පාස්වර්ඩ් නොමැතිව පෙන් එකෙන් පරිගණකයට

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පාස්වර්ඩ් නොමැතිව පෙන් එකෙන් පරිගණකයට

    මම මුලින්ම කියන්න කැමතියි මේක අලුත්ම softwere facebook page එකෙන් ( Yasiru Theekshanaගෙන් ) උපුටා ගත් එකක් බව..
    :oo::oo::oo:

    පාස්වර්ඩ් නොමැතිව පෙන් එකෙන් පරිගණකයට ලොග් වෙන්න :nerd::nerd::shocked:

    zdgn.jpg


    පරිගණකයේ වැඩි ආරක්ෂාවට හා අපේ ෆයිල්ස් වල වැඩි ආරක්ෂාවට අප පරිගණකයට පාස්වර්ඩ් එකක් දමා භාවිතා කරනවා. මෙවැනි අවස්ථාවල අප භාවිතා කරන්නේ පහසුවෙන් අන් අයට තේරුම් ගත නොහැකි ආකාරයේ පාස්වර්ඩ් එකක්. නමුත් යම් හදිසි අවස්ථාවකදී එම පාස්වර්ඩ් එක අපට ටයිප් කර ගැනීමට අපහසුයි. පරිගණකය ලොක් කරන සෑම අවස්ථාවකම නැවතත් දිගින් දිගටම මේ ආකාරයට පාස්වර්ඩ් ටයිප් කිරීම කරදරකාරී ක්‍රියාවක්. ඉතින් මේ අප ඉදිරිපත් කරන ක්‍රමවේදය මගින් පාස්වර්ඩ් ටයිප් කිරීමේ කාර්‍ය ඔබේ පෙන් ඩ්‍රයිව් එකට භාරදෙන්න පුළුවන්. ඔබ කළ යුත්තේ පාස්වර්ඩ් එක ටයිප් කරනු වෙනුවට පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කිරීම පමණයි
    :P:P:shocked:

    මෙතනින් Download කරගන්න ( mediafire )

    භාගත කරගෙන සාමාන්‍ය මෘදුකාංගයක් ආකරයෙන්ම පරිගණකයේ ස්ථාපනය කරගන්න. අනතුරුව USB පෙන් ඩ්‍රයිව් එකක් පරිගණකයට සම්බන්ධ කොට මෙම මෘදුකාංගය ධාවනය කරන්න. එය ධාවනය කළ විට පහත ආකාරයේ තිරයක් ලැබේවි
    :yes::yes:

    vtbw.jpg


    එහි Setup USB Key මත ක්ලික් කරන්න.
    :)

    7xxw.jpg


    ඔබට ඉහත පින්තූරයේ දැක්වෙන වින්ඩෝව ලැබුණු පසු එහි ටෙක්ස්ට් බොක්ස් එක මත ඔබේ පරිගණකයේ දැනට ඇති පාස්වර්ඩ් එක සටහන් කරන්න.
    ඉන්පසු Setup USB Key බට්න් එක ක්ලික් කරන්න. ඔබ සාර්ථකව මේ කාර්‍ය අවසන් කළේ නම් පහත පණිවිඩය දිස් විය යුතුයි


    ak70.jpg


    :dull::rolleyes::rolleyes:
    දැන් USB පෙන් ඩ්‍රයිව් එක ගලවා පරිගණකය ලොක් කර නැවත පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කර බලන්න.
    දැන් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක මෙළෙස පරිගණකය අන්ලොක් කිරීම සඳහා යතුරක් ලෙස භාවිතා කළ හැකියි. මෙම පහසුකම ඉවත් කර ගැනීමටනම් පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කොට මෘදුකාංගයේ ඇති Disable Key බට්න් එක භාවිතා කරන්න


    :P:P

    මෙය කලින් දැනන් නොසිටි කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතලයි දැම්මේ.
    අනිත් එක , මෙය තමයි මම එළකිරියේ මුලින්ම දාන Thread එක...

    :):):):):)
     
    Last edited: