මරුටි කරදරේ ඉවරයි..!!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මරුටි කරදරේ ඉවරයි..!!

    ලංකාවේ පාරවල් වලට ශාපයක් වී තිබූ Maruti 800 නම් ඉන්දියන් ලදරම නිපදවීම සදහටම නවතා දමා ඇත.

    1983 වර්ෂයේ සිට නිපදවූ මෙම රථය යකඩ ගොඩකට රෝද හතරක් සවි කර "මෝටර් රථයක්" ලෙස අර්ථ දක්වා ඇත.

    4773c1fe-0203-4b72-b527-ccc48a52f89ahires.jpg

    The first Maruti

    ඉන්දියානු බදු ප්‍රතිපත්තියට සාපේක්ෂව එහි සාමාන්‍ය ජනතාවට ආශිර්වාදයක් වුවත් ලංකාවේ බදු ප්‍රතිපත්තිය අනුව හුදෙක් වාතයක් පමණි.

    මෙහි වාසි අතර
    1. අඩු මිල
    2. අඩු නඩත්තු හා අමතර උපාංග මිල
    3. අනතුරකදී වේදනා රහිත ක්ෂණික මරණය (චප්ප වී යාමෙන්) ප්‍රධාන වේ. :rolleyes:

    පරිසර දූෂණය නිසා ඉන්දියානු වායු විමෝචක නීති යටතේ ප්‍රාන්ත ගණනාවක තහනම් කළ මෙය (ලාභය පමණක් සලකන) ලාංකික ඒජන්ත සමාගම මඟින් කිසිදු කරදරයකින් තොරව අලෙවි කරන ලදී. (දැනුදු අලෙවි කෙරේ).

    Maruti-last-665.JPG

    The last Maruti

    අවසන් රථය ජනවාරි 23 දින නිපදවන ලද අතර බොහෝ විට එයද ලංකාවට පටවනු ඇතැයි සිතිය හැක. (Maruti 800 තහනම් කිරීමට ආසන්න හේතුව වන්නේ නව විමෝචක නීති වලට ගැලපෙන ලෙස එය සකස් කිරීමට විශාල මුදලක් වැය වීමයි.)

    කෙසේ වෙතත් තවමත් බොහෝ දෙනා මෙය අනර්ඝ රථයක් ලෙස සිතා සිටිති. මාර්ග අනතුරු වලින් විනාශ වූ ජීවිත ගණනාවකට වගකියන්නට මෙම රථය සමත් වී ඇත.

    Maruti 800 පදවා මිය ගිය අය එම මුදලම වියදම් කර පැරණි ජපන් වාහනයක් ගත්තේ නම් බොහෝ දුරට ජීවතුන් අතර සිටීමට ඉඩ තිබුණි.

    කෙසේ නමුත් අනතුරට පත් අයට දැඩි සත්කාර ඒකක, ශල්‍යාගාර වල දුක් විඳින්නට නොතබා ක්ෂණික මරණයක් ලබා දීමෙන් ශල්‍යාගාර කාලය, ශ්‍රමය ඉතිරි කර ගැනීමට දායක වූ බව අමතක නොකළ යුතුය.:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Deadmau5 and nitrox

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    එහෙම අපහාස කරන්න එපා මචන්..අතේ තියෙන ගානට ලීස් එකක් දාගෙන ගන්න තිබුනෙ ඔය කාර් එක විතරනේ...ජනාධිපතිවරනෙ ලන් වෙද්දි බදු අඩු කරපු නිසා ඔය කාර් එක ලක්ෂ 10 ට අලුතින්ම ගන්න පුලුවන් උනා...මුලින් පොඩි ගානක් දීලා අපිත් ගත්තා...තවම ලීසින් එක ගෙවනවා ඒකෙ...කරදර නැති වාහනයක් ඉතින් දුප්පත් මනුස්සයෙක්ට...අපහාස කරන්න එපා මචන්...ඔය ගානට ජපන් කාර් ගන්න බෑනේ ලීසින් දාලා...
     
    • Like
    Reactions: dmsupun

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    එහෙම අපහාස කරන්න එපා මචන්..අතේ තියෙන ගානට ලීස් එකක් දාගෙන ගන්න තිබුනෙ ඔය කාර් එක විතරනේ...ජනාධිපතිවරනෙ ලන් වෙද්දි බදු අඩු කරපු නිසා ඔය කාර් එක ලක්ෂ 10 ට අලුතින්ම ගන්න පුලුවන් උනා...මුලින් පොඩි ගානක් දීලා අපිත් ගත්තා...තවම ලීසින් එක ගෙවනවා ඒකෙ...කරදර නැති වාහනයක් ඉතින් දුප්පත් මනුස්සයෙක්ට...අපහාස කරන්න එපා මචන්...ඔය ගානට ජපන් කාර් ගන්න බෑනේ ලීසින් දාලා...

    :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම අපහාස කරන්න එපා මචන්..අතේ තියෙන ගානට ලීස් එකක් දාගෙන ගන්න තිබුනෙ ඔය කාර් එක විතරනේ...ජනාධිපතිවරනෙ ලන් වෙද්දි බදු අඩු කරපු නිසා ඔය කාර් එක ලක්ෂ 10 ට අලුතින්ම ගන්න පුලුවන් උනා...මුලින් පොඩි ගානක් දීලා අපිත් ගත්තා...තවම ලීසින් එක ගෙවනවා ඒකෙ...කරදර නැති වාහනයක් ඉතින් දුප්පත් මනුස්සයෙක්ට...අපහාස කරන්න එපා මචන්...ඔය ගානට ජපන් කාර් ගන්න බෑනේ ලීසින් දාලා...

    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    එහෙම අපහාස කරන්න එපා මචන්..අතේ තියෙන ගානට ලීස් එකක් දාගෙන ගන්න තිබුනෙ ඔය කාර් එක විතරනේ...ජනාධිපතිවරනෙ ලන් වෙද්දි බදු අඩු කරපු නිසා ඔය කාර් එක ලක්ෂ 10 ට අලුතින්ම ගන්න පුලුවන් උනා...මුලින් පොඩි ගානක් දීලා අපිත් ගත්තා...තවම ලීසින් එක ගෙවනවා ඒකෙ...කරදර නැති වාහනයක් ඉතින් දුප්පත් මනුස්සයෙක්ට...අපහාස කරන්න එපා මචන්...ඔය ගානට ජපන් කාර් ගන්න බෑනේ ලීසින් දාලා...

    oka ape lankawe minisunge hatiyak bun

    wela kanna dekai panahak na ea unata katawa nam laksha ganan walin oka tamai apita hari yane nathe
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0

    Maruti 800 පදවා මිය ගිය අය එම මුදලම වියදම් කර පැරණි ජපන් වාහනයක් ගත්තේ නම් බොහෝ දුරට ජීවතුන් අතර සිටීමට ඉඩ තිබුණි.

    කෙසේ නමුත් අනතුරට පත් අයට දැඩි සත්කාර ඒකක, ශල්‍යාගාර වල දුක් විඳින්නට නොතබා ක්ෂණික මරණයක් ලබා දීමෙන් ශල්‍යාගාර කාලය, ශ්‍රමය ඉතිරි කර ගැනීමට දායක වූ බව අමතක නොකළ යුතුය.:rolleyes:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D