මචන් බලන්න යන්න එපා.එක එක්කෙනා කියන්නේ එක එක දේවල් බන්.හරියට සාස්තරේ දන්නා අයත් ඇති.එත් ඉතින් එහෙම අය හොයන්න අමාරුයි.පුද්ගලිකව මමත් ඒ වගේම මගේ යාළුවො කීප දෙනෙක් ගේ අත්දැකීම් තියනවා ඕව සම්බන්දව.
     
    • Like
    Reactions: Elakiri Pora