ඉංග්‍රීසි දන්නා අය වරෙව් "මට එලොව පොල් පෙනුණා" කියල ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බන්?
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Feb 20, 2014 #1 ඉංග්‍රීසි දන්නා අය වරෙව් "මට එලොව පොල් පෙනුණා" කියල ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බන්?
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Feb 20, 2014 #2 කෝ බන් එකෙක්වත් දන්නේ නැද්ද?
kinkon Well-known member Aug 5, 2007 115,768 2 115,713 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 20, 2014 #3 Pol katha gana danne na ban it was horrible wage keyapan
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Feb 20, 2014 #4 " I saw that world coconuts "
D.shan Well-known member Oct 31, 2011 9,624 1,473 113 වයබ පාලාතේ Feb 20, 2014 #5 D@sun said: " I saw that world coconuts " Click to expand...
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Feb 20, 2014 #8 ඇයි බන් ඒක කියන්න බැරි ඉංග්‍රීසියෙන්?
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Feb 20, 2014 #9 D@sun said: " I saw that world coconuts " Click to expand...
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Feb 20, 2014 #10 ubata ai ekama kiyanna one? wena widiykata kiyapan.. nattaam "I saw the coconut on the heaven" kiyapan danne na ban
ubata ai ekama kiyanna one? wena widiykata kiyapan.. nattaam "I saw the coconut on the heaven" kiyapan danne na ban
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Feb 20, 2014 #11 සිංහල භාෂාව ඉංග්රීසිවලට වඩා දියුණුයි වගේ නේද?
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Feb 20, 2014 #12 scurvygena poddak ahapan..aniwa ubata reply ekak ei hoda..
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,505 113 33 Crynet Solutions bit.ly Feb 20, 2014 #14 JesonRulez said: සිංහල භාෂාව ඉංග්රීසිවලට වඩා දියුණුයි වගේ නේද? Click to expand... ඕක අහන්නත් දෙයක් ද බන්.. english වලින් ඤාව් කියන්න වත් බෑ නෙ බන් කියන්නෙ මියාව්
JesonRulez said: සිංහල භාෂාව ඉංග්රීසිවලට වඩා දියුණුයි වගේ නේද? Click to expand... ඕක අහන්නත් දෙයක් ද බන්.. english වලින් ඤාව් කියන්න වත් බෑ නෙ බන් කියන්නෙ මියාව්
DJvodka Well-known member Mar 31, 2009 3,375 292 83 A land like no other Feb 20, 2014 #15 JesonRulez said: ඇයි බන් ඒක කියන්න බැරි ඉංග්‍රීසියෙන්? Click to expand... I was shocked! I was traumatized! කියන්න පුලුවන්. Language එක කියන්නෙ culture එකට එන tool එකක් මං හිතන්නෙ. ඒක නිසයි culture එකේ නැති දෙයක් Language එකෙන් express කරන්න බැරි.
JesonRulez said: ඇයි බන් ඒක කියන්න බැරි ඉංග්‍රීසියෙන්? Click to expand... I was shocked! I was traumatized! කියන්න පුලුවන්. Language එක කියන්නෙ culture එකට එන tool එකක් මං හිතන්නෙ. ඒක නිසයි culture එකේ නැති දෙයක් Language එකෙන් express කරන්න බැරි.
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,505 113 33 Crynet Solutions bit.ly Feb 20, 2014 #16 එලොව පොල් පෙනුන කියල කියන්න හේතුව මොකද්ද.. බය හිතුනහමද ?
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Feb 20, 2014 #17 sachith19920726 said: ඕක අහන්නත් දෙයක් ද බන්.. english වලින් ඤාව් කියන්න වත් බෑ නෙ බන් කියන්නෙ මියාව් Click to expand... kgnaw.. kgnaw...
sachith19920726 said: ඕක අහන්නත් දෙයක් ද බන්.. english වලින් ඤාව් කියන්න වත් බෑ නෙ බන් කියන්නෙ මියාව් Click to expand... kgnaw.. kgnaw...
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,505 113 33 Crynet Solutions bit.ly Feb 20, 2014 #18 JesonRulez said: kgnaw.. kgnaw... Click to expand... ක්ග්නාව් ක්ග්නාව්
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Feb 20, 2014 #19 නොදකිං ගොනෝ සිංහල රූඪි වැකි ඉංග්‍රීසියට හරවන්න බෑ කියලා දන්නේ නැද්ද ? idioms ටිකක් හොයා බලපං
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Feb 20, 2014 #20 D@sun said: " I saw that world coconuts " Click to expand...