කාලකන්නි මූසලයා....
ඉතා රූමත් තරුණියක් දිනක් මනෝචිකිත්සක වරයෙකු හමු වීමට ගියේය .ඇගේ රූමත් කම නිසා වශී වූ ඩොක්ටර් ඇයව ප්‍රතිකාර කිරීමට කාමරයට කැඳවා ගෙන ගියේ ඒ නිසාය .
ඩොක්ටර් :-දැන් ඇයි මේ දුව මාව හොයාගෙන ආවේ .ඔහු ඇඳ මත ඇයව ඉන්දවමින් ඇසිය
යුවතිය :- ඩොක්ටර් මම මගේ පෙම්වතාට මම කාලකන්නි මුසලයා කීවා....
ඩොක්ටර් :- පෙමවතාට නෙමෙයි හතුරෙකුටවත් එහෙම කියන්න හොඳ නෑ ....හරි එත් එහෙම කියන්නත් හේතුවක් තියෙන්නේ එපැයි
යුවතිය :- එයා මාව සිප ගත්තා, ඇය බිම බලාගෙන කිවේය
ඩොක්ටර් :- මෙහෙමද ??කියමින් ඩොකා ඇයව සිප ගත්තාය
යුවතිය :- ඔචු ඩොක්ටර්
ඩොක්ටර් :-ඉතින් එක බනින්න තරම් දෙයක් නෙමේනේ දරුවෝ
යිවතිය :- එයා මාව අත ගාන්න පටන් ගත්ටා
ඩොක්ටර් :- මේ විදිහටද එයා කලේ ??? ඩොකා ඇගේ සිරුර අත ගන්න පටන් ගත්තාය
යුවතිය :- ඔවු ඩොක්ටර් ඒ විදිහට තමයි
ඩොක්ටර :- ඉතින් එක කාලකන්නිය කියන්න තරම් හේතුවක් නෙමේනේ
යුවතිය :- ඊටපස්සේ එයා මගේ ඇඳුම් ගලෙවුවා
ඩොක්ටර් :- ඈ මෙහෙමද දන්නේ නෑ ගලෙවුවේ ?කියමින් ඩොකා ඇගේ සියලු ඇඳුම් ගලවා දමයි
යුවතිය :- ඔවු ඩොක්ටර් හරියටම හරි එහෙම තමයි ..ඇය ලජ්ජාවෙන් කීවාය
ඩොක්ටර් :-අනේ මන්ද මටනම් එහෙම බනින්න තරම් හේතුවක් පෙන්නේ නෑ දරුවෝ
යුවතිය :-එයා මත් එක්ක ඇඳේ නිදාගත්තා (ජින්කි ජිකා )
ඩොක්ටර් :- මෙහෙමද මෙහෙමද ????කියමින් ඩොකා ඇය සමග ජින්කි ජිකාලු ඈ
යුවතිය :- ඔවු ඩොක්ටර් එහෙම තමයි එයා නිදාගත්තේ
ඩොක්ටර් :-ඉතින් දරුවෝ එක කාලකන්නි මුසලයා කියන්න තරම් හේතුවක්ද ආ ???:/
යුවතිය :-ඊට පස්සේ එයා කීවා එයාට ඒඩ්ස් කියලා
ඩොක්ටර් :- කාලකන්නි මුසලයා