සමාජ ජාල බාවිතා කරන්නන්ගෙන් කරුණාවෙන් ඉල
ඇත්තටම ලංකාවේ අන්තර්ජාලය බාවිත කරන බොහෝදෙනෙක් කිසිම දෙයක් කියවන්නේ බලන්නේ නැහැ. එම නිසාම අපේ අයගේ අන්තර්ජාල ගිණුම් අහිමිවීයාම ඉහල මට්ටමක පවතී. ගිණුම අහිමි වීමෙන් පසු නහයෙන් ඇඩීම පලක් නොමැත. මුලින්ම මා පටන් ගන්නේ google සේවා බාවිත කරන්නන්ගෙනි. ලංකාවේ එදිනෙදා වැඩ කටයුතු වලට google සේවා බාවිත කරන බහුතරයකට යම්කිසි තාක්ෂණික දැනුමක් ඇත එම නිසා ඔවුන්ට මෙම ගැටලුව එතරම් දරුණුවට බලපා නොමැත. යම්කිසි පුද්ගලයෙකු මෝඩ වැඩක් කලද google සේවා වල ඇති ගුණාත්මක බාවය නිසා එයින් අන් අයට අපහසුවක් වන්නේද නැත. තවද google සේවා බාවිතා කරන බහුතරයකට යම්කිසි දැනුමක් ඇති නිසා, යම් අඩවියකින් හෝ මෘදුකාංගයකින් අවසර ඉල්ලනවිට හදවත හිරවෙන තත්වයක් ඇත. නමුත් Facebook බාවිත කරන්නන්ගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. Facebook බාවිතා කරන්නන් පිළිබඳව වෙනම බාෂා විලාශයකින් කතාකල යුතුය. එම නිසා ඔවුන් ගැන මෙම පොස්ටුවේ පහල කොටසෙහි ඇත. සත්‍ය වශයෙන්ම මෙම ලිපියේ මාතෘකාව අදාලවන්නේ Facebook බාවිතකරන්නන්ටය.
අපි ඉස්සෙලම බලමු ඔබේ Google ගිණුමට අනවසර පිවිසුම් තිබේද යන්න. ඒසඳහා පහල link එක click කරන්න.
https://security.google.com/settings/security/permissions
Username හා Password ඉල්ලන්නේ නම් ඒවා ලබාදී log වෙන්න. දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දැක ගත හැක.
මෙහි ඔබ බාවිතා නොකරන, ඔබ අවසර නොදුන්, ඔබ නොදන්නා සේවාවන් ඇත්නම් වහාම එම සේවවාවේ නම් මත click කර දකුණු පස ඇති Revoke Accessමත click කරන්න.
දැන් ඔබේ Gmail ගිණුමට ගොස් ඔබ ඇතුලත් නොකළ Filters ඇත්දැයි බලන්න. මන්දයත් ඔබේ ගිණුමට අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකුට Filter යක් මාරගයෙන් ඔබේ පණිවිඩ ලබාගත හැකි බැවිනි. තවද recovery settings තුල ඔබේ නොවන email ලිපින හා දුරකථන අංක ඇත්නම් වහාම ඉවත් කොට එම email ලිපින හා දුරකථන අංක ගැන Google සමාගමට දන්වන්න. ඔබ two step verification සේවාවේ backup numbers අංකයන්ට ඔබේ නිවසේ Land line අංකයක් ද ලබාදෙන්න.(ඔබේ ගිණුම හරහා අතිශය වැදගත් වැඩ කරගන්නේ නම් නිවසට එන දුරකථන, ADSL ,DSL වයරය පිළිබඳව අවදානයෙන් සිටින්න)
තවද අනවශ්‍ය Chrome Extension හා app බාවිතයෙන් වලකින්න. install කරන app හා Extension පිළිබඳව දැඩි අවදානයෙන් සිටින්න. ඉඳහිට බාවිත වෙන Extensions ඇත්නම් disable තත්වයේ තබාගෙන අවශ්‍ය වෙලාවට enable කරගන්න. උදාහරණයක් ලෙස මාබවිත කරන්නේ ප්‍රදාන extension 2කකි පලවෙනි එක Lastpass ය එය තාක්ෂණයට සම්බන්ද බහුතරයක් පුද්ගලයින්ගේ ජනප්‍රියම extension එකයි. 2 Google Voice Extension එක බාවිත කරමි එය මගේ දුරකථන සේවා දායකයා ලබාදුන් එකකි වෙබ්පිටුවක ඇති අංකයකට ඇමතීම දුරකතනයට එන පණිවිඩ බැලීමට සහ යැවීමට පහසුවීම වැනි කාරණා සහ විශ්වාස වන්ත සේවාදායකයෙකුගේ app එකක් නිසා බාවිතා කරමි. (ලංකාවේ දුරකථන සේවාදායකයන්ගේ පැටිකිරිය ගැන මෙම ලිපියේ Facebook සම්බන්ද කොටසේ ඇත) තවද hangouts වැනි extension install කරගෙන තිබුනද නිතර Gmail පිටුව විවුර්තව තබාගන්න බැවින් එය අත්‍යවශ්‍ය නොවීය. මීට අමතරව PageSpeed Insights වැනි Extension වෙබ් අඩවි නිර්මාණය කරන අවස්ථාවල පමණක් ප්‍රයෝජනයට ගනිමි.
දැන් අපි Facebook බාවිතා කරන්නන් ගැන කතාකරමු.
ලංකාවේ Facebook නිතර බාවිත කරන අයගෙන් බහුතරයක් අමුම අමු ගොන්ය. මේ ගොන් රැලට අයත් වෙන උන්ට දකින දකින මගුල click කිරීම මාරම ආතල්ය උන් තමන් පොරක් බව පෙන්වීමට නොකරන මගුලක් නොමැත. අත්තටම Vimasuma බ්ලොග් කරු සඳහන් කල ආකාරයට උන් මහම මහ පී ඩයල්ය උන් ඉල්ලන් කෑමේ රජවරුන්ය උන් එක්ක කතාකරනවිට දෙන්නේ ජාත්‍යන්තර talk ය. නමුත් profile එක බැලූ කල ගූහැලියකි. උන් ඉල්ලන් කා බැට වැදුනත් උන්ට සිද්ද්වුණු දෙය තෙරුම්ගන්නේවත් සොයා බලන්නේවත් නැත. ඇත්තම කිඋවොත් උන් මහා ඇන ඩයල්ය. ඇයිද කිඋවොත් උන් ටැග් කිරීමේ සුල්තාන්වරුය උන් ඒමට game request එවති මන් නම් Barn buddy තියා cock buddy එකටවත් කැමතිනැත. උන්ව දැක්ක ගමන් ලිස්ට් එකෙන් හලලා බ්ලොක් කරලම දමමි. දැන් මේ දවස් වල ඇනයක් වීතිබුනේ Who is my වැලන්ටයින්,Check your last profil visitors ♥♥♥ අපේ පප්පලා ද ජයටම මේවා click කරනලදී. හොඳින් සොයා බැලූවිට පෙනීගිය කරුණක් නම් මේවා හදපු එවුන් ඔවුන්ට sup එක ලැබුණු profile වලින් අඟහරු ලෝකයේ pages වලට like දමාගෙන ඇතිවීමයි අනික ඔවුන් message වලට පවා access ඉල්ලයි. (මන් හිතන්නේ ඔය app ලියපු එවුන් අපේ පප්පලගේ message කියවා හෙන සිරා algo එකකින් මුගේ ගෑනි කවුද කියල තෝරන්න වෙන්න ඇති) LOL
මේගැන කියූවිට බහුතරයක් මහත්වරු "ආ එහෙමද මචන් කොහොමද එක හදාගන්නේ" කියල අසති නමුත් පවු කියා ඇට ඇති නොනාවරුන්ට(කලිසම් අඳින ගැහැණු) සහ නොනවරුන්ට කියූවිට උන්ට එවා ගානක් වත් නැත. ටික කාලයක් කට්ටිය, එකතරා වැඩ එක්තරා විදියකට කරනවා පෙනුනි එතකොට මහත්හොරු සහ නොනහෙරු ලා ජයටම ඒවා click කළේය. එයින් මට පෙනී ගිය කරුණක් නම් මහත්හොරු ලට වඩා නොනහෙරු ලා එක්තරා දේවල් අන්තර්ජාලයේ බලනබවය app එක හදපු එකා ද බලපු ගමන් වැඩේ 4ර වටේ පොස්ට් වීමට සෙට් කරතිබුණි. වැඩේ අලවූබව දැනගත් වහාම නොනහෙරු සියදිවි නසාගත්තේය/නසාගනිති එයිනුදු වැඩිහරියක් බලා ඇත්තේ ඇට ඇති නොනහෙරු (කලිසම් අඳින ගැහැනු)සහ කොටට අඳින නෝනාහෙරුන් ය. ඇට ඇති බව දැනගත්තේද profile නැරබීමෙන් පසුය. තවද අපේ එවුන් USSD වලින් සහ SMS ක්‍රමයට Facebook ලෝග්වෙති ඒවානම් මාරම ආතල්ය ඇයි කිඋවොත් බන් USSD වලින් password එකද ගහති. andenawa ඕයි. තවද ලොගින් approvals ද ඉවත් කරන්නට කියති. අපේ පප්පලද නිකන් දෙන නිසා ඕන දෙයක් කරති. දැන් මට කියපන් මොන සහතිකයක්ද තියෙන්නේ තොපේ account ආරක්ෂාකාරී කියල කියපන් බලන්න. තොපේ සියලු Password නියමෙට පෙනේ (ඕක CEO ට පෙනුනොත් අවුලක් නැත ඒ මිනිහට ගූ පොරවල් ගෙන් ඇති වැඩේ මොකද්ද? ඕක පේන්නේ පල්ලෙහා ඉන්න කබ්බෝන්ටය උන්ට ගූ ඩයල්ස්ලගේ profile වලට රින්ගීමද ආතල් ය) තවත් බනින්නට බොහෝ දේවල් ඇත නමුත් දැන් ඔලුවට එන්නේ නැත. දැනට ඇතිය. කරපු මෝඩ වැඩ ටික දැන් අමතක කොට දැන් වත් කියන දේ අහල කරපල්ලා.
ඉස්සෙලම පලයන් මේ ලින්ක් එකට.
https://www.facebook.com/settings?tab=applications
එතකොට මේවගේ පෙනෙයි(උඹලගේ apps එකසිය ගානටවඩා වැඩියි අනිවා)
දැන් වැදගත් නොවන ඒවාටික click කරලා remove app ඔබපන්(ඔක්කොම ටික remove කරලා දාපන් උඹලට වැදගත් ඒවා නැහැනේ. උඹල දකින දකින ලබ්බ click කරන එවුන් නොවැ)
දැන්වත් හැදීයල්ලා
අනුන්ට වද නොදී ජීවත් වීම.
source : shujassinhalablog

- නිකරුනේ photo ටැග් කරන්න එපා. ෆොටෝ එකේ ඉන්න මිනිහට විතරක් ටැග් කරපන්. විහුළුවක් වැනිදෙයක් නම් ටැග්කල යුතු මිනිහා අදාළ විහුලුවට කුමක් හෝ සම්බන්දයක් ඇති නම් පමණක් ටැග් කරපන්.
- game ගැහුවට අවුලක් නොමැත. අනුන්ට ඇණයක් නොවී game ගැසිය යුතුය. දකින දකින එකාට game request යැවීමෙන් වලකිනු.
- page like කරන මෙන් හිඟා කෑම කරන්න එපා page like කරපන් කියලා invitation යවන්න එපා. (page එක ගැන කාට හරි කියන්න ඕන නම් "මචන් මේකයි මගේ page එක. මේක මෙහමයි කියලා විස්තරයක් දාල මචන් කැමතිනම් like කරපන්" කියලා PM එකක් දාපන්)
- නිකරුනේ අනිත් එවුන්ව බුරුතු පිටින් Group වලට add කරන්න එපා.
- එක එක ගූ site වල(online money) referral ලින්ක් යවන්න එපා. (Dropbox වැනි වටිනා සේවා වල referral යවුවාට අවුලක නෑ)
- දකින දකින valentine ඒවා, වැඩකට නැති apps click කරන්න එපා.
- මෝඩ පොස්ට් දාන්න එපා (අර කජු වතුවල කට්ටිය වගේ)
- චූ පොස්ට් දාන්න එපා (Geek වගේ)
- ගැනියෙක් කැත බල්ලෙක් දාල ගියත් "අනේ ෂෝයි","cute" කියල ගහන්න එපා. (ඒවාට කියන්නේ පොන්න චූන් කියල. අන්තිමට ඒ ගෑනි උඹලගේ comment වලට හිනාවෙන්නේ පුකෙන්)
- දකින දකින හැම මගුලටම ෆොටෝ comment ගහන්න එපා (එකෙන් උඹලම තමයි පච වෙන්නේ)
- ගැනියෙක් accept කරාම ඒ ගැනිගේ wall එකේ "Thank You" කියල ගහන්න එපා.(පිරිමි කම තියාගනින්)
- ජාතිවාදය ගැන පොස්ට් දානවනම් තර්කානුකූලව හොයල බලලා දාන්න ඕන
- දෙයියන්ගේ නාමෙන් තොපි ෆොටෝ දාන්න එපා. (දැන් තොපි කියපන්කො "අනේ අපි හරි ලස්සනයි කියලා". පක තමයි තොපි දන්නවද තොපේ ෆොටෝ එකතරා එවාවලට එඩිට් කරලා දෙන එවුන්ට එක ෆොටෝ එකකට USD 10 rs 1000ක් ගෙවන බව) මන් මේවා තොපිට කියන්නේ මටත් නංගිලා ඉන්න නිසා නැත්තම් තොපිට මහසෝනා ගැහුවත් මට මොකද? (Google+ වල එහෙම මන් දැකල තියෙනවා රංචු පිටින් ඉඳගෙන තොපි ෆොටෝ දාල තියෙනවා. ඕවා රංචු පිටින්ම එක්තරා ඒවා වල තියෙයි. එතකොට අඬල වැඩක් නැහැ නංගියෝ. එතකොට ගොඩක් පරක්කුයි)
source : shujassinhalablog
Last edited: