අපි ඔක්කොම යන්නේ අපායට
බුදුන් වහන්සේ නිය මතට පස් රොදක් අරගෙන දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මිනිස්සු මේ මහා පොලවේ තියෙන පස් ප්‍රමාණයට සමාන නම් එයින් නැවතත් සුගතියක ඉපදෙන්නේ මේ නිය මත තියෙන පස් ප්‍රමාණය තරම් අල්ප ප්‍රමාණයක් පමණයි කියලා. අනිත් ඔක්කොම නිරය, තිරිසන් ලෝකය ඇතුළු සතර අපායන්වල තමයි ඉපදෙන්නේ. උඹලා හිතනවද අපි ඒ අල්ප ප්‍රමාණය තුලට ඇතුලත් වෙනවා කියලා?
මම හිතන් හිටියේ සාමාන්‍යයෙන් පස් පව් නොකර, පිනක් දහමක් කරගෙන හිටියම ඇති කියල බන්. ඒත් ඒ වගේ අය කොයි තරම් මේ ලෝකේ ඉන්නවද? හොඳට හිතල බලපන් මම කියන දේ ගැන. අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මචන්. නැවත මිනිස් ආත්මයක් ලබන්නත් සෑහෙන්න පින් කරන්න වෙනවා. මුලු ජීවිතේම ඉතාමත්ම දැහැමි විදියට තමයි ගත කරන්න වෙන්නේ. නැත්නම් ඉතින් sorry තමයි...

[සැබෑ බෞද්ධයන්ගේ අවදානයට]