අනේ යහලුවනේ මගෙ ප්‍රශ්ණය

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    අනේ යහලුවනේ මගෙ ප්‍රශ්ණය

    අනේ යහලුවනේ මගෙ ප්‍රශ්ණය නිරාකරණය කිරීමට උදව් කරන්න.මටmobitel,etisalat,dialog,airtel,hutch යන ජාල වල අංක කිහිපයකට තොරතුරැ ලබාගන්න ඕනි.call recodes and sms කවුරැ හරි මට උදව්කරනවාද.මම මේ සම්බන්දයෙන් ගොඩක් තර්ඩ් දැම්මා සමහර අය මට සල්ලි වලට මෙම වැඩේ කරල දෙන්නම් කිව්ව ඒත් මම සල්ලිකාරයෙක් නෙමෙයි.25000,60000 වගෙ ගනන් වලට. මට ඉස්සෙල්ල දාපු තර්ඩ් වලට BUMP දාපු හැමෝටම ස්තූතියි.මට උපදෙස් දීපු හැමෝට ගොඩක් ස්තූතියි.මම ගූගල් එකේ හෙව්ව මේ සම්බන්ධයෙන් ඒත් හම්බඋනේ නෑ. අවංකව උදව් කරන්න කැමති යහලුවෙක් ඉන්නවනම් මට P.M karanna.පින් සිද්ද වෙනව :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බම්ප් තමා ඔක කරනඩ අමාරුයි දැන් එකෙක්ටවත් අහුවෙන්ඩ එපා සල්ලි දිල.
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    manna muta ma labba karala diyalla hama walawama Thread dada ennwa. baba :rofl: loku aulaka waga inna:(?
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    matath machan dialog numbers 2ka details ganna one $5k gewanawa defa! mata one
    menna me tika,

    Sim eka gatta kenage names-
    ID number-
    and other information's-

    Full aththa details one kawru hari sira porak innawanam mata PM ekak daanna :) please!
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn ubata oka karala dunna wage nevei mcn karala dunna eka maatuu unot uge job ekat nati wenna puluwan. uge joba nati unot uba uuta mokakda karanne ? uba joba ayit aran denna ba ne ubata.

    eka nisa oya wage ewa ahala wadak na. kawrut kamati na nodanna kenek wenuwen, danna kenek weunuwen wat tamange job eka nati karaganna.

     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    mcn ubata oka karala dunna wage nevei mcn karala dunna eka maatuu unot uge job ekat nati wenna puluwan. uge joba nati unot uba uuta mokakda karanne ? uba joba ayit aran denna ba ne ubata.

    eka nisa oya wage ewa ahala wadak na. kawrut kamati na nodanna kenek wenuwen, danna kenek weunuwen wat tamange job eka nati karaganna.


    :yes::yes::yes::yes:

    උබට කෙල්ල ගැන සැකයක් නම් තියෙන්නේ හොදම දේ කෙල්ලව අතෑරල දාපන්. එක්කෝ ඕක හොයන්නේ නැතුව හිටපන්. සමහර දේවල් තියනව දැනගත්තම තමයි ප්‍රශ්න වැඩි. ඒක නිසා දෙකෙන් එකක් කරපන්.

    කවුරුත් උබට no info දුන්නත් call rec, sms නම් දෙයි කියල හිතන්න එපා.
    උබම පොඩ්ඩක් හිතපන් මෙහෙම ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාපු පලියට ඕව පැනල දෙන උන් ඉන්නව නම් මනුස්සයෙක්ගේ privacy එකක් ඉතුරු වෙයිද?
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    toraturu huwamaru karanna gmail walin namai ban. hambawala .atakota wiswasai na.

    wada karala dana kana i mai atara 100% wiswasaya godanagani wada karanna.:)

    kisima aulak wanna naha.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක හරි යන්නෙ නෑ මචන් කවුරුත් මේ වැඩේ කරන්නෙ නෑ මොක්ද දන්න විදිහට ඔය විස්තර ගන්න ඒකෙ වැඩ කරන උන්ට උනත් ලේසි නෑ ..මීට කලින් එකෙක් හොරෙකුට අහුවෙලා ඌට හොරාගේ ෆෝන් නම්බර් ඩීටේල්ස් හොයාගන්න බැරුව ඉන්නවා ..එහෙම එකේ කෙල්ලෙක්ගෙ කේස් එකක් නම් කොහොමත් උබට කරගන්න වෙන්නෙ නෑ .තමන්ගෙ රස්සාව අනතුරේ දාන වැඩක් නෙ බන් ඕක
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    රස්සාව අනතුරේ watanna naha. auwanna natiwa wada karanna puluwan. meeta wada hora wada lankawa wanna nadda. pin sidda wanawa mata udu karanna ko.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ubata oka ganna eka widiyai thiyenne..
    Policiye entry ekak dala court eke naduwak file karapan..
    habai ithin ubata e details ganna sadarana hethuwak thiyenna one..
    jangi seen walata owa dena ekak na ban
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    දැන් මේ කීවෙනි ත්‍රෙඩ් එකද? මම හිතන්නෙ 15 හරි 20 හරි.. :lol: මෙච්චර මේ කට්ටිය කියන එක තේරුම් ගන්න බැරි උඹ එක්කො පල් මෝඩයෙක්, එහෙම නැත්නම් උඹ මේ ආතල් එකක් ගන්නෙ. ;)
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ආතල් එකක් nawai ban.පල් මෝඩයෙක් nawai ban. mata wiswasai kauruhari mata udu karanna innwakiyala Wiswasai
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    mcn ubata oka karala dunna wage nevei mcn karala dunna eka maatuu unot uge job ekat nati wenna puluwan. uge joba nati unot uba uuta mokakda karanne ? uba joba ayit aran denna ba ne ubata.

    eka nisa oya wage ewa ahala wadak na. kawrut kamati na nodanna kenek wenuwen, danna kenek weunuwen wat tamange job eka nati karaganna.


    :yes: