ත්‍රීවිල් ගැන දන්න කට්ටිය එන්න. නොදන්න අය&#350

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ත්‍රීවිල් ගැන දන්න කට්ටිය එන්න. නොදන්න අය&#350

    bv9w.gif

    මට ත්‍රීවිල් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා මචංලා.බජටි එකනම් 2.50 (ලක්ෂ). සෙකන්ඩ්හැන්ඩ් තමා බලන්නේ.මට දැනගන්න ඕනේ සෙකන්ඩ්හැන්ඩ් අයිටම් එකක්ගනිද්දි මොනවා ගැනද වැඩියම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා (මයිලේජ් / දිරුම් / ටයර් බැටරි / එන්ජිම වගේ දේවලට අමතරව).
    මම මේක ගන්නේ පුද්ගලික පාවිච්චියට.හයර් දුවන්න දෙන්න හිතාන නෙමේ. බයික්එකක් තියෙන නිසා පාවිච්චිය අතින් ගොඩාක් අඩුයි

    මෙකද මම මේ ත්‍රීවිල් ගැන තාම ආධුනිකත්ව මණ්ඩලේ ඉන්නේ. දන්න එවුන් කියපල්ලා.නොදන්න එවුන් බම්ප් එකක් දාලා පලයල්ලා. අන්වා සලකනවා..:)
     
    Last edited:

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    puluwan tharam brand new ekakata yana, use karapuwage engine repair tibunoth wadak na, oyage wada walata match wene deisel da petral da balana, petrol hodai, repair adui engine and anith parts wala, but deisel wala ehema na, repair enawa wadi, eth thel walin duwana puluawn dura wadi diesel wala, ganawanam hodama de brand new petrol ekak gana eka,

    athdakeemen kiyane,

    oyata second hand ekakma gana one nam surema sure garage ekakata penala ganna engine and other parts, salli yodawane wadak gana misak okama hada hada wada gana newene, neda mchn, thawa 1.5 laks wadi wei brand new ekakata,
     
    • Like
    Reactions: rukshan0000

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    milage nam balanna amarui machan godak ewwage speedo meter eka wada karanne na
    engine leda enna lesiyen ona repair ekak loku wiyadama yanne natiwa karaganna puluwan
    engine eka galawima hara ekata nam tika ganan yanawa

    balanna one y chassy eka tamai specialma pupuralada diralada kiyala handle arm eke indan pahalata balagen enna original widiyata tiyenawada kapala kotala passalada kiyala
    y akura passuwath awlak natuwa duwanna puluwan itin
    test run ekak gihin balanna handle eka allan yanakota athata eka patthakata bara enawada kiyala ehenam issaraha pork atha awl

    ayeth balanna pitipasse door opener eka yata bar eka diralada kiyala
    ewwa hondai nam itin echchara awlak na
    2strok ekakata yanna eke thel karanawa
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    puluwan tharam brand new ekakata yana, use karapuwage engine repair tibunoth wadak na, oyage wada walata match wene deisel da petral da balana, petrol hodai, repair adui engine and anith parts wala, but deisel wala ehema na, repair enawa wadi, eth thel walin duwana puluawn dura wadi diesel wala, ganawanam hodama de brand new petrol ekak gana eka,

    athdakeemen kiyane,

    oyata second hand ekakma gana one nam surema sure garage ekakata penala ganna engine and other parts, salli yodawane wadak gana misak okama hada hada wada gana newene, neda mchn, thawa 1.5 laks wadi wei brand new ekakata,

    මේකයි බන් සීන් එක. මම මේක ගන්නේ ගෙදර පාවිච්චියට. අඩුවෙන් පාවිච්චි වෙන්නෙත්. දුර දිව්වවොත් කලාතුරකින් තමා එහෙම බැලුවම බ්‍රැන්ඩ්නිව් අපරාදේ නේද මචං

    +++++
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    චැසිය තමා බලන්න ඔනේ බන් හොදටම.. විශේශයෙන් ස්ටිකර් අලුතින් ගහලා වගේ නම් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඔනේ.:) සමහර එවුන් ස්ටිකර් වලින් වහන්වලු යන්තම් ටින්කර් පේන්ට් කරලා:nerd:. 2 ස්ට්‍රොක් එකේ එන්ජිඕ ෆුල්ම රෙපයාර් කරන්න උනත් 20000 යන්නේ කියලා කතාවට කියන්නේ ඇත්ත ද කියල නම් දන්නේ නෑ.:dull:
     
    • Like
    Reactions: rukshan0000

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    machan dan 2strock enne na 4strock thiyenne. 2 strock thibune goda kaalekata kalin. thattuwe dirum balapan. chasiyeth visheshayen balapan/
     
    • Like
    Reactions: rukshan0000
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් උබේ අතේ තියෙන ගානට Q නම්බර් එකක් ගන්න පුළුවන් වෙයි..ඕවා වල දුවපු ගැන නම් මලාට හොයන්න බෑ.මොකද නිතර ඔය මගුලේ කේබල් එක කැඩෙනවා..ඇතුලේ රේසරේ කඩලා යනවා..ගන්නකොට හොදට බලන්න වටපිටාව දිරලද කියලා..ත්‍රීවිල් වැල දිරුම් හොයන්න ලේසියි.මොකද කාර් වල වගේ නොපෙනන තැන් නැති තරම්..වැදගත්ම දේ බලන්න Y එක (රියදුරු අසුනට පහලින්) යකඩ පට්ටම් තියලා පාස්සලා ද කියලා..එහෙනම් Y එක කඩලා යන්නම හැප්පුන එකක්..යට චසියේත් බලන්න ඒ වගේ තැන් තියෙනවද කියලා..එන්ජිමත් ස්ටාර්ට් කරලා බලන්න..දුම තත්වේ එහෙම බලන්න..

    තව දේවල් දන ගන්න ඕනේ නම් කියන්න

    සැ.යු : ලංකාවේ බහුතරයක් ත්‍රිවිල් බුවාලා නොම්බර එකේ ලෝක අන්කුරෝ..අන්දලා ව්කුනන්න දෙයියෝ..අනික බුරුවා ගහන බුවාලා ඕව උගස්‌ කරනවා..අන්න ඒවා ජල්තර් කේස්..ඒ නිසා හොදට වාහනේ පොත් පත් බලල කරලා පරිස්සමට ගනින්..

    ජය වේවා...!!!
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    චැසිය තමා බලන්න ඔනේ බන් හොදටම.. විශේශයෙන් ස්ටිකර් අලුතින් ගහලා වගේ නම් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඔනේ.:) සමහර එවුන් ස්ටිකර් වලින් වහන්වලු යන්තම් ටින්කර් පේන්ට් කරලා:nerd:. 2 ස්ට්‍රොක් එකේ එන්ජිඕ ෆුල්ම රෙපයාර් කරන්න උනත් 20000 යන්නේ කියලා කතාවට කියන්නේ ඇත්ත ද කියල නම් දන්නේ නෑ.:dull:

    මටත් දැන් නම් හිතෙන්නේ 2ස්ට්‍රෝක් එකකට ගියොත් හොදයි කියලා. මේක මචං නිකං තියාගන්න සීන් එකකට විතරයි. හාඩ් යුස්ඩ් කරන්න නෙමේ. එක නිසයි මම ලාවට ගහලා දාන්න බැලුවේ. එවගේ තැන් වලදී බලන්න ඕනේ දේවල් තමයි දැනගන්න ඕනේ +4

    machan dan 2strock enne na 4strock thiyenne. 2 strock thibune goda kaalekata kalin. thattuwe dirum balapan. chasiyeth visheshayen balapan/

    ඔව් මචං .අනිවා දිරුම් නම් බලන්න ඕනේ. එවගේම් ආවේනික සද්ද බද්ද එහෙම තියෙනවද බන්ස් +4

    bump machan

    තැන්කු මචං +4

    mokakda weel eke num eka, 4stork gana ehenam, second hand unath 4stork hodai

    මම බැලුවේ මචං කිව් අකුරකට යන්න කියලා. අවුලක් නෑ නේද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජන්තු අයියා;16310861 said:
    මචන් උබේ අතේ තියෙන ගානට Q නම්බර් එකක් ගන්න පුළුවන් වෙයි..ඕවා වල දුවපු ගැන නම් මලාට හොයන්න බෑ.මොකද නිතර ඔය මගුලේ කේබල් එක කැඩෙනවා..ඇතුලේ රේසරේ කඩලා යනවා..ගන්නකොට හොදට බලන්න වටපිටාව දිරලද කියලා..ත්‍රීවිල් වැල දිරුම් හොයන්න ලේසියි.මොකද කාර් වල වගේ නොපෙනන තැන් නැති තරම්..වැදගත්ම දේ බලන්න Y එක (රියදුරු අසුනට පහලින්) යකඩ පට්ටම් තියලා පාස්සලා ද කියලා..එහෙනම් Y එක කඩලා යන්නම හැප්පුන එකක්..යට චසියේත් බලන්න ඒ වගේ තැන් තියෙනවද කියලා..එන්ජිමත් ස්ටාර්ට් කරලා බලන්න..දුම තත්වේ එහෙම බලන්න..

    තව දේවල් දන ගන්න ඕනේ නම් කියන්න

    සැ.යු : ලංකාවේ බහුතරයක් ත්‍රිවිල් බුවාලා නොම්බර එකේ ලෝක අන්කුරෝ..අන්දලා ව්කුනන්න දෙයියෝ..අනික බුරුවා ගහන බුවාලා ඕව උගස්‌ කරනවා..අන්න ඒවා ජල්තර් කේස්..ඒ නිසා හොදට වාහනේ පොත් පත් බලල කරලා පරිස්සමට ගනින්..

    ජය වේවා...!!!

    ජන්තු අයියේ Q නම්බර් එකෙත් 2ස්ට්‍රෝක් එකයි 4 සට්‍රෝක් එකයි දෙකම ආවා නේද්.ගන්නවානම් ගන්න හොද මොකක්ද. එ දෙකේ වෙනස මට පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද.

    මම මේකගන්නේ පුද්ගලික පරිහරනයට
    මේක දරුණු විදියට දුවන්න නෙමේ ගන්නේ
    හැබැයි හැමදාම හදන්නත් බෑ
    ප්‍රෙටල් කරන්නත් ඕනේ

    මෙන්න මේවා තමා මගේ අවශ්‍යතාවයන්

    රෙප්+4
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ජන්තු අයියේ Q නම්බර් එකෙත් 2ස්ට්‍රෝක් එකයි 4 සට්‍රෝක් එකයි දෙකම ආවා නේද්.ගන්නවානම් ගන්න හොද මොකක්ද. එ දෙකේ වෙනස මට පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද.

    මම මේකගන්නේ පුද්ගලික පරිහරනයට
    මේක දරුණු විදියට දුවන්න නෙමේ ගන්නේ
    හැබැයි හැමදාම හදන්නත් බෑ
    ප්‍රෙටල් කරන්නත් ඕනේ

    මෙන්න මේවා තමා මගේ අවශ්‍යතාවයන්

    රෙප්+4
    4 stroke ganin machan.wikunanna lesi