මළකුණු කන ඉන්දියානුවන්...
මළකුණු කන ඉන්දියානුවන්...
ඉන්දියාව
ලොව වැඩිම විවිධත්වයක් සහිත රට ඉන්දියාව බව යමෙක් පැවසුවහොත් එය මුසාවක් නොවේ. මන්ද යත්,
ආගම් වශයෙන් විවිධත්වයක්
භාෂා වශයෙන් විවිධත්වයක්
ජනවාර්ගික වශයෙන් විවිධත්වයක්
සංස්කෘතික වශයෙන් විවිධත්වයක්
ආහාර වශයෙන් විවිධත්වයක්
භුගෝලීය වශයෙන් විවිධත්වයක්
දේශගුණික වශයෙන් විවිධත්වයක්
දේශපාලනික වශයෙන් විවිධත්වයක්
යනාදී අයුරෙන් විවිධාකාර ක්ශෙත්‍ර ගනනාවකින් ඉන්දියාව සමන්විත වන බැවිනි. ඒ අතුරින් ඉන්දියාවේ ශුද්ධ වූ නගරය ලෙස හැඳින්වෙන "වාරනාසි" නගරය පිලිබඳ කරුණු කීපයක් ගැන කෙටි සටහනකි මේ.
නගරයේ අසිරිය...
පොදු ජනතාව අයිසින් කල ස්ථානයක්
අවමංගල චාරිත්‍ර
ඉන්දියානු අවමංගල චාරිත්‍ර පිලිබඳව ඔබ දන්නවාට සැකයක් නැත. එයද විවිදත්වයක් ගන්නා නමුත්, ගං ඉවුරකට රැගෙන එන මෘත දේහය දර සෑයක දවා අලු ගඟේ පා කිරීම ඔවුන් සාමාන්යයෙන් සිදු කරනු ලබයි. මෙහිදී අඩක් දැවුන දේහය ගංඟේ පා කිරීමද සිදු කරයි. එබැවින් අඩක් දැවුන මළ සිරුරු හෝ රෙදිවල ඔතන ලද මළ සිරුරු ගඟ දිගේ පාවී යාම විශේෂයෙන්ම ඉන්දියාවේ පූජනීය ගංගාව වන ගංගානම් ගඟේ විරල දසුනක් නොවේ. කුණු වී ඕජස් ගලන, මැස්සන් වටකොට ගත්, දුර්ගන්දය හමන මළකුණු ගඟ දිගේ පාවි යද්දිත් ඒ පිලිබඳව වගේ වගක් නොමැති මිනිසුන් ස්නානය කිරීම, මුහුනකට සේදීම, රෙදි සේදීම, ජලය පානය කිරීම, උයන පිහින වැඩ වලට ජලය රැගෙන යාම සිදු කරන්නේ ඒ නිසා යැයි සිතිය හැක.
ගං ඉවුරේ අවමංගල චාරිත්‍ර
ගඟේ පා වෙන ශුද්ධ වූ ගවයන් ගේ මළකුණු
ගඟේ පා වෙන මළකුණු
අගෝරි (Aghori) සාධුවරුන්
මොවුන් ශිව දෙවියන්ව අදහන හින්දු භක්තිකයන් වන අතර හින්දු පූජක වරුන් අතර විශේෂ වරප්‍රසාද හිමි පිරිසක් වේ. කාන්තාවන් සේවනය කිරීම, මත් පැන් හා දුම්වැටි භාවිතය,මස් මාංශ අනුභවය ඒ අතරින් කිහිපයකි. අගෝරි සාධුවරුන් අතර කාන්තාවන් හා ලමුන් ද සිටිනු දක්නට ලැබේ. ඇතමුන් කිසියම් වස්ත්‍රයක් සහිතවද ඇතැම්හූ නිර්වස්ත්‍රවද සිටිනු දක්නට ලැබේ..
ශිව දෙවියන්
මොවුන් හා මෘත දේහ අතර සමීප සම්බන්ධතාවක් ඇති බව පෙනේ. මිනී අලු මුලු සර්වාංගයේම තවරා ගන්නා මොවුන් එය ශිව දෙවියන්ගෙ වර්ණයට සමීප වීමෙන් දෙවියන් තමන්ට ලං වන බවත් එයින් ශිව දෙවියන්ගේ පිහිට ආශිර්වාදය (දේව බැල්ම) තමන්ට ලබා ගත හැකි බවත් විශ්වාස කරයි! එසේම මිනීමස් ආහාරය ශිව දෙවියන්ට සමීප තමන්ට කැප යැයි අගෝරි පූජකයො විශ්වාස කරයි. ඒ අනුව යමින්, ගංගානම් ගඟේ පාවී එන මළ කුණු කෙරෙහි දෑස් දල්වා බලා සිටින මොවුන් පාවී එන මළ කුණක් දුටු වහාම ගං ඉවුරට ඇද, අදාල ශිව පූජා පැවැත්වීමෙන් අනතුරුව මළකුණ ආහාරයට ගනු ලැබේ. ඔවුන් තම ආහාර ගන්නා හා වතුර බොන පාත්‍රය වශයෙන් සුද්ද කර ගන්නා ලද මිනී හිස් කබලක් භාවිතා කරයි...
පූජාවක් පවත්වන අගෝරි පූජකයෙක්
දුම් පානය කරන පූජකයෙක්
මළකුණක් බුදින පූජකයෙක්
මට මේවා දකිද්දි හිතුනෙ... නිකමට හිතන්න ඔබ ඔය නගරය බලන්න ගියා කියලා.. මොකෙක් හරි ඇවිල්ලා මරලා රෙද්දකින් ඔතලා, මල් මාලා දාල ග�ඟේ පා කරල ඇරියනම්
උඹලා හිතනවද පොලීසියෙන් ඇවිත් හොයලා බලයි කියලා.. 
දැන් දැක්කනෙ ඉතින් ඉන්දියාව.. බලපු අය comment එකක් එහෙම දාල යන්න.. තමන්ට හිතිච්ච දේ දැනගන්නත් එක්කලා...
සොයා ගත්තෙ: google, youtube

Last edited: