<<<<කරදරයක් නැතිව වීඩියෝ Download කරමු !!!!!!
[/IMG][/URL]
පොස්ට් 5000 වෙනුවෙන් පිරිනැමෙන වගයි!!!!
මුලින්ම මගේ ට්‍රේඩ් වල කමෙන්ට් කරපු රේප් දීලා එලකිරියට හොද දේවල් දෙන්න දිරිමත් කරපු හැමොටම් මගේ ප්‍රණාමය!!!!!

මචන්ලා සමහර වෙලාවට අපි IDM එක යොදාගෙන බාගත කිරීම් කරද්දී ප්‍රශ්න එනවා
අපි ගොඩක් වීඩියෝ බාන්නේ youtube එකෙන්නේ ඉතින් මේ පරශ්න වලට විසදුමක් හොයා ගත්තා යාලුවෙකුගේද සහයෝගය ඇතිව
මෙතනින් අරගෙන සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගන්න

මේක තමා Free Youtube Downloader මේකෙන් ලේසියෙන් අපිට ඕනි වීඩියෝ එක Download කරගන්න පුලුවන්
මෙතනින් අරගෙන සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගන්න
[/IMG][/URL]
පස්සේ crome එකේ setting වලට ගිහින් Extensions එකට ගිහින්
enabled කරන්න
පහත ආකාරයට දිස්වේ
හරි දැන් ඔයාට youtube එකේ වීඩියෝ එකට පහලින් පෙන්නාවි download කියන බට්න් එක
මෙන්න මේ ආකාරයට
වෙනත් අඩවියකින් නම් කෙලින්ම ලින්ක් එක කොපි කරලා මෙතන paste කරන්න
මේක කිසිම ප්‍රශ්නයක් නැතිව update කරන්න පුළුවන් නොමිලේ ලබා දෙන සේවාවක් බව
කරුණාවෙන් සලකන්න
හොදයි නම් අනිත් අයටත් වැඩක් ගන්න සලස්වමු !!!
ඔබට ජය !!!!

නැවත විකාසනයක් නම් මගේ මෙව්වා එක
Last edited: