අභිරහසක් වූ කුරුලන්ගල චිත්‍ර
කුරුලන්ගල අභිරහස
මිනිස්සු සතුන් සිව්පාවුන් පර්වත බිත්ති වල චිත්‍රණය කරේ ගල් යුගයේ කියලයි අපි සාමන්යෙන් අහලා තියෙන්නේ...ඒත් මේ තියෙන්නේ මෙතෙක් හෙළි නොවුණු, අපේ රටෙන් හොයාගත්, ඒ වගේම වැඩිය කවුරුත් නොදන්නා චිත්‍ර සමූහයක් ගැන

විශේෂ කරුණ තමයි මේවා ඇඳලා තියෙන්නේ පුහුණු ශිල්පින් හෝ ශිල්පියෙක් විසින් විශේෂයෙන් සකස් කරගත් තීන්ත සහ උපකරණ වලින් වීමයි
මේක පිහිටලා තියෙන්නේ ඇල්ල වැල්ලවාය අතර ප්‍රදේශයේ කරඳගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව කඳු මුදුනක ඉතාම දුෂ්කර ස්ථානයක, දකුණු දිශාවට මුහුණ දාපු ගල් පර්වත බිත්තියක
සමහරවිට මේවා මෙච්චරකල් ආරක්ෂා වෙලා තිබිලා තියෙන්න ඇත්තෙත් දකුණට මුහුණලා තියෙන නිසා කෙලින්ම හිරු එළියට නිරාවරණය වෙලා නැති හින්දා වෙන්න ඇති...
ගුරු පාටට හුරු, පින්සලක් ආධාරයෙන් වර්ණ කරපු පක්ෂීන් සහ වෙනත් හඳුනානොගත් රූප ගණනාවක් මෙතන දැකගන්න පුළුවන්
මේ තියෙන්නේ බුකියේ අයියා කෙනෙක් මට පෙන්නුව video clip එකක් මේවා බලන්න ගිය කට්ටියකගේ...වන දුර්ග ගිරි දුර්ග මැදින් මේ කසුන් ද සිල්වා (මම පෞද්ගලිකව හඳුනන්නේ නැති) ඇතුළු මෙයාලා ඉතාමත්ම දුෂ්කර ගමනක් ගිහිල්ලා මේ විස්තර හොයාගෙන බෙදාගත්තට ඉතාම ස්තුතිවන්ත වෙන්න ඕන...
මෙයාලගේ සොයාගැනීමට හෝ මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැන සම්බන්ධයෙන් බලධාරීන් තවමත් අවධානය යොමු කරලද කියල දන්නේනං නෑ...ඒත් මේවා සංරක්ෂණය නොකරන එක ජාතික අපරාධයක්

මේ ගැන තව විස්තර දන්නවනම් අපි එක්ක බෙදාගන්න
ජය වේවා