මේ-කවුද-මොනවද-කරන්නේ

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
මේ-කවුද-මොනවද-කරන්නේ

මේ කවුද මොනවද කරන්නේ ?
1897749_644437848949968_864116540_n.jpg






































මේ තමා යුද්ධෙ ආරම්භ කරන්න හේතු වුණු ඵෙතිහාසික මාවිල්ලාරු පාගමනේ ඡායාරූප.
මේ පහළින් ඉන්නෙ ඒක සංවිධානය කරපු කට්ටිය. දැනගෙන හිටියෙ නැහැ නේද? රතන හාමුදුරුවො තමයි ඔය ඉන්නේ.

1620413_644437808949972_204226591_n.jpg







එතකොට මේ කවුද ?? මොනවද මේ කරන්නේ...??
1011232_644437952283291_1766369309_n.jpg















මේ තමයි කොටි අඩවියට ගිය ඵෙතිහාසික මනිරාසකුලම් පාගමන. මේ ඉන්නෙ උදය ගම්මන්පිල දකුණු පැත්තෙ.
1779233_644437525616667_625327065_n.jpg


තව ඒවා පස්සෙ දාන්නම්